අඩේ උන් ඒක හදලද..?
මම ඕකෙ කන්සෙප්ට් වීඩියෝ එක හෙන කාලෙකට කලින් යූටියුබ් එකේන් බල බල හිටියා..
මම හිතුවේ නෑ ඕක ඇත්තටම හදයි කියලා.. උන් හදන ඒවයේ කල් පැවැත්ම අඩු උනත් රට ඇතුළෙ හැම දේම කරන එක ලොකු දෙයක්නේ.. ඒත් අපි හැමදාම එක තැන...

indian jarawa thama ban apita ithin.