චීන ගූ නැවට වන්දි

AEG

Well-known member
  • Jul 5, 2012
    3,518
    6,373
    113

    අඩෝ @erozan පොන්ස් ... ආන්ඩුවේ වැරැද්දක් නැත්නම් වන්දි ගෙවන්නේ මොකටද ... සාම්පල් චෙක් නොකර LC open කරේ කව්ද ... ඩොලර් මිලියන 6 කට වග කියන්නෙ කවුද ...
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    කෝ ත්‍රෙඩ් එකක් ඕපන් කරල නැද්ද පොන්න ආන්ඩුව වැඩ පෙන්නයි චීන පොහොර නැව නැවතත් චීනෙටම කියල
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,518
    6,373
    113
    කෝ ත්‍රෙඩ් එකක් ඕපන් කරල නැද්ද පොන්න ආන්ඩුව වැඩ පෙන්නයි චීන පොහොර නැව නැවතත් චීනෙටම කියල
    U wadiya penna na dn ...

    අඩු ගානෙ ඕඩර් කරේ කවුද කියල දන්නෙ නැති පොන්න පාන්ඩුව @erozan
    Dollor na kiya kiya mun thiyena tikath nasthi karanawa ...
    ------ Post added on Dec 14, 2021 at 8:27 PM
     
    • Like
    Reactions: hasithayad

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    කෝමද කැන්දසේන නරියා රටට කෙලවපු හැටි

    අන්තිමට කාබනික හුට්ටත් නෑ කන්නත් නෑ ගූ නැවට වන්දිත් ගෙව්වා

    මූව උල තියලත් මදි

    සාපවේවා සක්කිලියට
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,518
    6,373
    113
    කෝමද කැන්දසේන නරියා රටට කෙලවපු හැටි

    අන්තිමට කාබනික හුට්ටත් නෑ කන්නත් නෑ ගූ නැවට වන්දිත් ගෙව්වා

    මූව උල තියලත් මදි

    සාපවේවා සක්කිලියට
    සේරම වැරදි නිලධාරීන් පිට දාල ඇති ... උන්ටත් හොඳම පාඩම මේ වගේ මී හරක් කියන කියන පදේට නටනවට
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රාජය සේවකයන්ගෙ වරද, අන්තිමට ඕව දේශපාලකයන්ගෙ පිටින් යනව ඒක කරන්ඩ දෙයක් නැ..ඔතන තනිකර වරද රාජය් සේවකයන්ගෙ උනුයි lc ඔපන් කරන්ඩ නියෝග කරල තියෙන්නෙ

    සේරම වැරදි නිලධාරීන් පිට දාල ඇති ... උන්ටත් හොඳම පාඩම මේ වගේ මී හරක් කියන කියන පදේට නටනවට
    නැතුව LC ඔපන් කරන්ඩ බලයක් දේශපාලකයන්ට නැනෙ.. ආකර්යක්ශම රාජය සේවකයො උන් හොයන්නෙ බලන්නෙ නැතුව කරන වැඩ වලින් පාඩු වෙන්නෙ රටට
    ------ Post added on Dec 15, 2021 at 9:18 AM
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    රාජය සේවකයන්ගෙ වරද, අන්තිමට ඕව දේශපාලකයන්ගෙ පිටින් යනව ඒක කරන්ඩ දෙයක් නැ..ඔතන තනිකර වරද රාජය් සේවකයන්ගෙ උනුයි lc ඔපන් කරන්ඩ නියෝග කරල තියෙන්නෙ

    නැතුව LC ඔපන් කරන්ඩ බලයක් දේශපාලකයන්ට නැනෙ.. ආකර්යක්ශම රාජය සේවකයො උන් හොයන්නෙ බලන්නෙ නැතුව කරන වැඩ වලින් පාඩු වෙන්නෙ රටට
    ------ Post added on Dec 15, 2021 at 9:18 AM
    ehenam oya paaduwa a waradi karapu unge depala rajasanthaka karala hari aanduwa ganna one.
     
    • Like
    Reactions: shenat

    lilman

    Well-known member
  • May 10, 2009
    40,925
    54,503
    113
    Colombo
    කොහොමද ගුපියනේ අපේ ස ගෙ වැඩ, ? උන්ගෙ ගූත් උන්ටම ආපහු හරවල යවල සල්ලිත් දෙනව...
     
    • Haha
    Reactions: shenat

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,518
    6,373
    113
    රාජය සේවකයන්ගෙ වරද, අන්තිමට ඕව දේශපාලකයන්ගෙ පිටින් යනව ඒක කරන්ඩ දෙයක් නැ..ඔතන තනිකර වරද රාජය් සේවකයන්ගෙ උනුයි lc ඔපන් කරන්ඩ නියෝග කරල තියෙන්නෙ

    නැතුව LC ඔපන් කරන්ඩ බලයක් දේශපාලකයන්ට නැනෙ.. ආකර්යක්ශම රාජය සේවකයො උන් හොයන්නෙ බලන්නෙ නැතුව කරන වැඩ වලින් පාඩු වෙන්නෙ රටට
    ------ Post added on Dec 15, 2021 at 9:18 AM
    ඕව වෙන හැටි දන්නෙ නැතුව වගෙනෙ උබ කතා කරන්නෙ ... නිලදාරින් අසරන වෙනව මුන් කරන ගොන් කන් වලින් ... ඉක්මනට කාබනික පෝර ගෙනත් දෙන්න කියල බල කරන්න ඇති ... බෑ කියපු උන් දෙන්නෙක් විතර ගෙදර යැව්ව ... හා කියල ගෙනාපු එකා අන්තිමට මාට්ටු උනා ... උබලගෙ පොන්න නන්දෙගෙ ගූ වැඩ නිසා තමයි මේ පාඩුව උනේ ...
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    රාජය සේවකයන්ගෙ වරද, අන්තිමට ඕව දේශපාලකයන්ගෙ පිටින් යනව ඒක කරන්ඩ දෙයක් නැ..ඔතන තනිකර වරද රාජය් සේවකයන්ගෙ උනුයි lc ඔපන් කරන්ඩ නියෝග කරල තියෙන්නෙ

    නැතුව LC ඔපන් කරන්ඩ බලයක් දේශපාලකයන්ට නැනෙ.. ආකර්යක්ශම රාජය සේවකයො උන් හොයන්නෙ බලන්නෙ නැතුව කරන වැඩ වලින් පාඩු වෙන්නෙ රටට
    ------ Post added on Dec 15, 2021 at 9:18 AM
    වැරදි කරපු රටට අලාබ කරපු රාජ්‍ය සේවකයන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරනවද නැද්ද ?