චීන පැන්ඩා කතා වස්තුව

Dec 1, 2013
188
30
0
මගේ ටිකක් දුරින් යාලුවෙක් දවසක් කොටුවක් පනින්න ගිහිල්ල මගේ නම ගෑනිට විකුණල(අපේ ගෙදර යනව කියල තමයි ඌ දඩාවතේ ගිහින් තියෙන්නේ). ඌ wife ට කියල මම micro එකේ වැඩ කරන්නේ කියල. එදා ඉදන් උගේ wife ගේ office එකේ එකෙක් call කර කර මාව මරන් කන්න හදනවා. මොකක්ද "spare part" එකක් order කරාලු. මාස 6කටත් වැඩියිලු.වාහනේ කොට උඩම දිරල යයිලු. මම මොනවා කරන්නද දෙයියනේ :growl: :growl: :growl:
 
රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ලොක්කයිය;19163569 said:

    චීනෙට වීසා එකක් වත් ගහල දෙන්න වෙයි.. චීන්නුවත් දන්නවද දන්නෑ මෙහෙම ජරාවක් එහෙන් මෙහෙට ගෙනත් විකුනනව කියල
     
    • Like
    Reactions: Mr PERERA

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පට්ට වචන ටික ඕයි..

    උඹව අල්ලගන්න හෙන අමාරුයි බං. මට වාහනයක් ගන්න උපදේශයක් ඕනේ. PM කරන්නද? කොහොමද විස්ථරේ කියන්නේ බං?? :ඩලේඩල්:
     
    Dec 1, 2013
    188
    30
    0
    රත්තරං;19163596 said:
    චීනෙට වීසා එකක් වත් ගහල දෙන්න වෙයි.. චීන්නුවත් දන්නවද දන්නෑ මෙහෙම ජරාවක් එහෙන් මෙහෙට ගෙනත් විකුනනව කියල

    :lol: :lol: :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    රත්තරං;19163457 said:
    දාපන් දාපන්... මෙතන ඇවිත් අඩයි ඊට පස්සේ හැබැයි:lol:

    :baffled: ඔන්න රෙප් කැපුනා කියලා එහෙම අඩන්න එපා හොදේ......!! :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    රත්තරං;19163469 said:
    දවසක් බඩයි මායි ඕකේ ගමනක් යනවා. පට්ට වැස්ස... වින්ඩ්ස්ක්‍රීන් එකේ දැල්ල බැදිලා බඩා මාමි කියපි මට ඔන්න ඔය වීදුරුව පිහිදාපන් කුකුලෝහ් කියලා. මාත් ඉතින් රෙදි කෑල්ලක් හෙව්වා. මූ කියාපි මගෙන්ම අහන්නේ බලල හොයාගනින් රෙදි කෑල්ලක් කියල. ඕන්න සීට් එක යට තිබිලා රෙදි කෑල්ලක් හොයාගත්තා. අම්ම හගයි බැට් එකෙන්.. මිල්ක් බාර් එකේ නංගිගේ සූටි ජන්ගියක් කියපන්කෝ... කාර් එක පාක් කරපු වෙලාවක හුලගට ආපු එකක්ලු

    මම ඕක කාටවත් කියන්නෑ කියල පොරොන්දු උනා මිසක් නැත්නම් එලකිරියේ දානවා:)

    :frown: :frown: තොට පිස්සුද උලමෝ...... මේකේ උන් ඕවා සිරා අරන් මල උට්ටක් වෙයි......!! :growl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පට්ට වචන ටික ඕයි..

    උඹව අල්ලගන්න හෙන අමාරුයි බං. මට වාහනයක් ගන්න උපදේශයක් ඕනේ. PM කරන්නද? කොහොමද විස්ථරේ කියන්නේ බං?? :ඩලේඩල්:

    vm ekak dapan. me tike busy ban:(
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    DSC03960.JPG

    menna badu itn.....

    me harakta kiwwata ahanne na china laddawal,indina kabal gnnwa.
    used jpn vehicle eeta wada sahenna hodai.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ලංකාවෙ දේවල් අගය කරපං හොට්ටො ඕකෙ ඉන්ටීරියර් සම්පූර්ණයෙන් කරන්නෙ පොල්ගහවෙල යාඩ් එකේ. සීට් මහන්නෙ ලංකාවෙ ගෑනු. ෆයිබර් කරන්නෙ ලංකාවෙ කොල්ලො. තොපි වගේ ගඟෙන් වතුර බීලා මුහුදට ආවඩන එවුං නිසා තමා මේ රට දියුණු වෙන්නෙ නැත්තෙ. :angry:

    ප්‍රඩක්ට් එක අවුල් නම් වෙන එකක් ගනිං. මයික්‍රො එක කරන බදු වංචාවට මාත් විරුද්ධයි හැබැයි ඔහොම දෙයක් වත් ලංකාවෙ කරන එක අගය කරන්න ඕනෙ :)
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පැටියා;19163748 said:
    ලංකාවෙ දේවල් අගය කරපං හොට්ටො ඕකෙ ඉන්ටීරියර් සම්පූර්ණයෙන් කරන්නෙ පොල්ගහවෙල යාඩ් එකේ. සීට් මහන්නෙ ලංකාවෙ ගෑනු. ෆයිබර් කරන්නෙ ලංකාවෙ කොල්ලො. තොපි වගේ ගඟෙන් වතුර බීලා මුහුදට ආවඩන එවුං නිසා තමා මේ රට දියුණු වෙන්නෙ නැත්තෙ. :angry:

    ප්‍රඩක්ට් එක අවුල් නම් වෙන එකක් ගනිං. මයික්‍රො එක කරන බදු වංචාවට මාත් විරුද්ධයි හැබැයි ඔහොම දෙයක් වත් ලංකාවෙ කරන එක අගය කරන්න ඕනෙ :)

    :lol::lol:
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    අප්පා ගබුරුම ළිදක් වගේ. කමක් නෑ, එක කොල්ලෙක් හරි බෙරෙනවානම් ඇතිනේ. :lol::lol::lol: