මහින්ද තනිවේ
ආන්න චීන රජයේ විදේශ අමාත්‍යාංශය කියල තියෙනව මේක ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්නයක්. එයාලම විසඳා ගන්න ඕන කියල
.
අන්තිමට චීනෙත් අත හෝදගෙන. මරාට ඉන්නෙ බුරුන්ඩි විතරයි. යකෝ උතුරු කොරියාවටත් මීට වඩා මිත්‍රයො ඉන්නවා.
ආඩම්බරයි!

වැඩි විස්තර ඕනි නං පහත ලින්ක් වලින්.
ඩේලිමිරර්
ටයිම්ස්ඔෆ් ඉන්ඩියා

පුකෙනුත් හිනා ඔයි ඔවා සෙරම පිටට තාම ඇමතිවරු බිලිබාන්න සල්ලි පොම්ප වෙන්නෙ චිනෙන් 