චීන_සංචාරකයින්ට_තහනමක්

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,916
    40,722
    113
    චීන_සංචාරකයින්ට_තහනමක්

    චීන ජාතිකයින්ට ශ්‍රී ලංකාව තුල තාවකාලික සංචාරක තහනමක්

    3BL3LE2.jpg
     
    • Like
    Reactions: strada

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    නව කොරෝනා වෛරසයට වැළදී ඇති බවට සැකකරෙන කාන්තාවන් දෙදෙනෙක් IDH රෝහලට
    2020-01-25

    නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන චීන ජාතික කාන්තාවක් ඇතුළු දෙදෙනකු අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයට (IDH) ඇතුළත් කර ඇති බව එහි අධ්‍යක්ෂක වෛද්‍ය හසිත අත්තනායක ප්‍රකාශ කර සිටිනවා.

    චීන ජාතික කාන්තාව මිට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. කොරෝනා වෛරසයට ගොදුරුව ඇති අනෙක් රෝගියා ශ්‍රී ලාංකික කාන්තාවක් වනවා.

    මේ වන විට එම රෝගීන්ගේ රුධිර සාම්පල් බොරැල්ලේ පිහිටි වෛද්‍ය පර්යේෂණ ආයතනයට රුධිර සාම්පල යවා ඇති බවයි වෛද්‍ය හසිත අත්තනායක සඳහන් කර සිටියේ.

    එම රෝගීන්ගේ තත්ත්වය සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

    nethnews.lk
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    ලොකේ අනිත් රටවලත් එහෙම තහනමක් චීන්නුන්ට දාලද
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,519
    16,291
    113
    ලොකේ අනිත් රටවලත් එහෙම තහනමක් චීන්නුන්ට දාලද

    Whuhan පැත්තෙ අයට විතරයි.මුන් මේකටත් බලන්නෙ දේශපාලනය ගාවගන්න.අනේ මංද අපේ උන් නම්..මළත් පක්ෂ පාට බදාගෙන ඉන්නෙ..:rofl:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    Whuhan පැත්තෙ අයට විතරයි.මුන් මේකටත් බලන්නෙ දේශපාලනය ගාවගන්න.අනේ මංද අපේ උන් නම්..මළත් පක්ෂ පාට බදාගෙන ඉන්නෙ..:rofl:

    :yes::yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,916
    40,722
    113
    ලොකේ අනිත් රටවලත් එහෙම තහනමක් චීන්නුන්ට දාලද
    එහෙම දැම්මොත් අපේ රටේ මිනිස්සු ටික පරිස්සම් වෙනවනේ. ලැබෙන්නේ වාසියක් නේද?

    Whuhan පැත්තෙ අයට විතරයි.මුන් මේකටත් බලන්නෙ දේශපාලනය ගාවගන්න.අනේ මංද අපේ උන් නම්..මළත් පක්ෂ පාට බදාගෙන ඉන්නෙ..:rofl:
    ඔහොම කිව්වම දැන් කාටද රිදෙන්නෙ? දේසපාලන වාසිය එන්නෙ කාටද? මේවා ජාතික ආරක්සා නෙවේද? ලෝකෙටම ආදර්ශයක් දෙන්න ලංකාවෙන් පටන්ගත්තොත් ඒකේ ඇති වරද මොකක්ද?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    එහෙම දැම්මොත් අපේ රටේ මිනිස්සු ටික පරිස්සම් වෙනවනේ. ලැබෙන්නේ වාසියක් නේද?

    ඔහොම කිව්වම දැන් කාටද රිදෙන්නෙ? දේසපාලන වාසිය එන්නෙ කාටද? මේවා ජාතික ආරක්සා නෙවේද? ලෝකෙටම ආදර්ශයක් දෙන්න ලංකාවෙන් පටන්ගත්තොත් ඒකේ ඇති වරද මොකක්ද?

