චීන ණය සූත්‍රය

waligamaya

Well-known member
  • චීන ණය සූත්‍රය

    චීන ණය සූත්‍රය

    රුපියල් මිලියන 36000 ක ණයක් චීනෙන් ඉල්ලනව රේල් පාරක් හදන්න

    උන් ණය දෙනගමන් කියනව රේල් පාර හදල දෙන්නෙත් චීන සමාගකින් කියල

    අපේ උන් උඩින්ම කැමති වෙනව

    උන් අර මිලියන 36000 න් 50% විතර profit තියාගන්න පුලුවන් project proposal එකක් දෙනව.

    එතකොට ඇත්තම project value එක මිලියන 18000

    ලංකාවෙන් වෙනම project proposal එක Analys කරල බලල කියනව 20% profit එක්ක මිලියන 21600 ක් තමයි යන්නෙ කියල .

    චීන ට ඒ කතාව ඇමති කිව්වම, ඇමතිට කොමිස් එකක් දෙන්නන් කියල මිලියන 36000ට estimate එකක් එක්ක project proposal එක දෙනව. පාර්ලිමේන්තුවෙන් අනුමැතියත් ලබාදෙනව.

    Agreement එකට දානව construction material (concrete වැනි දේවල් හැර) ගේන්නෙ චීනෙන් කියල.

    ඊට අමතරව construction material duty free ගේන්න චාන්ස් එකකුත් දීල බලවත් උදවිය චීනගෙන් ගානක් ගන්නව.

    චීනට පට්ට profit

    Project එක අවුරුදු 3 කින් (මාස 36) කරනව.

    අවුරුදු 36 අවසානෙ අපිට දුන්න මිලියන 36,000 ම අපි චීනට ගෙවල. අපිට මිලියන 18,000 ක රේල් පාරක් තියෙනව.

    ඒකෙන් මිලියන 6,000 විතර ලංකාවෙන් බඩු ගන්න ඒවට අත් ඇරියොත්, මිලියන 30,000ක් ම ආයෙමත් චීනෙට ගිහින්.

    ආයෙ පොලියත් එක්ක මිලියන 36,000ක් මුල ඉඳලත් අපි චීනෙටම ගෙවනව....;);):):):)
     
    • Like
    Reactions: Durotan

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley

    චින්නු ඕක තමයි හැම තැනම් කරන්නෙ...:( rep +
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,734
    113
    මාලඹේ
    දැන් කොයි රටක් වත් වෙන රටවල් වලට ණය දෙන්නෙ නැහැ . කොයි රටක් ණය දුන්නත් ණය කොන්දේසි තියෙනවා.
    නිකං පිණට ණය දෙන රටවල් මේ ලෝකේ නැහැ .කොන්දේසි දාල හරි චීන්නු ණය දෙන එකට අපි සතුටු වෙන්න ඕනේ.
    බොරුවට චීනෙට බනින්නේ අපි දැන ගන්න ඕනේ චීනෙන් ගත්ත ණය කොහොමද පලදායී විදියට අපේ ආර්ටිකය ගොඩනගන්න යොදා ගන්න .
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    චීන ණය සූත්‍රය

    රුපියල් මිලියන 36000 ක ණයක් චීනෙන් ඉල්ලනව රේල් පාරක් හදන්න

    උන් ණය දෙනගමන් කියනව රේල් පාර හදල දෙන්නෙත් චීන සමාගකින් කියල

    අපේ උන් උඩින්ම කැමති වෙනව

    උන් අර මිලියන 36000 න් 50% විතර profit තියාගන්න පුලුවන් project proposal එකක් දෙනව.

    එතකොට ඇත්තම project value එක මිලියන 18000

    ලංකාවෙන් වෙනම project proposal එක Analys කරල බලල කියනව 20% profit එක්ක මිලියන 21600 ක් තමයි යන්නෙ කියල .

    චීන ට ඒ කතාව ඇමති කිව්වම, ඇමතිට කොමිස් එකක් දෙන්නන් කියල මිලියන 36000ට estimate එකක් එක්ක project proposal එක දෙනව. පාර්ලිමේන්තුවෙන් අනුමැතියත් ලබාදෙනව.

    Agreement එකට දානව construction material (concrete වැනි දේවල් හැර) ගේන්නෙ චීනෙන් කියල.

    ඊට අමතරව construction material duty free ගේන්න චාන්ස් එකකුත් දීල බලවත් උදවිය චීනගෙන් ගානක් ගන්නව.

    චීනට පට්ට profit

    Project එක අවුරුදු 3 කින් (මාස 36) කරනව.

    අවුරුදු 36 අවසානෙ අපිට දුන්න මිලියන 36,000 ම අපි චීනට ගෙවල. අපිට මිලියන 18,000 ක රේල් පාරක් තියෙනව.

    ඒකෙන් මිලියන 6,000 විතර ලංකාවෙන් බඩු ගන්න ඒවට අත් ඇරියොත්, මිලියන 30,000ක් ම ආයෙමත් චීනෙට ගිහින්.

