චීනේ හදන එව්වා කොච්චර හොඳද කියනව නම්...

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Haha lanwema vaccine ghagha ghanna one na ne d ? hikzzz anathayo
    වැක්සීන් ගහන්ඩ එවන්ඩ එපැයි සුද්ද, අඩුම ගානෙ ගු ඇන් පි ගොන් බඩු ඒකටවත් වැක්සීන් එවුවනම් කමක් නැ බන්, උබල සුද්දට පු& ඇල්ලුවට උන් උබලව බල්ලට ගනන් ගන්නෙ නැ නේද..🤭🤭🤭🤭
     
    • Like
    Reactions: N A K A M U R A

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    උඹ දන්න තරම තමා ඔය..ගොඩක් දියුණු රටවල ඔය විදිහට තමා ඕවා හදන්නෙ.. earthquake වලට ඔහොම හෙල්ලෙන්නෙ නැතුව තිබ්බොත් ඕවා කඩන් වැටෙනවා. ජපානෙත් ඔහොම තමා හදන්නෙ..උඹලට කොමන් සෙන්ස්වත් නෑ කියන්නෙ ඕක තමා..😅😅😅😅
    මචන් ඒ විඩියෝ එක ටිකක් බලපන්
    ඒක හදලා තියෙන්නෙ සුලිසුළඟක් ආවොත් වැනිලා බේරෙන්නලු
    දැන් නෝමල් ටයිප් 7 එහෙකටලු ඔහොම වෙන්නෙ
    ඒක නිසා උන් වාහන යන එක නවත්තලා
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    උඹ දන්න තරම තමා ඔය..ගොඩක් දියුණු රටවල ඔය විදිහට තමා ඕවා හදන්නෙ.. earthquake වලට ඔහොම හෙල්ලෙන්නෙ නැතුව තිබ්බොත් ඕවා කඩන් වැටෙනවා. ජපානෙත් ඔහොම තමා හදන්නෙ..උඹලට කොමන් සෙන්ස්වත් නෑ කියන්නෙ ඕක තමා..😅😅😅😅
    වෙන්ඩ චීනෙක් වීම ආඩම්බරයක් නං ෂෙයා කොරන්ඩ 😅😅😅
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,733
    2,510
    113
    Bevery Hills-90210
    යකෝ ඇමරිකාවේ බිල්ඩින් හඳන්නෙත් චීන්නු තමයි. පොඩ්ඩක් බය නැතුව හිටපල්ලා ලංකාවෙන් කිසිම වැඩක් නැහැ චීනෙට. උන්ට ලංකාවට වඩා ලොකු නගර තියෙනවා .
     
    • Like
    Reactions: erozan

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    අපි අර සිරි ලංකාව කියන රටේ අපේ ගොනෙක් ව දාන්න ඕනි අපේ ජරාව කන්න (1).jpg

    @N A K A M U R A
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,295
    24,485
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    කොරෝන කොච්චර හොඳද බලහන්කො හැම අතටම වැනෙනව තාම විනාශ උනේ නෑනෙ.

    නෙළුම් කුලුණත් ඔහොම වැනෙන්න හදල තියෙන්නෙ. ඔච්චර වැනෙනවද කියල ටෙස්ට් කරල බලන්න ඕනි.
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    ඔහොමම චීනෙ ඒව බාලනම් චීන ගුවන්යානා හැම විනාඩියකම කඩා වැටුන නිව්ස් එන ඕන. බිල්ඩින් කඩා වැටුන නිව්ස් එන්න ඕන. චීන නැව් ගිලුන නිව්ස් එන්න ඕන.චීන වාහන කැඩිල මුලු චීනෙම 100% පාරවක් ට්‍රැෆික් නිව්ස් එන්න ඕන
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    චීන්නු ගැන "මෙහ්" කිව්වත් ඇති නේ මේ බුවාලා තුන්දේනෙක් දුවගෙන එනවා, හරියටම මීඩියා රීප්‍රසන්ටෙටිව්ස් ඔෆ් පීපල්ස් රිපබ්ලික් ඔෆ් චයිනා වගේ නේ :ROFLMAO:
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    චීන්නු ගැන "මෙහ්" කිව්වත් ඇති නේ මේ බුවාලා තුන්දේනෙක් දුවගෙන එනවා, හරියටම මීඩියා රීප්‍රසන්ටෙටිව්ස් ඔෆ් පීපල්ස් රිපබ්ලික් ඔෆ් චයිනා වගේ නේ :ROFLMAO:
    උඹල වගේ හම්බයො චීනෙට බණින ත්‍රෙඩ් හොයන් ඵනවා වගේ.😆😆😆
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මම හම්බන්තොට නෙවෙයි බන්, හම්බන්තොට ඉන්න උඹලගේ ලොක්කා තමා හම්බයා :ROFLMAO:

    බය වුනා නේහ්..මොකද බය වුනාද උඹ හම්බයෙක් කියල දැනගෙන මේකේ කොන් කරයි කියලා..ඉල්ලන් කන්න ඵපා කියන්නෙ ඕකට තමා..😆😆😆
     

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    ඔහොම හදලා තියෙන්නෙ භුමිකම්පා වලට ඔරොත්තුදෙන්න
    Not for the Earthquake, any suspension bridge, will swing for the typhoon, when exceeds the allowable magnitude, new suspension bridges normally shutdown top carriageway and operate the under carriageway which is in side the bridge deck, I have a experience in Tsing ma bridge in...
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඉතිං මෝඩයෝ ඔක්කොම natural disaster වලට තමා අයිති..😆😆



    අනේ මූ වගේ හරකෙක්😂😂😂

    අැමරිකාවෙත් ඒකද හුළං දවසට bridge වහල තියෙන්නෙ?😅😅😅😅





    කෝ අර මැට්ටා..මෙහෙ වර මේ අැමරිකාවෙ....😅😅

    View attachment 126205

    ------ Post added on May 22, 2021 at 10:42 AM

    මැටිටගෙ දැනුමෙ තරම තමයි. 75+ miles හුලන් වලට තමයි ඇමෙරිකාවෙ ඔය පාලන් වහලා තියෙන්නේ. එහෙම වෙලත් පාලන් හෙලවෙන්නෙ ඔච්චරයි. චීනෙ පාලම 35 miles හුලගකට මුහුදේ රැලි ගහනවා වගේ හෙලවෙන්නේ.

    අපිට ඇස් දෙකට පේන එක, එහෙම නෙමෙයි කියන්න තරම් චීනට පුක දුන්නැත්තම් මාසෙ ගතමනාව නැති වෙයි කියලා බයේ ඉන්න පිමිපියෙක්නේ යකෝ තෝ.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මදමුලනටත් කඩේ හිගින් චිනේටත් කඩේ යන උන් ඉන්නවා කියහන්කෝ.

    :lol::lol::lol: