තව හිට්ලර් කෙනෙකුත් ආවොත් මොනව නොවී තියෙයිද? අබ සරණයි !

ඇන්ගෝලාවට චීනේ දුන්නා මේ වගේම ගේමක් උන්ගේ යුද්දේ ඉවර උනාම. ඒ ටොපියම කෑව අපේ බුරුස් රැවුලත්. නිකන් හිතපල්ලා සුද්දා හැදුවට පස්සේ එක කෝච්චි පාරක් අලුතෙන් හැදාගන්න සල්ලි නෑ. ඉතින් කෝමද බන් එක පාර මහා පරිමාණ ප්‍රොජෙක්ට් නිකන් හැටට හැටේ කරන්න සල්ලි එන්නේ යුද්දයක් ඉවර උන ගමන්. දැන් වෙන්න ඕනේ හරිය වෙලා ඉවරයි. අපි 4 වෙනි පාරටත් යටත් විජිතයක් උනා මැදමුලනේ රජා නිසා , ඊට කලින් 70 කොරපු උන් ටික නිසා වෙන උන්ගේ නිල නොලත් යටත් විජිත වෙලත් ඉවරයි. යටත් විජිත මිශ්‍රයක ඉන්නේ දැන් උන් මේක බෙදාගන්න මරාගන්නවා ඉස්සරට තැලෙන්නේ ලංකාවේ මිනිස්සු , දේසපාලුවෝ ටික නම් රට පනී උබලට තමා යන එන මන් නැති වෙන්නේ. තට්ටම් යට සුවට නිදන සියලු පක්ෂවල වහල්ලුන්ට පුලුවන් රෙප් කපන්න කැපුව කියල රට ගොඩ එන්නේ නෑ , උබලගේ ගෝත කතිර ගැහිල නිසා තව වලපල්ලට යනවා විතරයි
Meika etta wenna puluwan. Eith mewa denagena balayata path wechcha me anduwa eikata kisima action ekak ganne natte ayi?
මහින්ද 100% ක් නිවැරදි දේ කරා කියල මම කියන්නේ නැ...ඒත් මහින්ද කරපු දේවල් කරන්න දැන් ඉන්න හැත්තට හිතන්නවත් බැරිවෙයි.... මහින්ද අවුරුදු 10 ටම ගත්ත ණය වලින් 1/3 ක් මුන් අවුරුදු 2.5 ට ගන්නවා.... ඒවයෙන් මොනවද කරන්නේ?..... කෘෂිකර්මය නගා සිටුවනවද? නෑ... කෘෂිකර්මයට තිබුණු සහන ඔක්කොම කප්පාදුයි..... ආයෝජන ගේනවද? නැ... මහ බැංකු කොල්ලයත් එක්ක තිබුණු ආයෝජනත් රට ඇරල යනවා.... විදේශ සංචිත අඩමානම් මට්ටමට ගේනවා.... ඒත් එක්කම රුපියල පාවෙන්න ගන්නවා සුලි සුලගට අහුඋනා වගේ.... සුලු ව්‍යාපාර කරල ආදායම් ගේන උන්ට බදු ගහනව ඔලුව උස්සන්න බැරි වෙන්න.... අන්තිමට දැන් 8% තිබුණු ආර්ථික වර්ධනය 3% ට ගේනවා....
ඔය ජාත්‍යන්තරේ කව්රුවත් ණයක් දෙන්නේ නැ අපේ රටවල්වලට හිතකර විදියට.... එහෙම තියෙද්දි චිනා විතරයි අඩු පොලියට ණය දුන්නේ.... එදා චයිනා මර්චන්ට් එකෙන් ණය ගනිද්දි රවීල කෑගැහුව මෙච්චර අඩු පොලියට තියෙද්දි චීනා පස්සේ යනව ණය ගන්න කියල .ඒත් දැන් උන්ටත් පිහිටට එන්නේ ඌ විතරයි.... යහපාලනේ කයියයි පඩ ගදයි විතරයි කියල ඔප්පු කරල ඉවරයි.....
