චීන්නු_මහින්දට

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ගේයක් හදා ගන්න රට වටේට ණය වෙන මිනිස්සු මහින්ද රට හදන්න ණය අරගෙනලු :lol::lol:
     
    • Haha
    Reactions: siri_ayya

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    අපේ ගොනුන්ගේ මොලේ ටිකක් වත් හරි ගියොත්,
    ඕකා මොනා හොරකම කලත් අල්ලන්නේ නෙ මොකද අනිත් එවුනුත් හොරු හොරෙක් බෙරගත්තොත් තමා කවදා හරි අනිත් හොරා, බේරගත්ත හොරාව බලාගන්නේ
    ඔය unp මහින්ද මය්ත්‍රී එකෙක් වත් ම රට හදන්නේ නෙ බන් උන් උන්ට ඕන තරම් හම්බ කරගෙන යනවා රට විනාස වෙන එක නවත්තන්න බැ මේ රට සෝමාලියාව
    වගේ වෙනවා වෙඩි කාලයක් නැ අපිට
     
    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    තව හිට්ලර් කෙනෙකුත් ආවොත් මොනව නොවී තියෙයිද? අබ සරණයි !

    අපිට ඕන හිට්ලර් කෙනෙක් තමාආආආආඉය්. :)
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    35882692_10213960285975944_7199862293436301312_o.jpg
     
    • Like
    Reactions: monson

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Ubala Mahinda Ranil kiyala bedila gahagannawa, China Gahana gema oya dennagen katawat nawattanna be. China owa karanne apita thiyena adareta kiyalada hithanne unge issarahata gahana geema me vedio eka baluwama therei. Api unge chess board eke eka iththek witharai.
    America kiyala wenasakuth na world war ekak awoth hodata kanna balan inna wenne.

    chameeracool

    Well-known member
  • Nov 1, 2014
    787
    451
    63
    Homagama
    අර මහින්දට විරුද්දව පෝස්ට් එකක් දැම්මහම රෙප් කපලා අම්මටයි හත්මුතු පරම්පරාවටයි අපිට බැනලා යන එවුන් අද පන්සල් ගිහිල්ල ද?
    -66 point(s) total
    තව රෙප් කපලා යන්න මිත්‍රවරුනේ......
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    රනිල් මෛත්‍රි ඩබල ඔය ගැන දන්නෙ නැද්ද :rolleyes:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    බැඳුම්කර වංචාවෙන් උන පාදුවෙන් වරාය දෙකක් හා ගුවන් තොටුපොළක් හදන්න පුළුවන් කියනව නේද?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,674
    113
    සේදවත්ත
    ඇන්ගෝලාවට චීනේ දුන්නා මේ වගේම ගේමක් උන්ගේ යුද්දේ ඉවර උනාම. ඒ ටොපියම කෑව අපේ බුරුස් රැවුලත්. නිකන් හිතපල්ලා සුද්දා හැදුවට පස්සේ එක කෝච්චි පාරක් අලුතෙන් හැදාගන්න සල්ලි නෑ. ඉතින් කෝමද බන් එක පාර මහා පරිමාණ ප්‍රොජෙක්ට් නිකන් හැටට හැටේ කරන්න සල්ලි එන්නේ යුද්දයක් ඉවර උන ගමන්. දැන් වෙන්න ඕනේ හරිය වෙලා ඉවරයි. අපි 4 වෙනි පාරටත් යටත් විජිතයක් උනා මැදමුලනේ රජා නිසා , ඊට කලින් 70 කොරපු උන් ටික නිසා වෙන උන්ගේ නිල නොලත් යටත් විජිත වෙලත් ඉවරයි. යටත් විජිත මිශ්‍රයක ඉන්නේ දැන් උන් මේක බෙදාගන්න මරාගන්නවා ඉස්සරට තැලෙන්නේ ලංකාවේ මිනිස්සු , දේසපාලුවෝ ටික නම් රට පනී උබලට තමා යන එන මන් නැති වෙන්නේ. තට්ටම් යට සුවට නිදන සියලු පක්ෂවල වහල්ලුන්ට පුලුවන් රෙප් කපන්න කැපුව කියල රට ගොඩ එන්නේ නෑ , උබලගේ ගෝත කතිර ගැහිල නිසා තව වලපල්ලට යනවා විතරයි
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,879
    40,641
    113
    චීනෙට යමක් ඕන වෙලා තිබ්බද කවුරු මොකා බලයේ හිටියත් උන් උන්ට ඕන දේ කරගන්නවා. ඒ නිසා මහින්දද රනිල්ද නෙවේ ඔතන සාධකය. ඇත්ත කතාව ඕකුන් දෙන්නම ෆේල්. ජේ.ආර් ගෙන් පස්සෙ රටේ ජනාධිපතිකම හොඳ මීටරයක් සෙට් උනේ නෑ. රටේ ඉන්න ගොන්නුන්ට ශිල්ප පෙන්නලා වැඩි ඡන්දෙන් බලයට පත්වෙලා අධිරාජ්‍යවාදයෙ එකකට එකක් වෙනස් වෙස් මූණු ඉදිරියෙ හත්පලේ ගාගන්න එක තමයි කවුරු කවුරුත් කරේ.

    ඒ නිසයි මම කියන්නෙ මහින්දට බැනලා වැඩක් නෑ. ජනතාව විදිහට අපි මරි මෝඩයින්ව පට්ට මීටර් කියලා උඩ තියන එක නවත්තන්න ඕනේ.
     
