චීන_සංචාරකයින්ට_තහනමක්

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,859
    8,199
    113
    Kotahena
    සල්ලි නම් මොනාද බන්. ඒත් මනුස්ස ජීවිත? මනුස්ස ජීවිත අගයක් වටිනාකමක් නැද්ද? සල්ලිද ලොකු?

    මොකෝ බං මේ වගේ thread දාන්න ගත්තෙ?
    China and sri lanka government agreement ගැන කොහේ හරි virus එක ගැන ලියලා තියෙනව ද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,916
    40,722
    113
    මොකෝ බං මේ වගේ thread දාන්න ගත්තෙ?
    China and sri lanka government agreement ගැන කොහේ හරි virus එක ගැන ලියලා තියෙනව ද?
    මොන ඇග්‍රිමන්ට්ද බන් මාරාන්තික වෛරස් එක්ක.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,916
    40,722
    113
    රැටත් දකිනවා වගේ අපිට පේනවා කමක් නැහැ කමක් නැහැ :love::love::love:
    වෙන එකෙක් දැකලා වැරදිලා කොහොමද ස කියලා අහයි කියලා හිතෙනව බන්
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,872
    17,925
    113

    නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන චීන ජාතික කාන්තාවක් ඇතුළු දෙදෙනකු අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයට (IDH) ඇතුළත් කර ඇති බව එහි අධ්‍යක්ෂක වෛද්‍ය හසිත අත්තනායක ප්‍රකාශ කර සිටිනවා.
    [/COLOR]

    :rofl: LMAO dumbasses. Now more will get infected
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,859
    8,199
    113
    Kotahena
    මොන ඇග්‍රිමන්ට්ද බන් මාරාන්තික වෛරස් එක්ක.

    ඉතිං එහෙම ඒ කාලේ සින්නක්කර ලියලා දීපු agreement එකේ China වල virus එකක් ආවොත් උන්ට මෙහෙට එන්න දෙන්න කියලා දෙයකුත් සදහන් වෙලා නැතිනම්, උඹ මෙහෙම thread එකක්‌ දැම්මේ මොකෝ? Virus එකට මොකක්ද අදාළ වෙන්නේ මෙක?

    China නැතුව වෙන රටකින් virus එක ආවොත් ඔය agreement එක රටට හොඳයි ද? මොකක්ද උඹ මෙක දාපු හේතුව? කිසි තේරුමක් නැනේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,916
    40,722
    113
    ඉතිං එහෙම ඒ කාලේ සින්නක්කර ලියලා දීපු agreement එකේ China වල virus එකක් ආවොත් උන්ට මෙහෙට එන්න දෙන්න කියලා දෙයකුත් සදහන් වෙලා නැතිනම්, උඹ මෙහෙම thread එකක්‌ දැම්මේ මොකෝ? Virus එකට මොකක්ද අදාළ වෙන්නේ මෙක?

    China නැතුව වෙන රටකින් virus එක ආවොත් ඔය agreement එක රටට හොඳයි ද? මොකක්ද උඹ මෙක දාපු හේතුව? කිසි තේරුමක් නැනේ
    සට මලපැනලා චීන්නු එන එක තහනම් කරා කියමුකො. ඉන්න චීන්නුන්වත් පිටුවහල් කරන්න කිව්වා කියමුකො. එහෙම උනොත්, රට ඇතුලෙ ඉන්න චීන්නුන්ව අපිට පිටුවහල් කරන්න පුළුවන් වෙයිද?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    ටුවරිසම් සයිඩ් එක බහීවි කියලා බයක්නෙ තියෙන්නෙ

