චීනේ හදන මේ කාර් එකේ කොස්ට් එක $900යි!

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    චීන්නු $900ට මේ කාර් එක හදන්නෙ මෙහෙමයි! :eek:




    H8641e37e0cf94854b13509daa9650343f.png



    මේ තියෙන්න ඒ කාර් එක:
    https://www.alibaba.com/product-detail/The-new-Chang-li-electric-car_1600090919879.html
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,107
    5,911
    113
    canada
    මේකේ අපි නොදකින පැත්තක් තියෙනවා.
    චිනේ යම් දෙයක් හදන්නේ මාර්කට් එකක් ටාගට් කරල. මේකෙන් අඩු අදායම් ලබන පවුලකට එළවලු ටික ගෙන්න, ළමයි ටික ඉස්කෝලෙට දාන්න, වැඩට යන්න වාහනයක් ගන්න පුළුවන්. බලන්න මේ වාහනේ හදන්න electric battery ඉදල කීදෙනෙක් වැඩ කරනවා ඇත්ද?. ඍජු සහ වක්‍රාකාර රැකියා සිය දහස් ගානක්. ඉදිරියේ අලුත් දේවල් වහනයට එකතු කරන්න, වෙනත් වාහන නිපදවන්න (VAN) සැලසුම් සකස්කරන තරුණ පිරිසක් බිහි වෙනවා නේද. රටේ gdp එකත් ඉහලට යනවා නේද? මේක සාර්ථක වුනොත් වියාපාරයක් විදියට තත්වය, ප්‍රමාණය අතින් ඉදිරියට යනවා නේද?
    මේ තියෙන්නේ XPENG p7. වෙන මාර්කට් එකක් ටාගට් කරලා හදපු එකක්.



    මේ වගේ අලුත් කම්පැනි සියගානක් චීනෙන් බිහිවෙලා ELECTRIC වාහන හදන්න. ඉදිරියේදී ලෝකෙම හොල්ලයි.

    අපි : මොන ජරාවක්ද මේ? ඊය බන්. ලැජ්ජයි. හුණු බිජුවක් වගේ. (අඩු අදායම් ලාබි එක්කෙනත්) ගනනවානම් ජපානේ හදන ටොයෝටා එකක් තමයි ගන්න ඕනේ