මගේ ටිකක් දුරින් යාලුවෙක් දවසක් කොටුවක් පනින්න ගිහිල්ල මගේ නම ගෑනිට විකුණල(අපේ ගෙදර යනව කියල තමයි ඌ දඩාවතේ ගිහින් තියෙන්නේ). ඌ wife ට කියල මම micro එකේ වැඩ කරන්නේ කියල. එදා ඉදන් උගේ wife ගේ office එකේ එකෙක් call කර කර මාව මරන් කන්න හදනවා. මොකක්ද "spare part" එකක් order කරාලු. මාස 6කටත් වැඩියිලු.වාහනේ කොට උඩම දිරල යයිලු. මම මොනවා කරන්නද දෙයියනේ
ගත්ත අවුරුද්ද.......
ඔන්න රෙප් කැපුනා කියලා එහෙම අඩන්න එපා හොදේ......!! 


