චීනාගෙන්_රවීට කණේ පාරක්

marQuis

Member
Dec 12, 2009
3,820
312
0
Infinite Universe :)

Macho me photo upload karana heti kihomada kiyala diyanko.. :confused::confused:

insertimage.gif
මේක ඔබලා පොටෝ එකේ වෙබ් ඇඩ්‍රස් එක දෙන්න. එච්චරයි. කම්පියුටරේ තියන එකක් නම් මොකක් හරි අප්ලෝඩ් කරන සයිට් එකකට අප්ලෝඩ් කරල ඒ එන ලින්ක් එක උඩ තියන විදිහටම අර බටන් එක ඔබලා පේස්ට් කරන්න. :)
 

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පොනිලගේ මැක්කෝ අර මහබැංකු හෝරාව ඇල්ලුවද ?:rofl:

    මොන්සුන් කියන අනිත් ගුකාන්ගේ හොරු අල්ලන නිවුස් එකේ වත් දාල නැද්ද ?:P

    ගාගෙන තියෙන ගු ගොඩේ හැටියට ඔහොම හෝදලා මදි .තව හොදට අතුල්ලපන් ලෝන් දැරියකට දැම්මත් කුණු ටික යන්නේ නැහැ දැන් :yes:
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    ඔය කියලා තියෙන්නෙ චීන රජයෙන් ලබාදෙන ණය පොළී අනුපාතය.ඒක 2% වුණාට චීන එක්සිම් බැංකුවෙන් ගත්ත වාණිජ ණයවලට 6%-7% ගෙවන්න ඕනෙ..
    ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව
    දෙන ණයවලට පොළිය 0.5%-1%ක් වගේ හෙන අඩු ගණන්.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    ඔය කියලා තියෙන්නෙ චීන රජයෙන් ලබාදෙන ණය පොළී අනුපාතය.ඒක 2% වුණාට චීන එක්සිම් බැංකුවෙන් ගත්ත වාණිජ ණයවලට 6%-7% ගෙවන්න ඕනෙ..
    ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව
    දෙන ණයවලට පොළිය 0.5%-1%ක් වගේ හෙන අඩු ගණන්.

    Ithin ayi china walin thama naya illanne.oya kiyapu banks walin ganna puluwanne.:P
     

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    මරුසිරා;20866121 said:
    පොනිලගේ මැක්කෝ අර මහබැංකු හෝරාව ඇල්ලුවද ?:rofl:

    මොන්සුන් කියන අනිත් ගුකාන්ගේ හොරු අල්ලන නිවුස් එකේ වත් දාල නැද්ද ?:P

    ගාගෙන තියෙන ගු ගොඩේ හැටියට ඔහොම හෝදලා මදි .තව හොදට අතුල්ලපන් ලෝන් දැරියකට දැම්මත් කුණු ටික යන්නේ නැහැ දැන් :yes:


    (ලංකා ඊ නිව්ස් -20­­­­16.නොවැ.02, ප.ව‍‍‍‍‍‍‍‍‍.9.45) ලබන සතියේදී මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය කැඳවන අතර ග්‍රීක් බොන්ඩ් සිද්ධිය ඇතුළු අතීත සියලුම දේ විභාග කොට ඒ කරුණු සියල්ලත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ යයි ද පාර්ලිමේන්තුවෙන් ඒවා ගැන ඉදිරි පරීක්‍ෂණ සිදු කෙරෙනු ඇති බවත් ඒ පරීක්‍ෂණ ඒ අයුරින්ම ඉදිරියට සිදු කරන බවත් අගමැතිවරයා පැවසීය.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නරියට කුකුල්ලු බාර දුන්න වගේ
    .
    .
    .
    වද &න්නයට මහ බැකුව බාර දුන්න වගේ
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    හා බයියෝ / බයි හාවෝ

    බයියන්ට අනුව දැන් ඔක්කොම ඉවරය. 2017 ෆෙඩරල් එනු ඇත. තම්බි සියල්ල අල්ලාගැනීමෙන් පසු සිරීපාදෙත් අල්ලාගෙන ඇත. යහපාලනේ නිසා යාපනේ කොටි යලි පිබිදී ඇත. බැඳුම්කරේ නිසා ආර්ථිකය නැතිවී ඇත.

    සංවර්ධනේ ඇණහිටලා ඇත. චීනේ තරහාවෙලාය. ඉන්දියවට විකිණිලාය. හෙට අනිද්දා එට්කා ආවාම පැට්‍රල් ගහන්නේ, දත් බඳින්නේ, ත්‍රීවීලර් එලවන්නේ ඉන්දියන් ෆකීර්ලාය. උන් මෙහි පැමිණ ජොබ් කරන ගමන් ගාමන්ට් කෑලි, සුපර්මාකට් කැශියර් කෑලි, සාප්පු වල බඩු විකුණන කෑලි කසාද බැඳගෙන බින්න බසිනු ඇත.

    මේවා කවදාක්වත් මේ රටේ වෙන දේවල් නොව, බයියන්ගේ සිත්වල කැකෑරෙන වෛරය, ඉච්ඡාභංගත්වය හා විශාදිය පෙන්නුම් කරන දේවල්ය.

    බයියෝ උතුරේ බෝම්බ පුපුරණවාට, කොටි යලි නැගිටිනවාට, දෙමෙල්ලු සිංහල පොලීසියට ගහනවාට කැමතිය. එතකොට මහින්ද ආයෙ ගේන්ඩ පුලුවන් කියලා උන් හිතනවාය. ඒහෙම කරන්න පුලුවන් නම් ඕනෑම පර වැඩක් කරන්නට බයියෝ ලෑස්තිය.

    බයියෝ සිරීපාදේ තම්බි පල්ලියක් හදවන්ඩ පුලුවන්නම් අල්ලාට වුනත් පාන් පත්තුකර කන්නලව් කරනු ඇත. එතකොට මහින්ද ආයෙ ගේන්ඩ පුලුවන් කියලා උන් හිතනවාය.

    බයියෝ චීනෙන් ලංකාවට සියලු ආධාර කපා හරිනවානම් කැමතිය. එහෙම වෙලා ආර්ථිකය හොම්බෙන් යන්න කියන එක උන්ගේ ප්‍රාර්ථනයයි. එහෙම වුනොත් මහින්ද ආයෙ ගේන්ඩ පුලුවන් කියලා උන් හිතනවාය.

    එක්ටා එපා කියලා කෑගහන හැම බයියෙක්ම, රනිල් එක්ටා ගේනවාට කැමතිය. එක්ටා ඇවිල්ලා ලංකාවේ හඩු ඉන්දියන් කාරයින්ගෙන් පිරෙනවාට බයියෝ හිත යටින් කැමතිය. එතකොට රට බේරාගන්ඩ කියලා මහින්ද ගේන්ඩ පුලුවන් කියලා බයියෝ කියනවාය.

    හෙට මෛත්‍රී කතාවක් පවත්වලා, මහින්දට අගමැති කම දෙනවා කිව්වෝත් මෙච්චරකල් මෛත්‍රීට කුණුහරුපෙන් බැන බැන ඉන්න හැම බයියෙක්ම මෛත්‍රීගේ රූපෙට පානක් පත්තුකරනු ඇත.

    ඒ කියන්නේ බයියන්ගේ දේශප්‍රේමය වේස ගෑණිගේ පතිවත වගේම විශ්වාසය තැබිය හැකි එකකි.

    උන්ට ඕනේ මේ රට බේරාගන්න නොව විය හැකි හැම විනාසයක්ම වී මහින්ද ආයෙත් මහ පුටුවට යවාගන්ඩ පොටක් පෑදෙන්නටය.


     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    නරියට කුකුල්ලු බාර දුන්න වගේ
    .
    .
    .
    වද &න්නයට මහ බැකුව බාර දුන්න වගේ

    බයියන්ගේ සිත්වල කැකෑරෙන වෛරය, ඉච්ඡාභංගත්වය හා විශාදිය පෙන්නුම් කරන දේවල්ය
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අදනම් උදේම වැඩට බැහැල නේද? චන්දයක්වත් ලග එනවද?

    බයියන්ගේ සිත්වල කැකෑරෙන වෛරය, ඉච්ඡාභංගත්වය හා විශාදිය පෙන්නුම් කරන දේවල්ය
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අදනම් උදේම වැඩට බැහැල නේද? චන්දයක්වත් ලග එනවද?
    චන්ද කියන වචනෙවත් කියනව නෙමේ, unp *න්නයන්ගෙ කකුල් වෙවුලන්ඩ පටන් ගන්නව,:lol::lol::lol:
     

    Similar threads