චීන බස ... පා.ච ඉස්ටයිල්

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    201D8BE5-0DA3-40CD-8E53-DC3B67293DF3.jpeg
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල

    ආණ්ඩුව රාජ්‍ය ආයතන ණය බර වැඩි කිරීමට පනතක් ගෙන එයි !

    ආණ්ඩුව විසින් (2021.04.28) රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත (Fiscal management (responsibility) Bill) සඳහා සංශෝධනයක් ගෙනැවිත් ඇත.


    ඒ අනුව රාජ්‍ය ආයතනවලට රජයේ ඇපකර යටතේ ලබාගත හැකි ණය ප්‍රමාණය ද.දේ.නි. සාපේක්ෂව 15% දක්වා වැඩිකර තිබේ. මෙහි අරමුණ රාජ්‍ය ආයතන හරහා තවත් ණය ප්‍රමාණයක් ගැනීමය.

    2020 මහ බැංකු වාර්තාව අනුව පවත්නා මිල අනුව ද.දේ.නි. 2020 දී රුපියල් බිලියන 14,973 ක් (නොහොත් ඩොලර් බිලියන 84 ක්) විය. රජයේ නොපියවූ ණය රුපියල් බිලියන 15,117 ක් විය (මෙය අඩුකර පෙන්වූ අගයකි). රජයේ ඇපකර මත රුපියල් බිලියන 986.4 ක් ද ඇපකර නැතිව රුපියල් බිලියන 323.5 ක් ද ලෙස රාජ්‍ය ආයතන රුපියල් බිලියන 1,310 ක් ලෙස ආණ්ඩුවෙන් පිටත රජයේ ආයතන වලින් ණය ගෙන ඇත. මෙහි ද.දේ.නි. 8.75% කි. එනම් දැනට ඇති 10% සීමාවට ආසන්න වෙමින් ඇත. (2021). නව පනත මගින් තවත් ද.දේ.නි. 5% ක් දක්වා වූ ණය ප්‍රමාණයක් ගැනීමට ආණ්ඩුවට හැකිවේ.

    දැනට ඇපකර සහිතව ණය බර ඇති ලොකුම ආයතන වන්නේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (බිලියන 345), මාර්ග සංවර්ධන අධිකාරිය (බිලියන 262), ජල සම්පාදන මණ්ඩලය (බිලියන 138), කොතලාවල ආරක්ෂක පීඨය (බිලියන 35) ලෙසය. ඇපකර රහිතව/සහිතව ණය ගෙන ඇත්තේ විදුලිබල මණ්ඩලය (බිලියන 207), වරාය අධිකාරිය (බිලියන 164), ගුවන් සේවා සමාගම (ඇපකර රහිත හා සහිත බිලියන 56) ආදී ලෙසය.

    කහතුඩුව - ඉංගිරිය අධිවේගය සඳහා රුපියල් බිලියන 55 ක් මාර්ග සංවර්ධන අධිකාරිය හරහා මාගා ආයතනයට ලබාදීමට ද ක්‍රියාකර ගෙන යයි.

    රට වැටී ඇති ඉතා අහිතකර මූල්‍ය තත්ත්වය යටපත් කළ යුත්තේ වියදම් කපාහැර රට බංකොළාත්වීම වළක්වාගැනීම මිස තවත් ණය බර වැඩිකර ගැනීම නම් නොවේ.

    පාඨලී චම්පික රණවක
     
    • Like
    Reactions: War Fighter

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    අනේ සිංහයෝ වගේ හිටිය උඹලට වෙච්චි දෙයක් නේද
    🤭
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    දැන් මගුලක් කියනව. සින්නක්කර දීමයි, රටේ නීතිය තියෙන නොතියෙන එකයි දෙකක්. ව්‍යවස්ථා විරෝධී ඒ්වා සම්මත කරන්න ගිහින් අධිකරණ නියෝගයෙන් පුකෙන් ගිහින් (සංශෝධිත) සම්මත කරන්න උනු දේශප්‍රේමියෝ. 43 ශිරාල්ල අධිකරණයට නොගියා නම් ව්‍යවස්ථා විරෝධී දේශද්‍රෝහී පණතක් සම්මත කරගන්නෙ. නල්ලමලේ දේශප්‍රේමී මයිනො.
     
