චීන කටු ප්‍රතිකාර උදව්
මචන්ලා කවුද චීන කටු ප්‍රතිකාර කරලා තියෙන්නේ

මට කෙට්ටු වෙන්න චීන කටු ගහන්න හිතුණා

දිව්වට බයික් පැද්දට ඇග අඩුවෙන පාටක් නෑ
එන්න එන්නම මහත් වෙනවා කොම්පියුටරේ වැඩ නිසා

කවුරැ හරි පින්වතෙක් සාධාරණ ගානකට චීන කටු ගහන
කොළඹ තියෙන තැන් ගැන කියන්ඩකෝ

තරබාරැ, කෙට්ටු, අකලට කෙස් යන, උස අඩු කම
යන රෝග තියෙන අයටත් මේක උදව්වක් වෙයි එතකොට
දන්නේ නැත්තම් බම්පියක් වත් දාන්ඩෝ