අපි දැන් රටක් විදියට ඉස්සරහට යනකොට චීන දැනුම ටිකක් හරි තියන එක වටින බව දැන් එන්ඩ එන්ඩ පෙනී යනවා..ඉතින් අපි පොඩ්ඩ පොඩ්ඩ චීන ඉගෙන ගමු
| මට දැන් බඩගිනියි. | Wǒ èle. | 我饿了。 |
| අපි හම්බ කලොත් අපි කනවා | Wǒmen yī fà xiàn jiù chī | 我们一发现就吃 |
| මට දැන් නිදිමතයි | Wǒ xiànzài hěn kùn | 我现在很困 |
| වැඩට යන්ඩ පරක්කු උනා | Wǒ shàngbān chídàole | 我上班迟到了 |
