චීනෙන් බඩු ගේන්න ඕන අය
මචංලා මං studies ඉවර වෙලා ලබන මාසේ(ජූලි 20) වගේ වෙද්දී ලංකාවට එනවා.
මං එද්දී Phones, Electronic items වගේ දේවල් ගේන්න පුලුවන්. 
Apple, Xiaomi, Oppo brand new or second hand phones ගේන්න පුලුවන්. තව Drones එහෙමත් ලංකාවට වඩා ගොඩක් අඩුයි.
ඔය වගේ පොඩි පොඩි දේවල් ගේන්න උදව්වක් දෙන්න පුලුවන්.
අවශ්‍ය අය ඉන්නවනම් මට PM එකක් දාන්න.

phone eka10% charge weddi power bank eka dead