අති විශිෂ්ඨ වෙදකමක් - පිටියුටරි ග්‍රන්ථියේ ආඝාත තත්වයක් ඇවිල්ලා හොඳ කොරන්න බෑ කියපු ලෙඩෙක්. හෘද නාල අවහිර වුණ ලෙඩෙක් , වකුගඩු වල පෙරීමේ ක්‍රියාවලිය අඩපණ වුණ වකුගඩු බද්ධ කොරන්න නියම වුණ ලෙඩ්ඩු ගණනාවක් - ආඝාතය (stroke) එකක් නිසා මළ මිනියක් වගේ වුණ ලෙඩෙක්, අංශභාගේ නිසා පැත්තක් පණ නැති වුණ ඉන්දියාවෙ ලෙඩෙක්, කෙටි හුස්ම (dyspnea) හැදිච්ච ලෙඩෙක් අදටත් ජීවත් කොරවන සුපිරි වෙදකමක්. අවාසනාවකට ඒ වෙද හාමිනේ දැන් වෙදකම් කොරන්නෙ නෑ - බණක් භාවනාවක් කොරගෙන විශ්‍රාම සුවයෙන් ඉන්නවා.චීන කටු චිකිත්සාව කරපු අය ඉන්නවද? එක සර්තකයිද?
දැන් වෙදකම් කරන හොදයි කියලා කියන්න පුළුවන් කවුරුවත්ම උබ දන්නේ නැද්ද ?අති විශිෂ්ඨ වෙදකමක් - පිටියුටරි ග්‍රන්ථියේ ආඝාත තත්වයක් ඇවිල්ලා හොඳ කොරන්න බෑ කියපු ලෙඩෙක්. හෘද නාල අවහිර වුණ ලෙඩෙක් , වකුගඩු වල පෙරීමේ ක්‍රියාවලිය අඩපණ වුණ වකුගඩු බද්ධ කොරන්න නියම වුණ ලෙඩ්ඩු ගණනාවක් - ආඝාතය (stroke) එකක් නිසා මළ මිනියක් වගේ වුණ ලෙඩෙක්, අංශභාගේ නිසා පැත්තක් පණ නැති වුණ ඉන්දියාවෙ ලෙඩෙක්, කෙටි හුස්ම (dyspnea) හැදිච්ච ලෙඩෙක් අදටත් ජීවත් කොරවන සුපිරි වෙදකමක්. අවාසනාවකට ඒ වෙද හාමිනේ දැන් වෙදකම් කොරන්නෙ නෑ - බණක් භාවනාවක් කොරගෙන විශ්‍රාම සුවයෙන් ඉන්නවා.
ඒ වගේ කටු චිකිත්සාවෙන් සුපිරිම වැඩ්ඩෙක් තාම නම් ඇහැට දැක්කෙ නෑbump
දැන් වෙදකම් කරන හොදයි කියලා කියන්න පුළුවන් කවුරුවත්ම උබ දන්නේ නැද්ද ?
------ Post added on Jan 28, 2021 at 11:39 AM
ඔක්කොම සුපිරි වෙද්දු මැරිලා නැත්නම් දැන් වෙදකම් නවත්තලා.අති විශිෂ්ඨ වෙදකමක් - පිටියුටරි ග්‍රන්ථියේ ආඝාත තත්වයක් ඇවිල්ලා හොඳ කොරන්න බෑ කියපු ලෙඩෙක්. හෘද නාල අවහිර වුණ ලෙඩෙක් , වකුගඩු වල පෙරීමේ ක්‍රියාවලිය අඩපණ වුණ වකුගඩු බද්ධ කොරන්න නියම වුණ ලෙඩ්ඩු ගණනාවක් - ආඝාතය (stroke) එකක් නිසා මළ මිනියක් වගේ වුණ ලෙඩෙක්, අංශභාගේ නිසා පැත්තක් පණ නැති වුණ ඉන්දියාවෙ ලෙඩෙක්, කෙටි හුස්ම (dyspnea) හැදිච්ච ලෙඩෙක් අදටත් ජීවත් කොරවන සුපිරි වෙදකමක්. අවාසනාවකට ඒ වෙද හාමිනේ දැන් වෙදකම් කොරන්නෙ නෑ - බණක් භාවනාවක් කොරගෙන විශ්‍රාම සුවයෙන් ඉන්නවා.

ithin ban goolayek wath nadda eyage oya shilpaya danna ??අති විශිෂ්ඨ වෙදකමක් - පිටියුටරි ග්‍රන්ථියේ ආඝාත තත්වයක් ඇවිල්ලා හොඳ කොරන්න බෑ කියපු ලෙඩෙක්. හෘද නාල අවහිර වුණ ලෙඩෙක් , වකුගඩු වල පෙරීමේ ක්‍රියාවලිය අඩපණ වුණ වකුගඩු බද්ධ කොරන්න නියම වුණ ලෙඩ්ඩු ගණනාවක් - ආඝාතය (stroke) එකක් නිසා මළ මිනියක් වගේ වුණ ලෙඩෙක්, අංශභාගේ නිසා පැත්තක් පණ නැති වුණ ඉන්දියාවෙ ලෙඩෙක්, කෙටි හුස්ම (dyspnea) හැදිච්ච ලෙඩෙක් අදටත් ජීවත් කොරවන සුපිරි වෙදකමක්. අවාසනාවකට ඒ වෙද හාමිනේ දැන් වෙදකම් කොරන්නෙ නෑ - බණක් භාවනාවක් කොරගෙන විශ්‍රාම සුවයෙන් ඉන්නවා.