    • Like
    Reactions: dayt0na

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දැන් මගුලක් කියනව. සින්නක්කර දීමයි, රටේ නීතිය තියෙන නොතියෙන එකයි දෙකක්. ව්‍යවස්ථා විරෝධී ඒ්වා සම්මත කරන්න ගිහින් අධිකරණ නියෝගයෙන් පුකෙන් ගිහින් (සංශෝධිත) සම්මත කරන්න උනු දේශප්‍රේමියෝ. 43 ශිරාල්ල අධිකරණයට නොගියා නම් ව්‍යවස්ථා විරෝධී දේශද්‍රෝහී පණතක් සම්මත කරගන්නෙ. නල්ලමලේ දේශප්‍රේමී මයිනො.

    මොනවද පොන්ස් කියවන්නේ ...මොන්ගල්ද ? ඉතින් අධිකරනෙන් කොහොමත් බලනවා නම් මොන ලබ්බටද පාටලී කරොඋ මගුලක් කියවන්නේ ..... උගේ input එක බිංදුවයි .... 😂

    class එකක් වත් නැතුව ලාවට ගොඩ ගියාම ඔය වගේ වැඩ බැරි දාසලා තමයි බිහිවෙන්නේ ...🖖
     
    • Like
    Reactions: 2osama

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඉතින් හරිනේ. මු තමයි, සර්වේ රිපෝට් අරං, ෆීසිබිලිටි ස්ටඩී එක කරලා, පරිසර වාර්තා අරන් වැඩේ පටන් ගත්තේ. මු තමයි වරායෙන් ඹය ප්‍රොජෙක්ට් එක අරගෙන, නාගරික සංවර්ධන අධිකාරිය යටතට අරගත්තේ. උගේ කාලෙ තමයි වැඩේ පටන් ගත්තේ.

    ඌ තමයි රාජපක්ෂලා, සින්නක්කර චීනට ලියපු අයිතිය, අමාරුවෙන් 99 අවුරුද්දකට හරි කන්ට්‍රුක් එක මාරු කරගත්තේ.

    මම දන්න තරමින් මු ප්‍රොජෙක්ට් එකට විරුද්ධ උනේ නෑ නේ? රාජපක්ෂලාගේ රටට කෙලවෙන කොන්දේසි වලටයි විරුද්ධ උනේ.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    දෑන් නම් චීන පකවල් වෑඩකුත් නෑ පචයාගේ බයිලා වෑඩකුත් නෑ. මේ සුට්ටලා ඔක්කොම බලන්න ඕනේ කොරොනා නවත්තන්න. මිනිස්සු බල්ලෝ බලල්ලු වගේ මෑරෙන්න ඈරලා මුන් වෙන ම්ගුල් වලට පාර්ලිමේන්තුවේ මරා ගන්නවා.. මෑරෙන්නේ මිනිස්සු..
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    මොනවද පොන්ස් කියවන්නේ ...මොන්ගල්ද ? ඉතින් අධිකරනෙන් කොහොමත් බලනවා නම් මොන ලබ්බටද පාටලී කරොඋ මගුලක් කියවන්නේ ..... උගේ input එක බිංදුවයි .... 😂

    class එකක් වත් නැතුව ලාවට ගොඩ ගියාම ඔය වගේ වැඩ බැරි දාසලා තමයි බිහිවෙන්නේ ...🖖
    මාත් කාලයක් තමුසෙගෙ රස්සාව කළා බං. වැඩිය ඇඟට ගන්නෙ නැතුව කරහං.

    රට ගැන උපරිමයෙන් හිතන මුහින්දතුමාට ඇයි ඔ්යි බැරි උනෙ සින්නක්කර නොදී ඉන්න? ඇයි දුන්නේ සින්නක්කර? මහා දේශප්‍රේමියා අදක්ෂද ඔ්යි ඔච්චර ? ඇයි උට බැරි උන දේ පාඨලියට පුලුවන් උනේ ?

    අනික අධිකරණයට පණත ඉදිරිපත් කළේ ආණ්ඩුව නෙවෙයි. ආණ්ඩුව ඉතුරු කලේ දවසක් විතරයි අනික් උන්ට. නමුත් ඒ් දවස ඇතුළත ‌ගේම ගැහැව්ව ශිරාල් සහ බන්දුල දෙන්නා. උන්ගේ පැමිණිල්ල නිසා සම්මත කරන්න ගිය අසික්කිත වගන්ති ටික අධිකරණ තීන්දුව නිසා අකුලගන්න උනාම, පුකේ නැට්ට ගහන් යන ගමන් කියවනවා කතුර වගේ. නොදකින් ගොනා. අනික බූරුවො ෆොටෝෂොප් ටිකක් හරියට ඉගනගනින්.

    උඹලා වගේ මීහරක්ව කැම්පේන්වලට ගන්නෙ මොන ගොබ්බයොද මන්දා. කැත බලහං උඹෙ පෝස්ට්වල. නොදකින්.