චීනේ ඉන්න එලකිරි වැසියෙක් ඉන්නවද

sheila222

Well-known member
  • Nov 24, 2021
    500
    719
    93
    පොඩි විස්තර වගයක් තියනවා දැනගන්න ස්ටුඩන්ට් විසා ගැන

    @N A K A M U R A ගේ උදව් අවශ්‍ය නොවේ
     
    • Like
    Reactions: kinkon

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    අනිවා ඇති එළකිරි වැසියෙක් නැති උනත් සින්ඝලු නම් නැති දිහාවක් නැ ..මට ලදාක් වලදීත් හම්බුනා ...
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    @N A K A M U R A ගේ උදව් අවශ්‍ය නොවේ
    හෙන ගහනවා වගේ ඔහොම කියනවද බන් 😂😂😂

    Btw, ලංකාවෙන් student visa ගිහින් චීනේ බිස්නස් කරන එකෙක් ඉන්නවා මගේ fb එකේ.. මාත් ඌව වැඩිය දන්නේ නැහැ.. කැමතිනම් set කරලා දෙන්නම්..
     
    • Like
    Reactions: Stimulus mind

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,559
    22,255
    113
    Gotland
    ඇක්ටිව් මෙම්බරයෙක්ට ඉන්නේ නක.දීපු.මුරා තමා පොරගේ තාත්තා චයිනිස් පොර බැඳලා ඉන්නෙත් චීන ගෑණියෙක්


    රන්දීර කියල මෙම්බර් කෙනෙක් හිටිය පොර චිනේ හිටියේ පස්සේ ලංකාවට ආව කතාවක් කිව්වා ලගදි නම් දැක්කේ නෑ අන්න එයා නම් උදව් කරයි
     

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    පොඩි විස්තර වගයක් තියනවා දැනගන්න ස්ටුඩන්ට් විසා ගැන

    @N A K A M U R A ගේ උදව් අවශ්‍ය නොවේ
    මචං මොකක්ද වෙන්න ඕනි? මමනම් ලංකාවේ ඉන්නේ, ඒත් එහේ යාළුවෝ ඉන්නවා...
     
    • Like
    Reactions: sheila222

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,013
    153,066
    113
    මහජන චීන සමූහාණ්ඩුවෙ ජනාධිපතිතුමත් එළකිරි සාමාජිකයෙක්නෙ. දන්නෙ නැද්ද? ☺️😊
     
    • Haha
    Reactions: U-tag and sheila222