චීනෙ Yahoo තහනම්

RapidDark

Well-known member
  • Oct 1, 2008
    4,617
    600
    113
    chinayahoo071106mn.jpg

    ඔවුන්ගෙ දැඩි නීති රීති නිසා චීන රජය විසින් ලොව විශාලතම වෙබ් අඩවියක් වන Yahoo වෙබ් අඩවිය චීනය තුල තහනම් වෙබ් අඩවියක් බවට ප්‍රකාශ කර ඇත. මීට පෙර තවත් සෙවුම් යන්ත්‍රයක් වන Google ද චීන රජය විසින් තහනම් කරන ලදී.මෙයට ප්‍රධානතම හේතුව ලෙස ඔවුන් දක්වන්නේ එම අඩවි ඇමරිකානු සමාගම් වීමයි.
    ප.සු.
    මගෙ අදහස නම් චීනය ඉතාමත් අණුවන ක්‍රියාවක නිරත වන බවයි
    :shocked::shocked:


     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,792
    1
    4,867
    113
    40
    හත් ඉලව්වෙ!
    Chinaya thani ratak widiyata negi hitiy kohomath...:D
    eyalage dewal mulu lokyatama dei...eke waradak dakinne nehe mama...mokada oken balaporoththu wenne kawruwath prathikshepa karala thaniyema innawa kiyana ekata wada thamanta karanna puluwan deta mahansi wenna adahasak dimai kiyalai man hithanne...:D