චීනෙයි ඇමරිකාවයි ලංකාවේ වෙනුවෙන් කෙලගන්නවෝ

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,838
    3,862
    113
    USA
    අපිට තියන ආදරේ බලපංකෝ
    US වල ඉන්න සමහර මිනිස්සු ලංකාව කියලා රටක් දන්නෙත් නැ බන්,
    ඒ වුනාට ඉහල ඉන්න උන් ලංකාව හොය හොය එනවා ආදරේට.

    මට හිතෙන්නේ මුන්ට මේ තැන වැදගත් ඇති යුද්දයක් වගේ අවොත්
     
    • Like
    Reactions: Mohowk

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    US වල ඉන්න සමහර මිනිස්සු ලංකාව කියලා රටක් දන්නෙත් නැ බන්,
    ඒ වුනාට ඉහල ඉන්න උන් ලංකාව හොය හොය එනවා ආදරේට.

    මට හිතෙන්නේ මුන්ට මේ තැන වැදගත් ඇති යුද්දයක් වගේ අවොත්
    ලංකාව අල්ලගත්තා කියන්නේ ඉන්දියන් සාගරයම අල්ලගත්තා වගේ තමයි බන්, මුන්ට ලංකාව වැදගත් කෙලින්ම චීනෙට ඔයිල් සප්ලයි එක ලංකාවෙන් නවත්තන්න පුළුවන් නිසා. යුද්ධෙකදී ඒක ගොඩක් වැදගත්. ඔය එන්නේ අපිට ආදරෙටවත් අපිට ආධාර අරගෙනවත් නෙවෙයි. චීනේ එක්ක ගිහින් හුකාගන්න එපා කියලා සද්දයක් දාලා යන්න.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,194
    13,907
    113
    පෘථිවිය
    Just a week before November’s election, two of President Donald Trump’s top national security aides will visit India for meetings focused largely on countering China’s growing global influence. As the bitter race between Trump and former Vice President Joe Biden winds down, the talks this week in New Delhi aim to reinforce the president’s anti-China campaign message.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ලංකාව අල්ලගත්තා කියන්නේ ඉන්දියන් සාගරයම අල්ලගත්තා වගේ තමයි බන්, මුන්ට ලංකාව වැදගත් කෙලින්ම චීනෙට ඔයිල් සප්ලයි එක ලංකාවෙන් නවත්තන්න පුළුවන් නිසා. යුද්ධෙකදී ඒක ගොඩක් වැදගත්. ඔය එන්නේ අපිට ආදරෙටවත් අපිට ආධාර අරගෙනවත් නෙවෙයි. චීනේ එක්ක ගිහින් හුකාගන්න එපා කියලා සද්දයක් දාලා යන්න.

    ඇමරිකන් කාරයයි චීනයි ලන්කාවෙ ලොක්කට සලකන්නෙ බඩුවකට වගේ. එකෙක් එක්ක යනවට අනික් කස්ටමර් තරහයි. ඇයි සර් ලන්කාව බඩුවක තත්වෙට දැම්මෙ - source FB
    😀
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,675
    1
    6,351
    113
    China ta banina unta amathaka wela e kale amaricawa apita war crimes kiya kiya kelawanna hadanakota ekata wiruddawa hitiye china,russia,pakistan witharai kiyala.adu gaane india wa wath apita hitiye na.kalaguna nodath sinhalu.shik..
    මොනව උනත් මේක ඇත්ත... china, russia නැත්තම් අපි යුද්දෙ කෙලවගන්නවා.. MR ට ඒ බැදීම තමා බන් ඔය china එක්ක තියෙන්නේ...

