චීන පැන්ඩා කතා වස්තුව

KDH

Well-known member
  • Jul 4, 2014
    18,372
    8,537
    113
    රූකඩ රාජ්ජේ

    ජේසන් බවුවත් කවුරු මොනවා කිව්වත් Pandek ගේනවා කියල පොස්ට් එකක් දාලා තිබුණා .

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    රත්තරං;19163222 said:
    මම මේ නොදන්න කමට අහන්නේ... මොකක්ද බන් මේ අව් රුදු 15ක් පරන මේ ජපන් ලඩ්ඩ... බ්‍රෑන්ඩ් නිව් පැන්ඩා රාජයෙක් වගේද මේ ජරාවල්

    සීට් වල කිසිම අපේ කමක් නෑ... එදා රජ දරුවෝ ඉදන් උන්න ගල් ආසන වගේ තියෙන්න ඕනේ අපිට:cool:

    419575-500x374.jpg

    DSC03960.JPG

    :shocked: :frown: ඕක කාර් එකක් බොල........ :yes: :love: 2004 සිට ජීවිතය සමග...... :D :cool: ;)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    රත්තරං;19163379 said:
    :shocked::shocked:

    (එකේ පොටෝ එක දැකලා රිදිලා)

    :shocked: මොකක් කිව්වා....?? මේ සිරාවට අහන්නේ..... දාන්නද ත්‍රෙඩ් එකේ ලින්ක් එක ඔය පේජ් එකට...... :baffled: :baffled:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    දැන් පාරෙ දකින ගොඩක් පැන්ඩා වල පිටිපස්සෙ වීදුරුවෙ බෝඩ්කෑල්ලක් ගහල තියනවා...

    FOR SALE කියලා..

    සිරාවට කියන්නේ බොල...මේ දවස් ටිකට තුන හතරක්ම දැක්කා:)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඕක ඇතුලෙ තියන ඒවා මං කියන්නද? කියන්නද??:P:P

    දවසක් බඩයි මායි ඕකේ ගමනක් යනවා. පට්ට වැස්ස... වින්ඩ්ස්ක්‍රීන් එකේ දැල්ල බැදිලා බඩා මාමි කියපි මට ඔන්න ඔය වීදුරුව පිහිදාපන් කුකුලෝහ් කියලා. මාත් ඉතින් රෙදි කෑල්ලක් හෙව්වා. මූ කියාපි මගෙන්ම අහන්නේ බලල හොයාගනින් රෙදි කෑල්ලක් කියල. ඕන්න සීට් එක යට තිබිලා රෙදි කෑල්ලක් හොයාගත්තා. අම්ම හගයි බැට් එකෙන්.. මිල්ක් බාර් එකේ නංගිගේ සූටි ජන්ගියක් කියපන්කෝ... කාර් එක පාක් කරපු වෙලාවක හුලගට ආපු එකක්ලු

    මම ඕක කාටවත් කියන්නෑ කියල පොරොන්දු උනා මිසක් නැත්නම් එලකිරියේ දානවා:)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    දැන් පාරෙ දකින ගොඩක් පැන්ඩා වල පිටිපස්සෙ වීදුරුවෙ බෝඩ්කෑල්ලක් ගහල තියනවා...

    FOR SALE කියලා..

    සිරාවට කියන්නේ බොල...මේ දවස් ටිකට තුන හතරක්ම දැක්කා:)

    ඔය ඕක මාකට් කරන්න අමර ගේමක් දෙන්නේ ඕක අරන් කෙලෝ ගත්ත උන්.. රුපියලක් හරි වැඩිය විකුනගන්න
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;19163469 said:
    දවසක් බඩයි මායි ඕකේ ගමනක් යනවා. පට්ට වැස්ස... වින්ඩ්ස්ක්‍රීන් එකේ දැල්ල බැදිලා බඩා මාමි කියපි මට ඔන්න ඔය වීදුරුව පිහිදාපන් කුකුලෝහ් කියලා. මාත් ඉතින් රෙදි කෑල්ලක් හෙව්වා. මූ කියාපි මගෙන්ම අහන්නේ බලල හොයාගනින් රෙදි කෑල්ලක් කියල. ඕන්න සීට් එක යට තිබිලා රෙදි කෑල්ලක් හොයාගත්තා. අම්ම හගයි බැට් එකෙන්.. මිල්ක් බාර් එකේ නංගිගේ සූටි ජන්ගියක් කියපන්කෝ... කාර් එක පාක් කරපු වෙලාවක හුලගට ආපු එකක්ලු

    මම ඕක කාටවත් කියන්නෑ කියල පොරොන්දු උනා මිසක් නැත්නම් එලකිරියේ දානවා:)

    ඔය තියෙන්නෙ බඩූ...:lol::lol::lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    යකෝ පැන්ඩා ළිඳට දාන්න ගිහින්
    අන්තිමට රත්නෙ මාමව ළිඳට වැටෙන්නේ :lol:
     
    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    රත්තරං;19163373 said:
    ඒ හුටස්පරේ තාම මම අතගාලා බැලුවේ නෑ.දැනුයි නම දැක්කෙත්.:eek:

    ඔය ලෝක සිතියමේ නැති හුචක්කු ගන්න එපා බන්.. සල්ලි ටික වටිනවනම් ජපන් එකක් ගන්න:cool:

    machan 6 to 7 m athara hoda SUV ekak kiyapanko
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    රත්තරං;19163474 said:
    ඔය ඕක මාකට් කරන්න අමර ගේමක් දෙන්නේ ඕක අරන් කෙලෝ ගත්ත උන්.. රුපියලක් හරි වැඩිය විකුනගන්න

    හරියට ලුමිය ෆෝන් ගත්ත උන් වගේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    machan 6 to 7 m athara hoda SUV ekak kiyapanko

    යකෝ 6-7 අතරේ ද බන් suv නැත්තේ,,, ගනින්කෝ ෆුල් සයිස් SUV වන්ඩියක්

    ඩීසල් පට්ටම නිසාන් පැට්‍රෝල් Y61 එකක් ගත්තහැකි (4200cc)
    petrol ලෑන්ඩ් කෲසර් ජේ100 එකක් ගත්තහැකි.
    පොඩ්ඩක් පොඩි එකක් ඕනේනම් ප්‍රාඩෝ 120 එකක් ගත්තහැකි.. 6-7 අතරේ බ්‍රෑන්ඩ් නිව් කන්ඩිශන් වන්ඩියක් ගත්තහැකි.
    ශෝරූම් කන්ඩිශන්ම තියෙන අලුත් මොඩල් පෙජරෝ එකක් ගන්නත් පුලුවන් පෙට්‍රල් එකක්,හැබැයි මෙලෝ පනක් නැති වාහනයක්..
     
    prabuddha2012

    Active member
  • Jan 15, 2013
    625
    134
    43
    අම්මෝ බන් මේකේ හොදක් අහන්නම නැනේ

    මර කාර් එකක්නේ