pena widihata chinnu unge conditions wenas karanne na wage ne? etakota mokada wenne deal ekata?boru kiyanna epaa manussayo meka parana video ekak. chinese assurance nati hinda IMF delay. janamathen unta wadak naa parliment eka stable nam
pena widihata chinnu unge conditions wenas karanne na wage ne? etakota mokada wenne deal ekata?boru kiyanna epaa manussayo meka parana video ekak. chinese assurance nati hinda IMF delay. janamathen unta wadak naa parliment eka stable nam
දවසෙම මේකේ ඉදගෙන තමුන්ගේ ඩියුටිය හරියට නොකර රටේ ජනාධිපතිට පොනිල් පොනිල් කියලා ආමන්ත්රණය කරන දොස්තරලා ගැන වෙන මොන කතාද?
අනේ චුටි පුතා ටැක්ස් කැපුණු නිසා රිදිලා. මුළු දවසෙම ඩියුටි කරන්නෙත් නැතුව මේකේ අඩනවා. අනුර කුමාර ආවම ටැක්ස් අයින් කරයි නේද? චුටියා පව්ව්හරියට ඩියුටිය නොවුනනම් රටේ ෆෝමලින් ඉවර වෙල ගොඩක් කල් පුතා. රනිලාට පොනිලා කියද්දි රිදෙන එකට නම් දෙන්න නම් බෙහෙතුත් නැ තමා. ඒකත් ඇත්ත.
ඈත්තටම IMF ගෑන ජේ වී පී එකේ අදහස මොකක්ද කියලා දන්නවා ද?අනුර අයියා කැමති නැහැ ලු![]()
unwa by pass karala denna puluwanlu. api assurance ekak denna oneelu okkomalata same widihata treat karnwa kiyala. but eka last option eka wage tawa maasa 2 3k wat yay finalize wenna okapena widihata chinnu unge conditions wenas karanne na wage ne? etakota mokada wenne deal ekata?
unta kisima idea ekak naa bn. samajawadi un nee.ඈත්තටම IMF ගෑන ජේ වී පී එකේ අදහස මොකක්ද කියලා දන්නවා ද?
ada IMF eken kiyala tibba china bypass karanna ba kiyalaunwa by pass karala denna puluwanlu. api assurance ekak denna oneelu okkomalata same widihata treat karnwa kiyala. but eka last option eka wage tawa maasa 2 3k wat yay finalize wenna oka
unta kisima idea ekak naa bn. samajawadi un nee.
------ Post added on Feb 23, 2023 at 8:27 PM
balamu ranila G20 eke monhri gaamak gahai da kiyala. taama eka ratakatwat cheena assurance deela naa mokda un godakta naya deela tiyena hinda. RW aniwa gaamak gahanwa US India and Japan porwa saratama back karnwaada IMF eken kiyala tibba china bypass karanna ba kiyala
උඹ කලිසම පාත් කරගෙන ගියාද? කැමති නැහැ කිව්වද? දුකයිද?අනුර අයියා කැමති නැහැ ලු![]()

back karanawa da kiyala api balan imu. mechchara kal nam back karana bawak penune na. tawa tikak kal balan imubalamu ranila G20 eke monhri gaamak gahai da kiyala. taama eka ratakatwat cheena assurance deela naa mokda un godakta naya deela tiyena hinda. RW aniwa gaamak gahanwa US India and Japan porwa saratama back karnwa
balamu IMF wadi balayak tiyenne USA atheeback karanawa da kiyala api balan imu. mechchara kal nam back karana bawak penune na. tawa tikak kal balan imu

මේකේ මැද හරියේ කියනවා IMF යන්නේ නැහැ කියලා sorry වෙන්න ඕනේ Time එක නම් මතක නැහැඈත්තටම IMF ගෑන ජේ වී පී එකේ අදහස මොකක්ද කියලා දන්නවා ද?
ඒක තමා කට්ටිය හෝ ගාල ඩොලර් දෙන්න පටන්ගත්තෙ නෙසිංහලු මේක ගොඩ ගිහින් ඩොලර් එක අඩුවෙනකන් බලාගෙන ඉන්නව දැක්ක මේ ටිකේ.. උන්ට කාලෙන් කාලෙට මේක ගොඩයයි වගේ හිතෙනවා දැක්කම හිනා යනවා මටනම්.![]()