චීනා අපිව බලාගනියි

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    මම ඉස්සර හිතුවේ ලංකාවට මොනවා හරි ආර්ථික ප්‍රශ්නයක් ආපු දවසට චීනා අපිව බලා ගනියි කියලා. මට ඒ දවස් වල චීනා ව දැනුනේ ලංකාවේ තත්තා වගේ කියලා.

    Srilanka_China-1280x720.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    ඇයි දැන් උබට එහෙම හිතෙන්නෙ නැත්තෙ. උබ නම් මහින්දගෙ දරුවෙක් වෙන්න බෑ.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,778
    12,946
    113
    ලංකාවේ.. ලංකාවේ
    නාකි මයිනා රට කෑව
    වලටත් හෙණ ගහනවා ඕකගේ
    පර බල්ලා
    එහෙම වෙන්නේ නැහැ........ එක වදින්නේත් අපිට තමා.
    අරු බටලන්ද කළා. අවුරුදු හැත්තෑ ගානක් ඉන්නවා ආතල් එකේ...

    ජෙප්පෝ මැරුවා කොල්ලෝ සිය දාස් ගානක්. උන් ඉන්නවා ලකයට අවුරුදු දැන් තිස් ගානක්.... ඒ කොල්ලෝ ගේ ගෙදර එව්ව්වෝ තාම මැරී මැරී ඉන්නවා
    අනිත් එව්වෝ තිබ්බ පාස්කු ප්‍රහාරයක්. නැති නම් එකේ වාසිය ගත්තා. මොක උනත් උන් ඔක්කොම ආතල් එකේ ඉන්නවා....
    කලින් අතුරු දහන් එව්වෝ උනත් දැන් අවුරුදු 15-20ක් ගිහින්....
    කරුණා ඉනවා කොල්ලෝ සිය දාස් ගානක් මරාගෙන උන්ගෙන්ම වැදුම් පිදුම් අරන්...
    කෝ ඔය කියන පලදීම, දිට්ට ධම්ම වේදනීය කරුමය..... කරුමේ අපිටම තමා.
    මොන හෙනයක් වත් නැහැ.... ළමයිත් ඉන්නවා ආතල් එකේ.....
    උබයි මමයි, මේකේ අනිත් එව්වෝයි කනවා කෑමක් නැති වෙන්න.
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,363
    1
    4,060
    113
    China will do the same to us as it had done previously to other countries.
    Why blame them. voters have appointed the government that wasted money on unprofitable ventures such as MIA, Hambanthota Harbour, suriyawewa cricket grounds, and payments to china without tenders on highly inflated prices, so there is no return from the loans to repay them.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    එන්නත් මිලියන 12.16ක් මිලදී ගැනීම සදහා මේ දක්වා චීනයට ගෙවා ඇති මිල රුපියල් බිලියන 15.46 යි :rolleyes:

    පලි. සීනි බදු වන්චාව රුපියල් බිලියන 15කි :D
    ------ Post added on Jul 24, 2021 at 9:10 PM
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඔවු ඉතින් උබල එකතු වෙලා ලසන්ත ට කරපු දේවල් නිසා :LOL::LOL::LOL: දැන් චීන තමා බලාගන්න යන්නේ මේක හැබයි උන් එක්ක නම් ඔය වගේ සීන් කරලා හරියන්නේ නෑ කෙලින් ම බිජ්ජෙන් එල්ලන්නේ ඔකුන් :LOL::LOL::LOL::LOL:
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    චින පිරිමි විතරයි නේ බන් ලංකාවේ ඉන්නෙ චින කැලි තම බැහැල නැ වගේ.