ලොකේ අනිත් රටවලත් එහෙම තහනමක් චීන්නුන්ට දාලද

Whuhan පැත්තෙ අයට විතරයි.මුන් මේකටත් බලන්නෙ දේශපාලනය ගාවගන්න.අනේ මංද අපේ උන් නම්..මළත් පක්ෂ පාට බදාගෙන ඉන්නෙ..![]()



එහෙම දැම්මොත් අපේ රටේ මිනිස්සු ටික පරිස්සම් වෙනවනේ. ලැබෙන්නේ වාසියක් නේද?ලොකේ අනිත් රටවලත් එහෙම තහනමක් චීන්නුන්ට දාලද
ඔහොම කිව්වම දැන් කාටද රිදෙන්නෙ? දේසපාලන වාසිය එන්නෙ කාටද? මේවා ජාතික ආරක්සා නෙවේද? ලෝකෙටම ආදර්ශයක් දෙන්න ලංකාවෙන් පටන්ගත්තොත් ඒකේ ඇති වරද මොකක්ද?Whuhan පැත්තෙ අයට විතරයි.මුන් මේකටත් බලන්නෙ දේශපාලනය ගාවගන්න.අනේ මංද අපේ උන් නම්..මළත් පක්ෂ පාට බදාගෙන ඉන්නෙ..![]()
එහෙම දැම්මොත් අපේ රටේ මිනිස්සු ටික පරිස්සම් වෙනවනේ. ලැබෙන්නේ වාසියක් නේද?
ඔහොම කිව්වම දැන් කාටද රිදෙන්නෙ? දේසපාලන වාසිය එන්නෙ කාටද? මේවා ජාතික ආරක්සා නෙවේද? ලෝකෙටම ආදර්ශයක් දෙන්න ලංකාවෙන් පටන්ගත්තොත් ඒකේ ඇති වරද මොකක්ද?
Whuhan පැත්තෙ අයට විතරයි.මුන් මේකටත් බලන්නෙ දේශපාලනය ගාවගන්න.අනේ මංද අපේ උන් නම්..මළත් පක්ෂ පාට බදාගෙන ඉන්නෙ..![]()



ලෙඩ වෙච්ච චීන්නු ටික දාන්න දූපතක් හොයනවලු අන්න.. අපේ අපොච්චා එච්චර එකා.. පරිස්සමින් ඉදපන්.. කියපු දේ තේරෙනවනේ..
බයියෝ ටිකට විතරක් නෙවේනේ වයිරස් එක බෝ වෙන්නේ.. ඒකයි
උබට වැඩක් නැද්ද බං මේ වෙලාවෙත් රුපියල් 5000 ට කඩේ යන්නේ


සල්ලි නම් මොනාද බන්. ඒත් මනුස්ස ජීවිත? මනුස්ස ජීවිත අගයක් වටිනාකමක් නැද්ද? සල්ලිද ලොකු?උඹ හිතන්නේ එහෙම බෑන් එකක් දෑම්මොත් අපේ රටේ යු ඈන් පී සහ ජේ වී පී අයියලා මොනවගේ ප්රතිචාරයක් දක්වයිද? කට්ටිය නිකන් තමන්ට හිතෙන දේවල් දාන්න බලන්න, විශේෂයෙන්ම සජිත් සහ අනුර දෙන්නා මොනවා කියයිද? චීන ජනතාවට ලන්කාවට එන්න තහනම් කරපු එක ගෑන ඔබේ අදහස් දක්වන්න කියලා කිව්වොත්
අදත් දැක්කා බන් ස වගේම එකෙක්මුට හිනේනෙත් පෙන්නේ ගොටාබය කෝච්චියේ ගියත් ගොටාබය පව් බන් මු හමබයන්ගේ කොන්තාරත් කරන විදිය කොහොම හිටිය එකෙක්ද![]()


සල්ලි නම් මොනාද බන්. ඒත් මනුස්ස ජීවිත? මනුස්ස ජීවිත අගයක් වටිනාකමක් නැද්ද? සල්ලිද ලොකු?
චීන්නුට රට ලියලා දුන්න එකාට තවත් කඩේ යනවනේ?![]()