චීනා_ඒකත්_හදලා

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අඩේ උන් ඒක හදලද..?:shocked:
    මම ඕකෙ කන්සෙප්ට් වීඩියෝ එක හෙන කාලෙකට කලින් යූටියුබ් එකේන් බල බල හිටියා..:yes:

    මම හිතුවේ නෑ ඕක ඇත්තටම හදයි කියලා.. උන් හදන ඒවයේ කල් පැවැත්ම අඩු උනත් රට ඇතුළෙ හැම දේම කරන එක ලොකු දෙයක්නේ.. ඒත් අපි හැමදාම එක තැන...:sorry:
     

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    අනිවා.. ලොරියක් හරි ප්‍රයිවෙට් බස් කාරයෙක් හරි රිංගලා කෙලවලා දානවා ඕකට

    බස් වලට විකල්පයක් විදිහට තමයි පාවිච්චි කරනවා ඇත්තේ
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,134
    17,002
    113
    චීනේ කියන්නේ වේගෙන්ම දියුනු වෙන රටක්. චීනව හලලා ඉන්දියාව කරේ තියාගෙන ඉන්දියන් කුනු හු#වල් ගෙනැල්ලා රටේ ගොඩ ගහනවා. ඉතින් මේ රට කවදා දියුනු වෙයිද?

    unp-ambulance.jpg


    20abakk.jpg

    :lol:indian jarawa thama ban apita ithin.
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,637
    528
    113
    ලන්ඩන් වත්ත
    චීනේ කියන්නේ වේගෙන්ම දියුනු වෙන රටක්. චීනව හලලා ඉන්දියාව කරේ තියාගෙන ඉන්දියන් කුනු හු#වල් ගෙනැල්ලා රටේ ගොඩ ගහනවා. ඉතින් මේ රට කවදා දියුනු වෙයිද?

    unp-ambulance.jpg


    20abakk.jpg
    13920624_1638170126498513_2098652303937233310_n.jpg