    ලන්කාවට හම්බයෝ බෝම්බ ගහපු වෙලාවේ ගොඩක් රටවල් ලන්කාවට එන එක බෑන් කලා.. නමුත් ඒවා ඉක්මනටම ඉවත් වුනා. ඒ රටවලටත් තිබ්බා ලේසියෙන්ම ලන්කාවට යන්නම එපා කියලා දාන්න. දෑන් ඕක එන්නේ චීනෙන් විතරයි චීන්නුන්ට එන්න එපා කිව්වම අපි බේරෙයිද? එතකොට චීනේ ඉන්න ලන්කාවේ මිනිස්සු ගේන්න කියලා ජනාධිපති කියලා. එතකොට උන්ටත් එන්න එපා කියනවද? ඉන්දියාවෙන් සින්ගපූරුවෙන් එන එවුන්ගෙන් අපිට බෝ වෙන්න ඉඩක් නෑද්ද? එහෙනම් ඉතින් කොහෙනවත් එකෙක් ලන්කාවට එන්න එපා කියලා සීල් කරන්න වෙන්නේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    චිනේ විතරක් නෙවෙයි දැන් රටවල් හෙන ගාණක ඕ තියෙනවා.
    චීන එවුන් එන එක සම්පූර්ණ යෙන් තහනම් කළත්.

    වෙන රටවල් වලින් එන එ්වුන්ගෙන් ඕ ක බෝවෙනවා.
    නිකං නැට්ට පහගන්න එපා බං​
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    චීන්නු තමා ඉස්සෙල්ලම පාස්කු බෝම්බෙන් පස්සේ ට්‍රෑවල් බෑන් එක අයින් කරපු රට.

    China has relaxed the travel advisory imposed on Sri Lanka. Following the 04/21 terror attack, the United States and several other countries issued travel advisories on Sri Lanka. After a request made by the Sri Lankan government, the Chinese Government has relaxed the travel advisory imposed on its citizens from travelling to Sri Lanka. Minister of Tourism Development, Wildlife and Christian Religious Affairs, John Amaratunga claimed that China is the first country to support by uplifting the industry. He added that they believe other countries will do the same.
    Last year alone, over 260,000 Chinese tourists visited Sri Lanka. China has the second largest amount of tourists arriving in Sri Lanka contributing 12.7% of the tourist traffic.
     
    • Like
    Reactions: 2osama

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    චිනේ විතරක් නෙවෙයි දැන් රටවල් හෙන ගාණක ඕ තියෙනවා.
    චීන එවුන් එන එක සම්පූර්ණ යෙන් තහනම් කළත්.

    වෙන රටවල් වලින් එන එ්වුන්ගෙන් ඕ ක බෝවෙනවා.
    නිකං නැට්ට පහගන්න එපා බං​

    කොහොමත් ට්‍රෑවලින් ඉස්සරහට සෑහෙන්න අඩු වෙයි ඕක තවත් පෑතිරෙන්න ගත්තොත්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,916
    40,722
    113
    ලන්කාවට හම්බයෝ බෝම්බ ගහපු වෙලාවේ ගොඩක් රටවල් ලන්කාවට එන එක බෑන් කලා.. නමුත් ඒවා ඉක්මනටම ඉවත් වුනා. ඒ රටවලටත් තිබ්බා ලේසියෙන්ම ලන්කාවට යන්නම එපා කියලා දාන්න. දෑන් ඕක එන්නේ චීනෙන් විතරයි චීන්නුන්ට එන්න එපා කිව්වම අපි බේරෙයිද? එතකොට චීනේ ඉන්න ලන්කාවේ මිනිස්සු ගේන්න කියලා ජනාධිපති කියලා. එතකොට උන්ටත් එන්න එපා කියනවද? ඉන්දියාවෙන් සින්ගපූරුවෙන් එන එවුන්ගෙන් අපිට බෝ වෙන්න ඉඩක් නෑද්ද? එහෙනම් ඉතින් කොහෙනවත් එකෙක් ලන්කාවට එන්න එපා කියලා සීල් කරන්න වෙන්නේ

    දැන් එහෙමයි කියලා කෘත ගුණ සලකන්නද කියන්නෙ? හම්බයෙක් බෝම්බ අරන් එනකොට හොයන්න උපකරන තියෙනවා. මේ වෛරස් එක අල්ලන්නෙ මොකෙන්ද?

