රත්තරං;19163222 said:මම මේ නොදන්න කමට අහන්නේ... මොකක්ද බන් මේ අව් රුදු 15ක් පරන මේ ජපන් ලඩ්ඩ... බ්රෑන්ඩ් නිව් පැන්ඩා රාජයෙක් වගේද මේ ජරාවල්
සීට් වල කිසිම අපේ කමක් නෑ... එදා රජ දරුවෝ ඉදන් උන්න ගල් ආසන වගේ තියෙන්න ඕනේ අපිට
![]()
![]()
ඕක කාර් එකක් බොල........
2004 සිට ජීවිතය සමග......

රත්තරං;19163379 said:
(එකේ පොටෝ එක දැකලා රිදිලා)
මොකක් කිව්වා....?? මේ සිරාවට අහන්නේ..... දාන්නද ත්රෙඩ් එකේ ලින්ක් එක ඔය පේජ් එකට......

![]()
ඕක කාර් එකක් බොල........
![]()
2004 සිට ජීවිතය සමග......
![]()
![]()
![]()


ඕක ඇතුලෙ තියන ඒවා මං කියන්නද? කියන්නද??![]()
උදළු බලකාය වෙනුවට දැන් තෝද......!! 
![]()
ඕක කාර් එකක් බොල........
![]()
2004 සිට ජීවිතය සමග......
![]()
![]()
![]()

මොකක් කිව්වා....?? මේ සිරාවට අහන්නේ..... දාන්නද ත්රෙඩ් එකේ ලින්ක් එක ඔය පේජ් එකට......
![]()
![]()

ඕක ඇතුලෙ තියන ඒවා මං කියන්නද? කියන්නද??![]()

දැන් පාරෙ දකින ගොඩක් පැන්ඩා වල පිටිපස්සෙ වීදුරුවෙ බෝඩ්කෑල්ලක් ගහල තියනවා...
FOR SALE කියලා..
සිරාවට කියන්නේ බොල...මේ දවස් ටිකට තුන හතරක්ම දැක්කා![]()
රත්තරං;19163469 said:දවසක් බඩයි මායි ඕකේ ගමනක් යනවා. පට්ට වැස්ස... වින්ඩ්ස්ක්රීන් එකේ දැල්ල බැදිලා බඩා මාමි කියපි මට ඔන්න ඔය වීදුරුව පිහිදාපන් කුකුලෝහ් කියලා. මාත් ඉතින් රෙදි කෑල්ලක් හෙව්වා. මූ කියාපි මගෙන්ම අහන්නේ බලල හොයාගනින් රෙදි කෑල්ලක් කියල. ඕන්න සීට් එක යට තිබිලා රෙදි කෑල්ලක් හොයාගත්තා. අම්ම හගයි බැට් එකෙන්.. මිල්ක් බාර් එකේ නංගිගේ සූටි ජන්ගියක් කියපන්කෝ... කාර් එක පාක් කරපු වෙලාවක හුලගට ආපු එකක්ලු
මම ඕක කාටවත් කියන්නෑ කියල පොරොන්දු උනා මිසක් නැත්නම් එලකිරියේ දානවා![]()



රත්තරං;19163373 said:ඒ හුටස්පරේ තාම මම අතගාලා බැලුවේ නෑ.දැනුයි නම දැක්කෙත්.
ඔය ලෝක සිතියමේ නැති හුචක්කු ගන්න එපා බන්.. සල්ලි ටික වටිනවනම් ජපන් එකක් ගන්න![]()
රත්තරං;19163474 said:ඔය ඕක මාකට් කරන්න අමර ගේමක් දෙන්නේ ඕක අරන් කෙලෝ ගත්ත උන්.. රුපියලක් හරි වැඩිය විකුනගන්න
machan 6 to 7 m athara hoda SUV ekak kiyapanko