    • Like
    Reactions: Don GasCan

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Meika etta wenna puluwan. Eith mewa denagena balayata path wechcha me anduwa eikata kisima action ekak ganne natte ayi?
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ඇන්ගෝලාවට චීනේ දුන්නා මේ වගේම ගේමක් උන්ගේ යුද්දේ ඉවර උනාම. ඒ ටොපියම කෑව අපේ බුරුස් රැවුලත්. නිකන් හිතපල්ලා සුද්දා හැදුවට පස්සේ එක කෝච්චි පාරක් අලුතෙන් හැදාගන්න සල්ලි නෑ. ඉතින් කෝමද බන් එක පාර මහා පරිමාණ ප්‍රොජෙක්ට් නිකන් හැටට හැටේ කරන්න සල්ලි එන්නේ යුද්දයක් ඉවර උන ගමන්. දැන් වෙන්න ඕනේ හරිය වෙලා ඉවරයි. අපි 4 වෙනි පාරටත් යටත් විජිතයක් උනා මැදමුලනේ රජා නිසා , ඊට කලින් 70 කොරපු උන් ටික නිසා වෙන උන්ගේ නිල නොලත් යටත් විජිත වෙලත් ඉවරයි. යටත් විජිත මිශ්‍රයක ඉන්නේ දැන් උන් මේක බෙදාගන්න මරාගන්නවා ඉස්සරට තැලෙන්නේ ලංකාවේ මිනිස්සු , දේසපාලුවෝ ටික නම් රට පනී උබලට තමා යන එන මන් නැති වෙන්නේ. තට්ටම් යට සුවට නිදන සියලු පක්ෂවල වහල්ලුන්ට පුලුවන් රෙප් කපන්න කැපුව කියල රට ගොඩ එන්නේ නෑ , උබලගේ ගෝත කතිර ගැහිල නිසා තව වලපල්ලට යනවා විතරයි

    Sahathika etta.
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    Meika etta wenna puluwan. Eith mewa denagena balayata path wechcha me anduwa eikata kisima action ekak ganne natte ayi?

    ඔවා කියලා වෙඩක් නැ බන් ඔක්කොම හොරු නෙ, ඔවා පාවිච්චි කරනවා විතරයි, මතකද කාලයක් මහින්දගේ file අදිනවා කිව කතාව ඒ වගේ ම තමා, වැඩිය දගලන්න අවොත් තමා ඔවා ඇදෙන්නේ
    රට හදන්න ඔතන එකෙක් වත් නැ බන් ම රට විනාශ වෙනවා ඒකාන්තයි,
    හොරු අනිත් එකාව බේරනවා මොකද එතකොට තමා බන් උන්ගේ ඔය කුණු උන system එක දිගටම පවතින්නේ
    අපේ සමහර මෝඩ වහල්ලුට ඔවා පෙන්නේ නෙ මහින්ද රනිලා කියලා බෙදිලා මෝඩ කමට ඉන්නවා
    අපි කාලකන්ණි ජාතියක් බන්
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මහින්ද 100% ක් නිවැරදි දේ කරා කියල මම කියන්නේ නැ...ඒත් මහින්ද කරපු දේවල් කරන්න දැන් ඉන්න හැත්තට හිතන්නවත් බැරිවෙයි.... මහින්ද අවුරුදු 10 ටම ගත්ත ණය වලින් 1/3 ක් මුන් අවුරුදු 2.5 ට ගන්නවා.... ඒවයෙන් මොනවද කරන්නේ?..... කෘෂිකර්මය නගා සිටුවනවද? නෑ... කෘෂිකර්මයට තිබුණු සහන ඔක්කොම කප්පාදුයි..... ආයෝජන ගේනවද? නැ... මහ බැංකු කොල්ලයත් එක්ක තිබුණු ආයෝජනත් රට ඇරල යනවා.... විදේශ සංචිත අඩමානම් මට්ටමට ගේනවා.... ඒත් එක්කම රුපියල පාවෙන්න ගන්නවා සුලි සුලගට අහුඋනා වගේ.... සුලු ව්‍යාපාර කරල ආදායම් ගේන උන්ට බදු ගහනව ඔලුව උස්සන්න බැරි වෙන්න.... අන්තිමට දැන් 8% තිබුණු ආර්ථික වර්ධනය 3% ට ගේනවා....
    ඔය ජාත්‍යන්තරේ කව්රුවත් ණයක් දෙන්නේ නැ අපේ රටවල්වලට හිතකර විදියට.... එහෙම තියෙද්දි චිනා විතරයි අඩු පොලියට ණය දුන්නේ.... එදා චයිනා මර්චන්ට් එකෙන් ණය ගනිද්දි රවීල කෑගැහුව මෙච්චර අඩු පොලියට තියෙද්දි චීනා පස්සේ යනව ණය ගන්න කියල .ඒත් දැන් උන්ටත් පිහිටට එන්නේ ඌ විතරයි.... යහපාලනේ කයියයි පඩ ගදයි විතරයි කියල ඔප්පු කරල ඉවරයි.....
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    උඹල කොච්චර හේදුවත් රනිල් ලොක්ක කියන්නෙ පිරිසිදු කරන්න පුළුවන් චරිතයක් නෙවෙයි උට්ටෝ.....

    හෝදල තිබ්බ ගමන්ම ඇඳුමෙම රෙනව.... ආයෙ ඉතින් උඹලවගේ සට්ටඹියො එකතුවෙලා හෝදනව, ආයෙම රෙනව...

    හැබැයි කොහොම වුනත් කරන වැඩේ ටක්කෙටම කරන කෙනෙක්, කොහොමද මහ බැංකු ගේම, බටලන්ද... අරූගෙ වරායයි ගුවන්තොටුපලයි වගේද...?
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830

    :yes: