චීන්නු හැදුවා දැන් ලෝකයක් විදවනවා

shenic88

Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    ජනගහනෙ වැඩි එක ලොකෙටම ප්‍රශ්නයක් .
    එක පාලනය කරන්න ඔයවගෙ දෙවල් වෙන්න පුලුවන් .
    හොලිවුඩ් ෆිල්ම්ස් වලින් සමහරක් ටී වී සීරියස් වලින් ටික ටික ඔළුවට දැම්මා ඔය කන්සෙප්ට් එක

    ඇත්තටම දුන්නා ශොට් එක .

    චීනා හැදුවානම් චීනා හැදුවා වෙන්නත් පුලුවන් බටහිර රටකම උවමනාවට .
    මොකද වර්ල්ඩ් ඔඩර් එක වෙනස් කරන්න උවමනාව තිබ්බෙ එදා ඉඳන් බටහිරයන්ට .

    අනික් පැත්තට චීනෙ බො කරාට චීනෙට වඩා වද විඳින්නෙ අනික් රටවල් .
    ගොඩක්ම චීනෙත් එක්ක ගේමට ඉන්න රටවල් .
    eeka thamai api danne na mokada wenne kiyala aththatama..
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,909
    4,318
    113
    අන්තිමට චීන්නුන්ගේ ගූත් අදින්න උන වහල් බයියෙක් දැක්කා
     
    • Like
    Reactions: isurusam

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ලොල්..චීනෙ ඕක හැදුවා නම් spanish flu වෙෙරසේ හැදුවේ අැමරිකාවෙන්ද?මොකද අැමරිකන් කාරයොන්ට තමා ඒ වෙෙරස් ඵක මුලින්ම හැදුනේ.නිකන් Views ගන්න බිල්ලො මවන්න ඵපා ඕයි....ලොල් ලොල් ලොල්..

    https://en.m.wikipedia.org/wiki/Spanish_flu
    දැන් නං සැකයි අර වරුනි වගේ මූත් වෙස් වලාගත්ත චීනෙක්වත්ද කියල