    උඹ හිතන්නේ එහෙම බෑන් එකක් දෑම්මොත් අපේ රටේ යු ඈන් පී සහ ජේ වී පී අයියලා මොනවගේ ප්‍රතිචාරයක් දක්වයිද? කට්ටිය නිකන් තමන්ට හිතෙන දේවල් දාන්න බලන්න, විශේෂයෙන්ම සජිත් සහ අනුර දෙන්නා මොනවා කියයිද? චීන ජනතාවට ලන්කාවට එන්න තහනම් කරපු එක ගෑන ඔබේ අදහස් දක්වන්න කියලා කිව්වොත්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    එන චින්නු ටිකත් තහනම් කරගෙන
    තියෙන හොටෙල් ටිකත් කොහොම හරි වහගමු.​
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    Whuhan පැත්තෙ අයට විතරයි.මුන් මේකටත් බලන්නෙ දේශපාලනය ගාවගන්න.අනේ මංද අපේ උන් නම්..මළත් පක්ෂ පාට බදාගෙන ඉන්නෙ..:rofl:

    ලෙඩ වෙච්ච චීන්නු ටික දාන්න දූපතක් හොයනවලු අන්න.. අපේ අපොච්චා එච්චර එකා.. පරිස්සමින් ඉදපන්.. කියපු දේ තේරෙනවනේ.. :growl::growl::growl:

    බයියෝ ටිකට විතරක් නෙවේනේ වයිරස් එක බෝ වෙන්නේ.. ඒකයි
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,859
    8,199
    113
    Kotahena
    ලෙඩ වෙච්ච චීන්නු ටික දාන්න දූපතක් හොයනවලු අන්න.. අපේ අපොච්චා එච්චර එකා.. පරිස්සමින් ඉදපන්.. කියපු දේ තේරෙනවනේ.. :growl::growl::growl:

    බයියෝ ටිකට විතරක් නෙවේනේ වයිරස් එක බෝ වෙන්නේ.. ඒකයි

    උබට වැඩක් නැද්ද බං මේ වෙලාවෙත් රුපියල් 5000 ට කඩේ යන්නේ
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මුට හිනේනෙත් පෙන්නේ ගොටාබය කෝච්චියේ ගියත් ගොටාබය පව් බන් මු හමබයන්ගේ කොන්තාරත් කරන විදිය කොහොම හිටිය එකෙක්ද :rofl::rofl:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඔත්නින්ග් දෙශ්ජපාලානේ අයින් කරා නම් උතුරු කොරියාව කරා ලංකාව පුලුවන්වුනොත් හොදයි හැබැයි එළිපිට ගනුදෙනු කරන කිසිම රටකට කරන්න ලේසි නැහැ මුළු චිනේටම
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ජෙප්පො කොරොනා ෙෙවරසයෙන් හරි කමක් නෑ ජන්ද දෙක තුනක් වැඩි කරගන්න හදන්නෙ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,916
    40,722
    113
    උඹ හිතන්නේ එහෙම බෑන් එකක් දෑම්මොත් අපේ රටේ යු ඈන් පී සහ ජේ වී පී අයියලා මොනවගේ ප්‍රතිචාරයක් දක්වයිද? කට්ටිය නිකන් තමන්ට හිතෙන දේවල් දාන්න බලන්න, විශේෂයෙන්ම සජිත් සහ අනුර දෙන්නා මොනවා කියයිද? චීන ජනතාවට ලන්කාවට එන්න තහනම් කරපු එක ගෑන ඔබේ අදහස් දක්වන්න කියලා කිව්වොත්
    සල්ලි නම් මොනාද බන්. ඒත් මනුස්ස ජීවිත? මනුස්ස ජීවිත අගයක් වටිනාකමක් නැද්ද? සල්ලිද ලොකු?
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    chinese eunwa witharak nawthala wadak na ehenam anek ratawal wala eunth nawathanna one ape rate arathike 0 watama watena wadak oka.

    umbanam kohomath asai ne ape rate arthike 0 watama watila kelama wela yanawa dakinna.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,916
    40,722
    113
    මුට හිනේනෙත් පෙන්නේ ගොටාබය කෝච්චියේ ගියත් ගොටාබය පව් බන් මු හමබයන්ගේ කොන්තාරත් කරන විදිය කොහොම හිටිය එකෙක්ද :rofl::rofl:
    අදත් දැක්කා බන් ස වගේම එකෙක්:love::love:
     
    • Like
    Reactions: hapriyankara

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    සල්ලි නම් මොනාද බන්. ඒත් මනුස්ස ජීවිත? මනුස්ස ජීවිත අගයක් වටිනාකමක් නැද්ද? සල්ලිද ලොකු?

    සල්ලි ගෑන කවුද කතා කලේ?
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,859
    8,199
    113
    Kotahena
    චීන්නුට රට ලියලා දුන්න එකාට තවත් කඩේ යනවනේ? :growl::growl:

    කොහෙද ලියලා දීලා තියෙන්නේ? Agreement එකේ virus එක ගැන කොහෙද සදහන් වෙන්නේ?