සංවර්ධනය වෙමින් පවතනි රටවල් 77 ක් සඳහා ලබා දී ඇති ණය අත්හිටුවීමට චීනය තීරණය කර තිබෙනවා. ගෝලීය කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.
නිශ්චිත කාල සීමාවක් තුළදී ණය අයකර ගැනීම අත්හිටුවීමටයි චීන රජය තීරණය කර තිබෙන්නේ.
ශ්‍රී ලංකාවද චීනයෙන් ණය ලබාගන්නා ප්‍රධාන රටක් වන අතර නැවත ගෙවීමට ඇති ණය වාරික සඳහා සහනයක් ලබා ගැනීමට අදාල සාකච්ඡා ආරම්භ කර ඇති බවටද පසුගිය දිනවලදී වාර්තා විය.
LNW