චීවරදාරියො කියන්නේ කවුද?
ඔනැම ජඩ වැඩක් කල කල්හි හාමුදුරුවො චීවරදාරී වේද?
වව්නියාවේ ළමා නිවාසයක ළමුන්ට හිංසා කළ චීවරධාරියා රක්‍ෂිත බණ්ධනාගාරයට
Posted in පැයේ පුවත් on November 6, 2013 Leave a Comment
වව්නියාව ප‍්‍රදේශයේ ළමා නිවාසයක රැුකවරණය ලබමින් සිටි දරුවන් සිව් දෙනෙකුට හිංසා සිදුකිරීම හේතුවෙන් එහි කළමණාකාරවරයා ලෙස කටයුතු කළ චීවරධාරියෙකු අද රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණා. වව්නියාව මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු වී රාමනමනන් මහතාගේ නියෝගයකට අනුව ඔහු ලබන දහ නව වනදා දක්වා මෙලෙස රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. මෙම දරුවන් ඔවුන්ගේ දෙමාපියන්ට භාර දෙන ලෙසද මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළා. දෙමාපියන් කළමනාකාර චීවර ධාරියාට එරෙහිව වව්නියාව පොලීසිය වෙත පැමිණිලි කර ඇත්තේ පසුගිය ඔක්තෝම්බර් මස හත් වනදායි.