චීනාගෙන්_රවීට කණේ පාරක්

^Chamith^BE_ONE

Active member
  • Aug 27, 2014
    348
    64
    28
    අදාල නෑනේ
    ThinKing_news_1422707486278.jpg

    Macho me photo upload karana heti kihomada kiyala diyanko.. :confused::confused:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,898
    113
    canada
    මේවට හිනාවෙන්න බැහැ. ඇඩෙනවා. අපි අපිටම කෙලවාගෙන
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,782
    113
    මාලඹේ
    පොළොන්නරුවේ ලොකු වැඩකට මෛත්‍රී - චීනය සමග ගිවිසුමක් ගහයි

    c7209ab322f31b19a13984ed8a63994f_L.jpg


    අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති මාදුරුඔය දකුණු ඉවුර සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරිම් කටයුතුවලට අදාළ ගිවිසුමට ඊයේ (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ අත්සන් තැබිණි.

    එහි ඉදිකිරීම් කොන්ත‍්‍රාත්කරු වන චීනයේ CAME ඉන්ජිනියර් සමාගමේ සභාපතිනි Luo Yan මහත්මිය සහ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා විසින් ගිවිසුමට අත්සන් තැබීය.

    “පිබිදෙමු පොළොන්නරුව” වැඩසටහන යටතේ නව ව්‍යාපෘතියක් ලෙස ලබන ජනවාරි මාසයේ දී මෙම ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කිරීමට නියමිත අතර 2020 දී එහි වැඩ අවසන් කොට ජනතා අයිතියට පැවරීමට අපේක්ෂිතය.

    චීන එක්ෂීම් බැංකුවේ සියයට සීයයක ණය ආධාර යටතේ ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කෙරෙන අතර ඇස්තමේන්තුගත සම්පූර්ණ වියදම රුපියල් මිලියන 6969 කි.

    1982 වර්ෂයේ මාදුරුඔය වම් ඉවුර සංවර්ධනය කෙරුණු අතර, එවකට පැවති ත‍්‍රස්තවාදී තර්ජන හේතුවෙන් දකුණු ඉවුරේ සංවර්ධන කටයුතු ඇණහිටිණි.

    දකුණ ඉවුර සංවර්ධන ව්‍යාපෘතිය සමඟ අලූතින් හෙක්ටයාර් 39,000 ක් සංවර්ධනය කෙරෙන අතර සොරොව්ව ඝන මීටර් දෙකකින් උස් කෙරේ.

    ඒ අනුව අතිරේක ජලය ඝන මීටර් 229 ක ධාරිතාවයකින් ඉහළ යනු ඇත. මෙම සංවර්ධන ව්‍යාපෘතිය සමග ප‍්‍රධාන ඇළ කි.මි 83 ක් සංවර්ධනය කෙරෙන අතර බෙදුම් ඇළ මාර්ග කි.මි 900 ක් සංවර්ධනය කෙරේ.

    ඊට සමගාමීව ප‍්‍රදේශයේ මහා මාර්ග පද්ධතිය ද සංවර්ධනයට සැලසුම් කර තිබේ. ව්‍යාපෘතිය හේතුවෙන් ගොවි පවුල් 12,000 කට ඝෘජු ප‍්‍රතිලාභ සැලසේ.

    මෙම ව්‍යාපෘතිය සමඟ ප‍්‍රදේශයේ උක් කර්මාන්ත ශාලාවක් ද ඉදිකෙරෙන අතර ඒ සඳහා ආයෝජකයින් කැඳවීමට රජය අපේක්ෂා කරයි.

    තෝප්පිගල, නැගෙනහිර මුහුදු තීරයට සමීප වීම වැනි කරුණු මත මෙම ව්‍යාපෘතිය අශි‍්‍රතව පාරිසරික සංචාරක ව්‍යාපරය දියුණු කිරීමට ද අපේක්ෂා කෙරේ.
    ලජ්ජා නැති කම මහ මුදලි කමටත් වඩා ලොකුයිලු.
    මේ ෆොටෝ එකෙන් හොදට පේනවා..
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මම දැන් නුවර කියන්නත් ලැජ්ජයි කිරිවල්ල අයියගේ කුජීත වැඩ දැක්කම බෙල්ලේ වැල දාගන්න හිතෙනවා.... :sorry:
    දෙන්න ද මල්ලි ලියුමක්, සුදුසුකම් සලකා බලා සුදුසු රෑකියාවකට යොමු කරන්න කියල.
    මීට කිරීඈල්ල

    :D:D:D:D:D
     
    Sep 4, 2015
    3,212
    269
    0
    පරන්තන් රසායනික කම්හල යළි ඉදිකිරීමට

    යුද්ධය නිසා සම්පූර්ණයෙන්ම විනාශ වූ කිලිනොච්චියේ, පරන්තන් රසායනික කර්මාන්ත ශාලාව නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

    මේ සඳහා රු.මිලියන 525ක් පමණ වැයවෙනු ඇතැයි ගණන් බලා ඇති බවත්, මෙම වස රඅවසන් වීමට පෙර එහි වැඩකටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුටත් පවසයි.

    පසුගියදා අක්කර 217ක භූමියකින් හෙබි මෙම කම්හලේ නිරීක්ෂණයකට එක්වෙමින් අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්වීය.

    පුක් පාර බොක්කටම වැදිල දැන් මරු කියවනවා. මෙත්තපාල, රටේ මිනිස්සු උබට දෙස් තියන විදිහට උබ මැරෙන්නෙ කටින් ගූ ගිහිල්ලා.;)
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    ගව පාලන සුත්තෝ ඉන්දියාවේ පුක ඉබ ඉබ චීනෙන් ණය ඉල්ලනවා. මුන් බොරුවට චීනෙත් එක්ක අනාගත්තා.......
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    ඔච්චර ලොකෙට ලොක්ක කියල ඇමරිකාවත් චීනෙන් හිගාකන එකේ අපි ගත්තම මොකද බන්, මෙතන වෙලා තියෙන්නෙ චීනෙට පුස් පාට් දාන්ඩ ගිහින් නිවට දෙබෑයො දන්න චීනගෙන් පු*ශනය වීමක්

    :baffled:
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,498
    3,497
    113
    සිංහලේ
    හිනා නෙමේ බං ඕවට අඬන්න ඕන අපි.බලපන් අපි මහලොකුවට ජාතිය රට ගැන අාඩම්බර වෙනවා ඒ උනාට පාරක් හදන්නත් වෙන රටවල් පස්සේ තාමත් හිඟමනේ යනවා.ෂික්..

    :yes::yes::yes::rolleyes::rolleyes::rolleyes:
     

    Similar threads