    අම්මපා මම ඔය ස්ටුඩන්ට් කෙනෙක් නම් මම එන්නෙ නෑ මේ රටට. මම එනවයි කියන්නෙ මාත් එක්ක වෛරස් එක ඒමේ සම්හාවිතාවක් තියෙනවා. තමන් ගැන විතරක් හිතලා රටේ මිනිස්සුන්ව අමාරුවෙ දාන්න බෑ.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,859
    8,199
    113
    Kotahena
    සට මලපැනලා චීන්නු එන එක තහනම් කරා කියමුකො. ඉන්න චීන්නුන්වත් පිටුවහල් කරන්න කිව්වා කියමුකො. එහෙම උනොත්, රට ඇතුලෙ ඉන්න චීන්නුන්ව අපිට පිටුවහල් කරන්න පුළුවන් වෙයිද?

    Chinese උං එහෙම ban කරන්න පුළුවන් නම් මුස්ලිම් උන්ව කරන්න තිබ්බ නේ මේ ප්‍රශ්න අවම.

    දැං Chinese උන් නෙමෙයි මෙතැන තියෙන ප්‍රශ්නේ ලෙඩේ ගෙන උං. සිංහල වෙන්නත් පුළුවන්. එතකොට සිංහල උන්ව China වල ඉඳන් එන උං, එවුන් ban කරන්න ඕන නැද්ද?
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    කොහොමත් ට්‍රෑවලින් ඉස්සරහට සෑහෙන්න අඩු වෙයි ඕක තවත් පෑතිරෙන්න ගත්තොත්

    නැත් තටම නැති වෙයි බං.
    මෙකෙනුත් බඩේ පාර වදින්නේ ශ්‍රී ලංකාවට
    යාන්තමට චීන ටුවරිස්ට් ලා ටිකක් ආවා දැන් ඒකත් නැති වෙනවා
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx

    අම්මපා මම ඔය ස්ටුඩන්ට් කෙනෙක් නම් මම එන්නෙ නෑ මේ රටට. මම එනවයි කියන්නෙ මාත් එක්ක වෛරස් එක ඒමේ සම්හාවිතාවක් තියෙනවා. තමන් ගැන විතරක් හිතලා රටේ මිනිස්සුන්ව අමාරුවෙ දාන්න බෑ.

    ට උඹ ගෑන හරිම ආඩම්බරයි බන්.. උඹ නියම පරාර්ථකාමී පොරක්. ඒ වගේ හිතන එවුන් හරිම අඩුයි. මම වුනත් ඔය වගේ තත්වෙකදි එහෙම හිතන එකක් නෑ. කොහොම හරි ලන්කාවට එන්න හිතනවා මිසක්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    දැන් එහෙමයි කියලා කෘත ගුණ සලකන්නද කියන්නෙ? හම්බයෙක් බෝම්බ අරන් එනකොට හොයන්න උපකරන තියෙනවා. මේ වෛරස් එක අල්ලන්නෙ මොකෙන්ද?

    අම්මපා මම ඔය ස්ටුඩන්ට් කෙනෙක් නම් මම එන්නෙ නෑ මේ රටට. මම එනවයි කියන්නෙ මාත් එක්ක වෛරස් එක ඒමේ සම්හාවිතාවක් තියෙනවා. තමන් ගැන විතරක් හිතලා රටේ මිනිස්සුන්ව අමාරුවෙ දාන්න බෑ.
    අම්මපා ඔහොම කියන එවුන් තමා අනිත් එවුනුත් පෙරලගෙන ශ්‍රී ලංකන් එයාර් ලයින් එකේ ප්ලේන් එකට නගින්නෙ ඔළුව උඩින්:lol: