චීනෙන් බඩු ගේන්න ඕන අය

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    Personal use karanna kiyala genawath awl yanawada bn? :baffled:

    දැන් අවුල් බන්.drone වලට ලයිසන් ඕන කේස් එකක් තියනවා.ඒ නිසා ද්රෝන් ගේන්න එපා.
    අනික කරුමෙට හරි උන් තියාගත්තොත් එහෙම රිලීස් නොකර , උබට සල්ලි දුන්න එකාට ආයේ සල්ලි දීල උබට අතින් කයිට් කරගන්න වෙන්නේ
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    taobao eke lassana design tiana phone cases dakka. drone genna epa genna denneth ekai mn dnna vdhata
     
    asheka

    Well-known member
  • Aug 6, 2008
    1,181
    191
    63
    Colombo
    දැන් අවුල් බන්.drone වලට ලයිසන් ඕන කේස් එකක් තියනවා.ඒ නිසා ද්රෝන් ගේන්න එපා.
    අනික කරුමෙට හරි උන් තියාගත්තොත් එහෙම රිලීස් නොකර , උබට සල්ලි දුන්න එකාට ආයේ සල්ලි දීල උබට අතින් කයිට් කරගන්න වෙන්නේ

    taobao eke lassana design tiana phone cases dakka. drone genna epa genna denneth ekai mn dnna vdhata

    ade man danagena hitiye neha bn eka. thanku kiwwata.. mehe drones lankawata wada godak labai ekai man ehema damme.. Anyway thanks:yes:
     
    dushan135

    Active member
  • Oct 19, 2010
    525
    95
    28
    mata xiaomi router r1d ekak ganna uwamanai. poddak ganan balanawada?pm ekakuth dala ati.

    1488151743828537399.jpg