චීන ණය අත්හිටුවයි !

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,086
    46,655
    113
    සංවර්ධනය වෙමින් පවතනි රටවල් 77 ක් සඳහා ලබා දී ඇති ණය අත්හිටුවීමට චීනය තීරණය කර තිබෙනවා. ගෝලීය කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.

    නිශ්චිත කාල සීමාවක් තුළදී ණය අයකර ගැනීම අත්හිටුවීමටයි චීන රජය තීරණය කර තිබෙන්නේ.

    ශ්‍රී ලංකාවද චීනයෙන් ණය ලබාගන්නා ප්‍රධාන රටක් වන අතර නැවත ගෙවීමට ඇති ණය වාරික සඳහා සහනයක් ලබා ගැනීමට අදාල සාකච්ඡා ආරම්භ කර ඇති බවටද පසුගිය දිනවලදී වාර්තා විය.

    LNW
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    චීන්නු නම් ලෝකෙම අල්ලනවා බං මාර යක්කුනේ මුන්..
     
    • Like
    Reactions: Mohowk

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,752
    113
    මාලඹේ
    චීන්නු නම් ලෝකෙම අල්ලනවා බං මාර යක්කුනේ මුන්..
    උන්ට තමා සල්ලි තියෙන්නේ දැන් . උන් සල්ලි විසික් කරනවා කොට්ටං කොළ වගේ 😀😀
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    ඇමරිකාව who එකෙන් අයින් වුනා human rights වලින් අයින් වුනා.චීනෙට නිකන්ම චාන්ස්..හැබැයි තවම තෙල් ඇමරිකාව අතේ...
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,752
    113
    මාලඹේ
    ඇමරිකාව who එකෙන් අයින් වුනා human rights වලින් අයින් වුනා.චීනෙට නිකන්ම චාන්ස්..හැබැයි තවම තෙල් ඇමරිකාව අතේ...
    ඇමරිකාව ගේම දෙන්නේ USD එකෙනුයි තෙල් වලිනුයි .ඔය දෙක නැති තැන ඇමරිකාව නැහැ