අදත් දැක්කා බන් ස වගේම එකෙක්![]()
රැටත් දකිනවා වගේ අපිට පේනවා කමක් නැහැ කමක් නැහැ



අදත් දැක්කා බන් ස වගේම එකෙක්![]()



සල්ලි නම් මොනාද බන්. ඒත් මනුස්ස ජීවිත? මනුස්ස ජීවිත අගයක් වටිනාකමක් නැද්ද? සල්ලිද ලොකු?
මොන ඇග්‍රිමන්ට්ද බන් මාරාන්තික වෛරස් එක්ක.මොකෝ බං මේ වගේ thread දාන්න ගත්තෙ?
China and sri lanka government agreement ගැන කොහේ හරි virus එක ගැන ලියලා තියෙනව ද?
ටුවරිසම් සයිඩ් එක බහීවි කියලා බයක්නෙ තියෙන්නෙසල්ලි ගෑන කවුද කතා කලේ?
චීන්නුට රට ලියලා දුන්න එකාට තවත් කඩේ යනවනේ?![]()
වෙන එකෙක් දැකලා වැරදිලා කොහොමද ස කියලා අහයි කියලා හිතෙනව බන්රැටත් දකිනවා වගේ අපිට පේනවා කමක් නැහැ කමක් නැහැ![]()
නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන චීන ජාතික කාන්තාවක් ඇතුළු දෙදෙනකු අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයට (IDH) ඇතුළත් කර ඇති බව එහි අධ්‍යක්ෂක වෛද්‍ය හසිත අත්තනායක ප්‍රකාශ කර සිටිනවා.
[/COLOR]
LMAO dumbasses. Now more will get infectedමොන ඇග්‍රිමන්ට්ද බන් මාරාන්තික වෛරස් එක්ක.
LMAO dumbasses. Now more will get infected
සට මලපැනලා චීන්නු එන එක තහනම් කරා කියමුකො. ඉන්න චීන්නුන්වත් පිටුවහල් කරන්න කිව්වා කියමුකො. එහෙම උනොත්, රට ඇතුලෙ ඉන්න චීන්නුන්ව අපිට පිටුවහල් කරන්න පුළුවන් වෙයිද?ඉතිං එහෙම ඒ කාලේ සින්නක්කර ලියලා දීපු agreement එකේ China වල virus එකක් ආවොත් උන්ට මෙහෙට එන්න දෙන්න කියලා දෙයකුත් සදහන් වෙලා නැතිනම්, උඹ මෙහෙම thread එකක් දැම්මේ මොකෝ? Virus එකට මොකක්ද අදාළ වෙන්නේ මෙක?
China නැතුව වෙන රටකින් virus එක ආවොත් ඔය agreement එක රටට හොඳයි ද? මොකක්ද උඹ මෙක දාපු හේතුව? කිසි තේරුමක් නැනේ
ටුවරිසම් සයිඩ් එක බහීවි කියලා බයක්නෙ තියෙන්නෙ
චිනේ විතරක් නෙවෙයි දැන් රටවල් හෙන ගාණක ඕ තියෙනවා.
චීන එවුන් එන එක සම්පූර්ණ යෙන් තහනම් කළත්.
වෙන රටවල් වලින් එන එ්වුන්ගෙන් ඕ ක බෝවෙනවා.
නිකං නැට්ට පහගන්න එපා බං
ලන්කාවට හම්බයෝ බෝම්බ ගහපු වෙලාවේ ගොඩක් රටවල් ලන්කාවට එන එක බෑන් කලා.. නමුත් ඒවා ඉක්මනටම ඉවත් වුනා. ඒ රටවලටත් තිබ්බා ලේසියෙන්ම ලන්කාවට යන්නම එපා කියලා දාන්න. දෑන් ඕක එන්නේ චීනෙන් විතරයි චීන්නුන්ට එන්න එපා කිව්වම අපි බේරෙයිද? එතකොට චීනේ ඉන්න ලන්කාවේ මිනිස්සු ගේන්න කියලා ජනාධිපති කියලා. එතකොට උන්ටත් එන්න එපා කියනවද? ඉන්දියාවෙන් සින්ගපූරුවෙන් එන එවුන්ගෙන් අපිට බෝ වෙන්න ඉඩක් නෑද්ද? එහෙනම් ඉතින් කොහෙනවත් එකෙක් ලන්කාවට එන්න එපා කියලා සීල් කරන්න වෙන්නේ
සට මලපැනලා චීන්නු එන එක තහනම් කරා කියමුකො. ඉන්න චීන්නුන්වත් පිටුවහල් කරන්න කිව්වා කියමුකො. එහෙම උනොත්, රට ඇතුලෙ ඉන්න චීන්නුන්ව අපිට පිටුවහල් කරන්න පුළුවන් වෙයිද?
කොහොමත් ට්‍රෑවලින් ඉස්සරහට සෑහෙන්න අඩු වෙයි ඕක තවත් පෑතිරෙන්න ගත්තොත්
අම්මපා මම ඔය ස්ටුඩන්ට් කෙනෙක් නම් මම එන්නෙ නෑ මේ රටට. මම එනවයි කියන්නෙ මාත් එක්ක වෛරස් එක ඒමේ සම්හාවිතාවක් තියෙනවා. තමන් ගැන විතරක් හිතලා රටේ මිනිස්සුන්ව අමාරුවෙ දාන්න බෑ.
අම්මපා ඔහොම කියන එවුන් තමා අනිත් එවුනුත් පෙරලගෙන ශ්‍රී ලංකන් එයාර් ලයින් එකේ ප්ලේන් එකට නගින්නෙ ඔළුව උඩින්දැන් එහෙමයි කියලා කෘත ගුණ සලකන්නද කියන්නෙ? හම්බයෙක් බෝම්බ අරන් එනකොට හොයන්න උපකරන තියෙනවා. මේ වෛරස් එක අල්ලන්නෙ මොකෙන්ද?
අම්මපා මම ඔය ස්ටුඩන්ට් කෙනෙක් නම් මම එන්නෙ නෑ මේ රටට. මම එනවයි කියන්නෙ මාත් එක්ක වෛරස් එක ඒමේ සම්හාවිතාවක් තියෙනවා. තමන් ගැන විතරක් හිතලා රටේ මිනිස්සුන්ව අමාරුවෙ දාන්න බෑ.
