eeka thamai api danne na mokada wenne kiyala aththatama..ජනගහනෙ වැඩි එක ලොකෙටම ප්රශ්නයක් .
එක පාලනය කරන්න ඔයවගෙ දෙවල් වෙන්න පුලුවන් .
හොලිවුඩ් ෆිල්ම්ස් වලින් සමහරක් ටී වී සීරියස් වලින් ටික ටික ඔළුවට දැම්මා ඔය කන්සෙප්ට් එක
ඇත්තටම දුන්නා ශොට් එක .
චීනා හැදුවානම් චීනා හැදුවා වෙන්නත් පුලුවන් බටහිර රටකම උවමනාවට .
මොකද වර්ල්ඩ් ඔඩර් එක වෙනස් කරන්න උවමනාව තිබ්බෙ එදා ඉඳන් බටහිරයන්ට .
අනික් පැත්තට චීනෙ බො කරාට චීනෙට වඩා වද විඳින්නෙ අනික් රටවල් .
ගොඩක්ම චීනෙත් එක්ක ගේමට ඉන්න රටවල් .