චීනෙන් බඩු ගේන්න ඕන අය

asheka

Well-known member
  • Aug 6, 2008
    1,181
    191
    63
    Colombo
    චීනෙන් බඩු ගේන්න ඕන අය

    මචංලා මං studies ඉවර වෙලා ලබන මාසේ(ජූලි 20) වගේ වෙද්දී ලංකාවට එනවා. ;) මං එද්දී Phones, Electronic items වගේ දේවල් ගේන්න පුලුවන්. :yes:

    Apple, Xiaomi, Oppo brand new or second hand phones ගේන්න පුලුවන්. තව Drones එහෙමත් ලංකාවට වඩා ගොඩක් අඩුයි.:nerd: ඔය වගේ පොඩි පොඩි දේවල් ගේන්න උදව්වක් දෙන්න පුලුවන්.;) අවශ්‍ය අය ඉන්නවනම් මට PM එකක් දාන්න. :rofl:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,894
    9,691
    113
    studies කරන්න ගිහින් උබට ඕන විදිහට electric බඩු ගේන්න බැහැ නේද.කස්ටම් එකෙන් ලෙඩේ අදියි.
     
    asheka

    Well-known member
  • Aug 6, 2008
    1,181
    191
    63
    Colombo
    studies කරන්න ගිහින් උබට ඕන විදිහට electric බඩු ගේන්න බැහැ නේද.කස්ටම් එකෙන් ලෙඩේ අදියි.

    ow ehema lokuwata genna beha.. Podi badu tikak thama genna hithan inne
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    මචංලා මං studies ඉවර වෙලා ලබන මාසේ(ජූලි 20) වගේ වෙද්දී ලංකාවට එනවා. ;) මං එද්දී Phones, Electronic items වගේ දේවල් ගේන්න පුලුවන්. :yes:

    Apple, Xiaomi, Oppo brand new or second hand phones ගේන්න පුලුවන්. තව Drones එහෙමත් ලංකාවට වඩා ගොඩක් අඩුයි.:nerd: ඔය වගේ පොඩි පොඩි දේවල් ගේන්න උදව්වක් දෙන්න පුලුවන්.;) අවශ්‍ය අය ඉන්නවනම් මට PM එකක් දාන්න. :rofl:
    ganna deyak hodata balala ganta mama china idan apu yaluwakta kiyala MI power bank ekak genwa (20000mah) gaththa eka fake mi ekak:angry: phone eka10% charge weddi power bank eka dead
     
    asheka

    Well-known member
  • Aug 6, 2008
    1,181
    191
    63
    Colombo
    apple phone kohomada ban 6s ,7 ohe living cost kohomada?

    apple 6 ehemanam yuan1400 idala tiyanawa.. 7 ekanam 3800yuan withara wenawa..
    Living cost nam masekata Rs.20,000 withara thama.. inna city eka anuwa wenas wenawa bn.. api inne city eke nemei hinda adui itin:yes:
     
    asheka

    Well-known member
  • Aug 6, 2008
    1,181
    191
    63
    Colombo
    ganna deyak hodata balala ganta mama china idan apu yaluwakta kiyala MI power bank ekak genwa (20000mah) gaththa eka fake mi ekak:angry: phone eka10% charge weddi power bank eka dead

    Taobao eke MI authorized sellergen thama mannam ganne. chuttak withara ganan wadi.. e unata risk nehane...
     
    chamara200

    Member
    Nov 20, 2010
    244
    13
    0
    gampaha
    machan 100w led chip ehema ohe aduwata ganna thiyanawada..poddak balala kiyapanko drivers ehema ganan kohomada danne na neda yana ena gaman poddak oluwa dala balapanko