බෑන් ලිස්ට් එක බලන්න ගේන්න කලින්චීනෙන් තොග මිලට බඩු (ඇදුම්) ගෙන්නගන්නෙ කොහොමද බිස්නස් එකකට, අලිබබා සයිට් එකෙන් පුළුවන් උනාට shipping පට්ට ගණන් නේද?
අලිබබා එකේ අඩුම කෑලි 50 - 100 ගන්න ඕන, ඒත් DHL වගේ එවනකොට කිසිම ලාබයක් නෑනෙ.
දන්න කෙනෙක් කියන්න කරන විදිය.
Use freight forwarder
All you have to do is send the freight forwarder's warehouse address in china to the seller and your shipping mark(which is provided by freight forwarder)Should I ask AliBaba's wholesale seller to use freight forwarder method?
Normally If I buy 20 t-shirts, AlBaba has atleast 40$ shipping fee, and cannot do a business with that cost.