චීන සමාගම ලංකාවට නඩු දායි.. අපහාස වන්දිත් ඉල්ලයි..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ශාක පෝෂක චින පොන්නය @N A K A M U R A mehe wara wesawi

    චීන සමාගම ලංකාවට නඩු දායි.. අපහාස වන්දිත් ඉල්ලයි..

    ශ්‍රී ලංකාව විසින් ප්‍රතික්ෂේප කරන ලද කාබනික පොහොර නෞකාව වෙනුවට අලුත් පොහොර නෞකාවක් ශ්‍රී ලංකාවට ලබාදීමට නොහැකි බව ලැබූ චීනයේ ෂින්ඩාවෝ එන් බයෝටෙක් සමාගම දැනුම්දී තිබේ.

    එම සමාගමේ මෙරට නියෝජිතයා හරහා මෙම දැනුම්දීම කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියෙක් සඳහන් කළේය.

    යම් හෙයකින් එම පොහොර තොගය භාර නොගන්නේනම් ඒ වෙනුවෙන් වන්දියක් පවා ගැනීමට සිදුවන තත්ත්වයක් ඇතැයිද මෙරට නියෝජිතයා දැනුම් දී ඇත.

    ප‍්‍රතික්ෂේප කරන ලද පොහොර තොගය වෙනුවට වෙනත් තොගයක් ලබාදිය නොහැකි බවත් අදාල පොහොර තොගය ප්‍රතික්ෂේප කළහොත් එය සමාගමේ අපකීර්තියට පත් කිරීමක් සේ සලකනු ඇති බවත් ඔවුන් පෙන්වා දී ඇතැයි නියෝජිතයා සඳහන් කර ඇත.

    ඒ අනුව ඇමරිකානු ඩොලර් මිලියන එකහමාරක් පමණ මුදලක් වන්දි ලෙස ගෙවීමට සිදුවනු ඇතැයි ද නියෝජිතයා පෙන්වා දී ඇත.

    ප්‍රතික්ෂේප කරන ලද චීන පොහොර නැවට ගෙවිය යුතු වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 6.7 ක මුදල ගෙවා අවසන් නමුත් එම මුදලට සරිලන අයුරින් කිසිදු පොහොර තොගයක් මෙරටට ලැබී නැත.
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado

    චීනගෙ ගූනම් එපා වව්ලො කබරයො🤢
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    එකෙන්ම නඩු දන්නා ඕනේ! ඇත්තටම අව්ලක් තිබ්බේ නැත්තන් එක අපහාසයක් තමයි. වැරද්දක් තිබ්බ නම් එක ඔප්පු කරගන්න පුළුවන් වෙන්න ඕනේ. නැත්තන් අර වඳ බයියෝ වගේ සාපී වද කරා වඳ කරා කියල හැමනෙන්න හදන්නේ නැතුව ඉන්න ඕනේ.

    වන්දිය ඔය පරීක්ෂණ කරපු උන්ගේ අරන් දෙන්න ඕනේ. එච්චරයි.
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,431
    1,456
    113
    IN THE INTERNET
    නියමිත ක්‍රමයට ඕව ගෙන්න ඕනේ. වැරදියට ගෙනාපු එකට දඬුවම් දෙන්න ඕනේ. කියන විඳියට නන්දෙගෙ තනි කැමැත්තට තමා ගෙනත් තියෙන්නේ ඒකට දඬුවමක් නැ.
     
    • Like
    Reactions: wqe123 and TCB Rox

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ගැටලුවක් වෙන්නෙ නැ ලපකොටා තිබ්බෙ ගූ කියල ඔප්පු කරයි නඩුවෙදි...
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    එකෙන්ම නඩු දන්නා ඕනේ! ඇත්තටම අව්ලක් තිබ්බේ නැත්තන් එක අපහාසයක් තමයි. වැරද්දක් තිබ්බ නම් එක ඔප්පු කරගන්න පුළුවන් වෙන්න ඕනේ. නැත්තන් අර වඳ බයියෝ වගේ සාපී වද කරා වඳ කරා කියල හැමනෙන්න හදන්නේ නැතුව ඉන්න ඕනේ.

    වන්දිය ඔය පරීක්ෂණ කරපු උන්ගේ අරන් දෙන්න ඕනේ. එච්චරයි.

    මුන් හිතන් හිටියේ ශාෆිලාට දාපු ටෝක්ස් ටික චීන සමාගමටත් දාන්න පුලුවන් කියලා . මේ ලෝකේ බිස්නස් සිද්ද වෙන ක්‍රමයක් තියෙනවා. ලංකාවේ ඇතුලේ දාන සෙල්ලම් ලෝකය ඉදිරියේ දාන්න බැහැ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ලන්කාවේ රජයේ පිලිගත් ආයතනයකින් තුන් පාරක් පරීක්ශා කරලා සහතික කලා ශාක නිරෝධායන පනත යටතේ රටට ඈතුලු වෙන්න නොදෙන දේවල් ඒ පොහොර වල අඩන්ගුයි කියලා.. ආයේ ඉතින් තව කතා කරන්න දෙයක් නෑ.. ඒ ආයතනයේ නිරතුරුව කරන පරීක්ෂන ඕවා. එතන කරන පරීක්ෂණ ගෑන ගෑටලුවක් තියෙනවා නම් ඒ ගෑන වෙනම පරීක්ෂණයක් කරන්න පුලුවන්. එහෙම එකක් කරන්න හිතන්නෙවත් නෑත්තේ ඈයි? හිතා ගන්න පුලුවන්නේ
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ගැටලුවක් වෙන්නෙ නැ ලපකොටා තිබ්බෙ ගූ කියල ඔප්පු කරයි නඩුවෙදි...

    උබේ මහා බැල්ලිගෙ හිලට සාම්පලයක් ඔබල එව්වා.. කාල කියපන් ගූ ද නැද්ද ? 🤭🤭