චීනෙන් තොග මිලට බඩු ගැනීම

bokachamara

Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    චීනෙන් තොග මිලට බඩු (ඇදුම්) ගෙන්නගන්නෙ කොහොමද බිස්නස් එකකට, අලිබබා සයිට් එකෙන් පුළුවන් උනාට shipping පට්ට ගණන් නේද?

    අලිබබා එකේ අඩුම කෑලි 50 - 100 ගන්න ඕන, ඒත් DHL වගේ එවනකොට කිසිම ලාබයක් නෑනෙ.

    දන්න කෙනෙක් කියන්න කරන විදිය.
     
    • Like
    Reactions: Cenon

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    චීනෙන් තොග මිලට බඩු (ඇදුම්) ගෙන්නගන්නෙ කොහොමද බිස්නස් එකකට, අලිබබා සයිට් එකෙන් පුළුවන් උනාට shipping පට්ට ගණන් නේද?

    අලිබබා එකේ අඩුම කෑලි 50 - 100 ගන්න ඕන, ඒත් DHL වගේ එවනකොට කිසිම ලාබයක් නෑනෙ.

    දන්න කෙනෙක් කියන්න කරන විදිය.
    බෑන් ලිස්ට් එක බලන්න ගේන්න කලින්
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,025
    8,870
    113
    Cenon
    cenon.com
    ekek gennuwa ban shoes 200k pairs, eka asse kaduna ewa tibba nearly 20 ganak, un ehema danawalu. finally clearing chargers jarawa okkoma baluwama loku labayak na kiyanawa.
     
    • Like
    Reactions: bokachamara

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    Should I ask AliBaba's wholesale seller to use freight forwarder method?

    Normally If I buy 20 t-shirts, AlBaba has atleast 40$ shipping fee, and cannot do a business with that cost.
    All you have to do is send the freight forwarder's warehouse address in china to the seller and your shipping mark(which is provided by freight forwarder)
     
    • Love
    Reactions: bokachamara