චීනා කැලේ පැනලා මාට්ටු..

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    චීනා කැලේ පැනලා මාට්ටු..

    118933423arres-new2.jpg

    කතුන් සමග දඩයමේ ගිය චීන ජාතිකයා දැලේ

    May 29, 2013 08:50 am

    ගෝන මස් තොගයක් සමඟ චීන ජාතිකයෙකු මොරගහකන්ද ජලාශ භූමියේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරු මොරගහකන්ද ජලාශයේ වැඩබිම් පරීක්ෂකවරයෙකු ලෙස සේවයේ නියුතු අයෙකු බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

    ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු තොරතුරකට අනුව ඇළහැර සහ බකමූණ වනජීවි නිලධාරීන් සිදුකළ වැටලීමක දී මොහු අත්අඩංගුවට ගෙන තිබේ.

    වැටලීම සිදුකරන අවස්ථාවේ දී සැකකරු සමග තවත් චීන ජාතික කාන්තාවන් කිහිපදෙනෙකු ද එම ස්ථානයේ සිටි බව වනජීවි නිලධාරීන් පවසයි.

    අත්අඩංගුවට ගත් චීන ජාතිකයා නාවුල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    වැටලීම සිදුකරන අවස්ථාවේ දී සැකකරු සමග තවත් චීන ජාතික කාන්තාවන් කිහිපදෙනෙකු ද එම ස්ථානයේ සිටි බව වනජීවි නිලධාරීන් පවසයි.

    :rolleyes::rolleyes: හරියට ගානක් දන්නේ නැද්ද ?
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    හෙට අනිද්දා මුන්ව එලවන්න කොටු සරන් කාරයන්ට වඩා අමාරු වෙනවා බන්..

    ලංකාවේ ඉඩම් මුන්ට උගස් කරල ණය අරන් තියෙන්නේ බං
    ආර්ථික, ආරක්ෂක මර්මස්ඨාන වල තව ටික කාලෙකින් මුන්ගේ අතේ
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ලංකාවේ ඉඩම් මුන්ට උගස් කරල ණය අරන් තියෙන්නේ බං
    ආර්ථික, ආරක්ෂක මර්මස්ඨාන වල තව ටික කාලෙකින් මුන්ගේ අතේ
    මහ එකා අදත් ඔන්න චීන ජනාදිපති මුන් ගැහිලා ආදාර ඉල්ලනවලු, රජාව දකිද්දි චීන ජනාදිපති කියනවා ඇති අදත් අර හිගන්නා ඇවිල්ලා කියලා..

    එක නෙමෙයි උබේ පාර්සලේ ආවද?
     

    Valour

    Member
    Jan 16, 2013
    152
    4
    0
    Ai mahema rate eka kotasaka witarak ma neti kriyatmaka?
    Oyala dannawada dan giyat Anuradapura kada 50 hariye oya ona masak ganna puluwan.
    :(