වෙන එකක් තියා වවුලො කාපු පලතුරු ගෙඩියක් මිනිස්සුන්ට කැවුනත් ඇතිහෙළයෙක්;25107259 said:කුකුලන්ගෙ එහෙමට කියල අපිට වසබීජ නෑ ඔය ගහන බෙහෙත් ඇරෙන්න. වවුලගෙ නන් ඇති ඉන්න ඔක්කොම.

වෙන එකක් තියා වවුලො කාපු පලතුරු ගෙඩියක් මිනිස්සුන්ට කැවුනත් ඇතිහෙළයෙක්;25107259 said:කුකුලන්ගෙ එහෙමට කියල අපිට වසබීජ නෑ ඔය ගහන බෙහෙත් ඇරෙන්න. වවුලගෙ නන් ඇති ඉන්න ඔක්කොම.

kurulu una kiyana eka loke hema kurulu warga atharema bowuna ledakkukullungenuth haduna ban aurudu ganakata kalin mata mathaka widiyata oya wagema kurulu una kiyala virus ekak giya. ethakota kukullu sahenna maruwa

මම එක පාරක් බටු වව්ලෙක් ඇල්ලුව කෝට්ටකින් ගහල
මැරුනෙ නැ මම අතට ගත්ත
මු මගෙ අත කැව
ඇගිල්ල මාර ශාප් මෝර දත් වගේ....
හැබැය් මම බැට් මැන් උනෙ නැ![]()
මම එක පාරක් බටු වව්ලෙක් ඇල්ලුව කෝට්ටකින් ගහල
මැරුනෙ නැ මම අතට ගත්ත
මු මගෙ අත කැව
ඇගිල්ල මාර ශාප් මෝර දත් වගේ....
හැබැය් මම බැට් මැන් උනෙ නැ![]()
Hichchi man

හිච්චි මැන් කවෘත් ගනන් ගන්නෙ නැ
නන්ගිලත් කැමති ණැ
අක්කලත් කැමති නැ
ඇන්ටිලත් කැමති නැ![]()
අර චීන වෙෙරසයට මුල උන් බීපු වවුල් සුප් ඵකක්ලු.ඒකෙන් තමා වෙෙරසය පැතිරිලා තියෙන්නෙ..පේන්නෙ නැද්ද රහ කර කර බොන හැටි..තුක් විතරක්.වවුලත් නිකන් දත් ටික මැදගන්න වගේ ඉන්නෙ..![]()

වෙන එකක් තියා වවුලො කාපු පලතුරු ගෙඩියක් මිනිස්සුන්ට කැවුනත් ඇති![]()