පොඩි විස්තර වගයක් තියනවා දැනගන්න ස්ටුඩන්ට් විසා ගැන @N A K A M U R A ගේ උදව් අවශ්‍ය නොවේ
sheila222 Well-known member Nov 24, 2021 500 719 93 Jan 30, 2023 #1 පොඩි විස්තර වගයක් තියනවා දැනගන්න ස්ටුඩන්ට් විසා ගැන @N A K A M U R A ගේ උදව් අවශ්‍ය නොවේ Reactions: kinkon
hecker_thama Well-known member Dec 27, 2022 6,764 6,978 113 Jan 30, 2023 #2 @Xi Jinping Reactions: hasithayad, U-tag, sheila222 and 3 others
F firerix Well-known member Jan 29, 2018 3,179 4,437 113 Jan 30, 2023 #3 අනිවා ඇති එළකිරි වැසියෙක් නැති උනත් සින්ඝලු නම් නැති දිහාවක් නැ ..මට ලදාක් වලදීත් හම්බුනා ... Reactions: sheila222 and Stimulus mind
S siri_ayya Well-known member Feb 1, 2022 16,963 1 29,874 113 Jan 30, 2023 #4 sheila222 said: @N A K A M U R A ගේ උදව් අවශ්‍ය නොවේ Click to expand... හෙන ගහනවා වගේ ඔහොම කියනවද බන් Btw, ලංකාවෙන් student visa ගිහින් චීනේ බිස්නස් කරන එකෙක් ඉන්නවා මගේ fb එකේ.. මාත් ඌව වැඩිය දන්නේ නැහැ.. කැමතිනම් set කරලා දෙන්නම්.. Reactions: Stimulus mind
sheila222 said: @N A K A M U R A ගේ උදව් අවශ්‍ය නොවේ Click to expand... හෙන ගහනවා වගේ ඔහොම කියනවද බන් Btw, ලංකාවෙන් student visa ගිහින් චීනේ බිස්නස් කරන එකෙක් ඉන්නවා මගේ fb එකේ.. මාත් ඌව වැඩිය දන්නේ නැහැ.. කැමතිනම් set කරලා දෙන්නම්..
pavithra_uk Well-known member Oct 6, 2009 53,560 22,255 113 Gotland Jan 30, 2023 #5 ඇක්ටිව් මෙම්බරයෙක්ට ඉන්නේ නක.දීපු.මුරා තමා පොරගේ තාත්තා චයිනිස් පොර බැඳලා ඉන්නෙත් චීන ගෑණියෙක් රන්දීර කියල මෙම්බර් කෙනෙක් හිටිය පොර චිනේ හිටියේ පස්සේ ලංකාවට ආව කතාවක් කිව්වා ලගදි නම් දැක්කේ නෑ අන්න එයා නම් උදව් කරයි Reactions: sheila222, Stimulus mind and Tharaka_x
ඇක්ටිව් මෙම්බරයෙක්ට ඉන්නේ නක.දීපු.මුරා තමා පොරගේ තාත්තා චයිනිස් පොර බැඳලා ඉන්නෙත් චීන ගෑණියෙක් රන්දීර කියල මෙම්බර් කෙනෙක් හිටිය පොර චිනේ හිටියේ පස්සේ ලංකාවට ආව කතාවක් කිව්වා ලගදි නම් දැක්කේ නෑ අන්න එයා නම් උදව් කරයි
Tharaka_x Well-known member Dec 25, 2017 7,320 9,212 113 26 Matara Jan 30, 2023 #6 @N A K A M U R A තමා එපා කිව්වට චිනේ ඉන්න කෙනා! Reactions: sheila222 and Stimulus mind
Gamer1 Well-known member Feb 29, 2016 894 1,168 93 Jan 30, 2023 #7 sheila222 said: පොඩි විස්තර වගයක් තියනවා දැනගන්න ස්ටුඩන්ට් විසා ගැන @N A K A M U R A ගේ උදව් අවශ්‍ය නොවේ Click to expand... මචං මොකක්ද වෙන්න ඕනි? මමනම් ලංකාවේ ඉන්නේ, ඒත් එහේ යාළුවෝ ඉන්නවා... Reactions: sheila222
sheila222 said: පොඩි විස්තර වගයක් තියනවා දැනගන්න ස්ටුඩන්ට් විසා ගැන @N A K A M U R A ගේ උදව් අවශ්‍ය නොවේ Click to expand... මචං මොකක්ද වෙන්න ඕනි? මමනම් ලංකාවේ ඉන්නේ, ඒත් එහේ යාළුවෝ ඉන්නවා...
P piyadena Active member May 26, 2015 107 59 28 Jan 30, 2023 #8 sheila222 said: පොඩි විස්තර වගයක් තියනවා දැනගන්න ස්ටුඩන්ට් විසා ගැන @N A K A M U R A ගේ උදව් අවශ්‍ය නොවේ Click to expand... Mokakda case eka ? Reactions: sheila222
sheila222 said: පොඩි විස්තර වගයක් තියනවා දැනගන්න ස්ටුඩන්ට් විසා ගැන @N A K A M U R A ගේ උදව් අවශ්‍ය නොවේ Click to expand... Mokakda case eka ?
Stimulus mind Well-known member Feb 27, 2021 31,013 153,067 113 Jan 30, 2023 #9 මහජන චීන සමූහාණ්ඩුවෙ ජනාධිපතිතුමත් එළකිරි සාමාජිකයෙක්නෙ. දන්නෙ නැද්ද? Reactions: U-tag and sheila222
Kodiya97 Well-known member Feb 22, 2018 10,626 22,774 113 අම්බකිස්ස Jan 30, 2023 #10 සෑහෙන්න ඉන්නේ බන්.ලංකාවේ උන් චීනේ Reactions: sheila222
sheila222 Well-known member Nov 24, 2021 500 719 93 Jan 30, 2023 #11 තෑන්ක්ස් ෆෝ යුවර් වැලියුබල් රෙස්පොන්ස් Reactions: Gamer1
kinkon Well-known member Aug 5, 2007 115,995 2 116,140 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jan 30, 2023 #12 චයිනා බම්ප් Reactions: sheila222