    ආයෙ පොලියත් එක්ක මිලියන 36,000ක් මුල ඉඳලත් අපි චීනෙටම ගෙවනව....;);):):):)

    චීනා මෙහෙම හරි දුන්නා. නැත්තම් ඇමරිකන් කාරයන්ගෙන්ද ගන්න කියන්නෙ. චීනා නැත්තම් අද අපේ උන්ට ප්‍රදර්ශනයක් තියාගන්නවත් තැනක් නෑ. හයිවේ නෑ. තාමත් ගාලුපාරෙ කොට කොට යනව එහෙනම්. ඇමෙරිකාවෙන් එක පාලමක් මෙහෙ හදල තියනවද. එක අයි.ටී කොම්පැනි ඩිවෙලොප්මන්ට් බ්‍රාන්ච් එකක් දාල තියනවද? ගූගල් ෆේස්බුක් වගේ. දේශපාලන ඇඟිලි ගැසීම් කරනව ඇරෙන්නට. උන්ගෙන් දෙයක් ගන්නව කියන්නෙ දාන්නෙ දේශපාලන කොන්දේසි. චීනා දාන්නෙ මේ පෝස්ට් එකේ දාල තියනව වගේ කොන්දේසි. චීනාගේ කොන්දේසි ඇමෙරිකන් කාරයට වඩා හිතකරයි. අනික ණය දෙද්දි කවුද පාඩුවට ණය දෙන්නෙ.

    චීනාගෙ උදව් නැත්තම් තාමත් රට 2006 දි වගේ

    vJrFMwH.png

    මේවගේ ඉම්ප්‍රෙෂන් එකක්ම ඇති නේද රට දියුණු වෙන්න.

    Last edited:

    Siyalla dath

    Well-known member
  • May 4, 2018
    1,318
    995

    Thats my boy
     
    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    Chinen witharak neme naya dena raten thama kohomath project eka karanne. Nuwara highway ekata japan walin naya dunnama tender demmata project eka dunne japan company ekakata ita aduwen wena company thibba. Kiriella parliment eke kiuwa japan gov eken kiyana nisa dunna kiyala . Naya dena reten thama ee project karanne . Japan nuwara high way, china walin mehe godak ewa kalane ungen naya aran, uma oya iran walin naya aran iran company ekak kale. Oka chinata witharak neme hema naya dena ratakatama podui
     
    waligamaya

    Well-known member
  • රට රටවල් නය ගානවා. චීනා පවා නය දෙනවා. මේක චිනගේ වැරැද්ද නෙවෙයි අපේ නිල්දරින්ගේ සහ නායකයන්ගේ වැරදි. ඒ ඒ ආයතනවල විද්ද්වතුන්ට රජත්ර්න්ත්රිකව මේවා කරන්න දෙනවනම් මේවා මෙහෙම වෙන්නේ නැ. අපි දැකල තියනවා අපේ දමහර ලේකම් වටු ඇමතියෙ මේවා විනාශ කරනවා උන්ගේ වාසියට
     
    waligamaya

    Well-known member
  • ඔය සමහර ව්‍යප්රිති අපේ රටේ සල්ලි වලින් කරන්න සියලුම සැලසුම් ඇස්තමේන්තු කරලා. අමුද්‍රව්‍යත් ගෙන්නලා අන්තිම මොහොතේ එක එකට දුන්න වෙලා තියනවා දේශපාලන බලාදිකාරිය විසින්.
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    චීනා මෙහෙම හරි දුන්නා. නැත්තම් ඇමරිකන් කාරයන්ගෙන්ද ගන්න කියන්නෙ. චීනා නැත්තම් අද අපේ උන්ට ප්‍රදර්ශනයක් තියාගන්නවත් තැනක් නෑ. හයිවේ නෑ. තාමත් ගාලුපාරෙ කොට කොට යනව එහෙනම්. ඇමෙරිකාවෙන් එක පාලමක් මෙහෙ හදල තියනවද. එක අයි.ටී කොම්පැනි ඩිවෙලොප්මන්ට් බ්‍රාන්ච් එකක් දාල තියනවද? ගූගල් ෆේස්බුක් වගේ. දේශපාලන ඇඟිලි ගැසීම් කරනව ඇරෙන්නට. උන්ගෙන් දෙයක් ගන්නව කියන්නෙ දාන්නෙ දේශපාලන කොන්දේසි. චීනා දාන්නෙ මේ පෝස්ට් එකේ දාල තියනව වගේ කොන්දේසි. චීනාගේ කොන්දේසි ඇමෙරිකන් කාරයට වඩා හිතකරයි. අනික ණය දෙද්දි කවුද පාඩුවට ණය දෙන්නෙ.

    චීනාගෙ උදව් නැත්තම් තාමත් රට 2006 දි වගේ

    vJrFMwH.png

    මේවගේ ඉම්ප්‍රෙෂන් එකක්ම ඇති නේද රට දියුණු වෙන්න.

    Southern Highway was funded by ADB and JICA upto Galle.
    Who are Microsoft, Oracle, Virtusa, IFS, and so on...

    We should be able to negotiate with donor and should not agree to all conditions. For example Katunayake airport terminal expansion, th estimate given by Japaneasse contractor is 40% higher than the engineering estimate and AASL is asking for different contractors for JICA, who is funding.