ඔවුන්ගෙ දැඩි නීති රීති නිසා චීන රජය විසින් ලොව විශාලතම වෙබ් අඩවියක් වන Yahoo වෙබ් අඩවිය චීනය තුල තහනම් වෙබ් අඩවියක් බවට ප්රකාශ කර ඇත. මීට පෙර තවත් සෙවුම් යන්ත්රයක් වන Google ද චීන රජය විසින් තහනම් කරන ලදී.මෙයට ප්රධානතම හේතුව ලෙස ඔවුන් දක්වන්නේ එම අඩවි ඇමරිකානු සමාගම් වීමයි.
ප.සු.
මගෙ අදහස නම් චීනය ඉතාමත් අණුවන ක්රියාවක නිරත වන බවයි



sirawata
bing walinda search karanne