    මට මතකයි දවසක් මිනිස්ටර් කෙනෙක් කිව්වා 2008 බෙයිජිං ඔලිම්පික් එකට ඇමරිකාව එන්න බැහැ කියලා ලන්කාවට අයුධ දෙඅ නිසා.. එදාම සප්ලයි එක නැවතුනා කිව්ව.. 2008 කියන්නෙ යුද්දෙ හොදම හරිය.. පහුවදාම ලංකාවෙන් හම්බෙන්න චීනට ගිහින් සාකච්ච කරලා.. එදා ඉදල යුද්දෙ ඉවර වෙනකම්ම ටී56/උන්ඩ ගෙනාවෙ sri lankan passenger flight වල cargo එක ඇතුලෙ හොරෙන් කිව්වා...
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඇමරිකන් කාරයයි චීනයි ලන්කාවෙ ලොක්කට සලකන්නෙ බඩුවකට වගේ. එකෙක් එක්ක යනවට අනික් කස්ටමර් තරහයි. ඇයි සර් ලන්කාව බඩුවක තත්වෙට දැම්මෙ - source FB
    😀
    අපි වගේ පොඩි පොඩි රටවල් කොහොමත් ලොකු රටවල බඩු තමයි බන්, ඉස්සර අපිට ඇරියේ ඉන්දියාව. කොටින්ට උන් පුක දෙද්දී උඩින් ඇවිත් පරිප්පු දාද්දි අපිට පො*නයෝ වගේ බලාගෙන ඉන්න උනා. ප්‍රේමදාස ලොක්කා ඩිරෙක්ට් ඉන්දියාව එක්ක ගේම ඉල්ලන්න බයේ කොටින්ට ආයුධ දුන්නා. දැන් වෙනස් වෙලා තියෙන්නේ අපිට අරින්න දෙගොල්ලක් ඇරගන්න එක. ලොක්කෝ දෙගොල්ලක් ඉද්දි සාමාන්යෙන් අපි වගේ රටවලට වාසියි. මොකද හැම එකාම අපිව හුරතල් කරන්න එනවා. අපි හැබැයි දැනගන්න ඕනේ ඕනෙවට වඩා එකෙක්ගේ පැත්තට ගිහින් අනිකගෙන් සුකාගන්නේ නැතුව ඉන්න.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    මොනව උනත් මේක ඇත්ත... china, russia නැත්තම් අපි යුද්දෙ කෙලවගන්නවා.. MR ට ඒ බැදීම තමා බන් ඔය china එක්ක තියෙන්නේ...

    මට මතකයි දවසක් මිනිස්ටර් කෙනෙක් කිව්වා 2008 බෙයිජිං ඔලිම්පික් එකට ඇමරිකාව එන්න බැහැ කියලා ලන්කාවට අයුධ දෙඅ නිසා.. එදාම සප්ලයි එක නැවතුනා කිව්ව.. 2008 කියන්නෙ යුද්දෙ හොදම හරිය.. පහුවදාම ලංකාවෙන් හම්බෙන්න චීනට ගිහින් සාකච්ච කරලා.. එදා ඉදල යුද්දෙ ඉවර වෙනකම්ම ටී56/උන්ඩ ගෙනාවෙ sri lankan passenger flight වල cargo එක ඇතුලෙ හොරෙන් කිව්වා...

    ප්‍රභාකරන් අල්ලා ගත්තා නම් ඒ කොටස, සුපිරි සංවර්ධනයක් කරනවා නෝර්වේ වලින් ( USA බැලයා) ඉංදියාව ඇමරිකන් ගැති ඉස්සර ඉඳන්. ලංකාව තමයි චීනෙට අත දුන්නේ මුල් කාලේ UN එකේ තැනකට එන්න. Japan වුනත් ඇමරිකන් ගැති. ඉතින් ලංකාව ට ගමනක් නෑ.... චීනේ නැත්නම්.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    world map එක ගත්තොත් පේන්නෙවත් නෑ. හැබැයි ලෝක බලවතාලා දෙන්නෙක් ගින්නක් නැතුව කෙටෙව්වා. ලංකාවේ උන් දැන් international level එකට ගිහින් තියෙන්නේ කොටගැනීම අතින් 8-)

    ආඩම්බරයි ඔයි :rofl:
     
    • Haha
    Reactions: AntWorks

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    ඔතන වැඩේ උනේ trump ගොනෙක් වගේ එළිපිට ගහන්න ගත්තනේ චීනෙට .උනුත් දෙනවා දැන් එළිපිටම.කාටවත් මොකුත් කියන්නත් බෑනේ.අපි කොම හරි එක පැත්තකටවත් නොයා බැලන්ස් කරන් ඉන්න ඕනි .නැත්තන් අපිට කෙලවෙනවා.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    122777161_10157952458962636_1227280587277260365_n.jpg
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඔතන වැඩේ උනේ trump ගොනෙක් වගේ එළිපිට ගහන්න ගත්තනේ චීනෙට .උනුත් දෙනවා දැන් එළිපිටම.කාටවත් මොකුත් කියන්නත් බෑනේ.අපි කොම හරි එක පැත්තකටවත් නොයා බැලන්ස් කරන් ඉන්න ඕනි .නැත්තන් අපිට කෙලවෙනවා.

    ගෝල්පේස් එකේ වෝ ග්‍රවුන් එකක් හදල උන්දෙගොල්ලන්ට ගහගන්න ඔෆර් කරොත් හොද ඉන්වෙස්ට්මෙන්ට් එකක්
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    China ohoma katha karanne hariyata unge ratak wagene bn lankawa.
    Naththam sectary kenek ena ekata ochchara baya wenna one nane.

    "On 22 October, US Principal Deputy Assistant Secretary of State Dean Thompson openly instigated and interfered in China-Sri Lanka relations during a press briefing on Secretary Pompeo’s upcoming visit, and even urged Sri Lanka “to make difficult but necessary decisions” on its foreign relations, which is a blatant violation of diplomatic protocols."
    http://www.ft.lk/front-page/China-r...s-offers-insights-into-ties-with-SL/44-708098