රයිට් අර චීස් කොත්තු සින් එක ඇදිලා ආව නිසා සහ එකෙක් ඉල්ලුව නිසා මේක ලියලා දාන්නේ. මේක බෙසිකලි ඉතාලි ටෙක්නික් එකක් කොත්තු වලට හරි විදිහට දාගන්න විදිහ කිව්වොත් හරි. මේකේ කෑම දෙකක් තියනවා එත් වයිට් සෝස් එක තමා මාස්ටර් කරන්න අමාරු
කාබෝනාරා
----------------------
මේක හදන්න මුලින් පාන් පිටි අරගෙන එක හලලා එකට ලුණු ඇති ප්‍රමානේ දාගෙන ටිකක් මික්ස් කරගන්න ඕනේ. දැන් මේකට බිත්තර දාගෙන අර රොටි වලට මික්ස් එක අනනවා වගේ අන්න ඕනේ. (පිටි ග්‍රෑම් 250 කට බිත්තර 3-4 විතර ). මේක රොටි හදන පිටි මුලේ පදම තියෙන්න ඕනේ. පිටි ටිකට බිත්තර වැඩි උනා වගේ නම් (තෙත ගතිය වැඩි නම් ) තව පිටි පොඩ්ඩක් දාල ගන්න.
දැන් මේක රෝලක් අරගෙන හොදට තුනී කරගන්න ඕනේ . ප්‍රමානේ ඇගිලි පුරුකෙන් 1/4 ට තුනී කරගන්න ඕනේ. දැන් මේක පොඩි තීරු වලට කපාගන්න ඕනේ. තීරු වල ගනකමත් අර ගානයි. දැන් නටන උණු වතුර එකක් අරගෙන එකට මේ ටික දාල විනාඩි 5 ක් තම්බා ගන්න ඕනේ. මේක බේසික් පාස්ටා එකේ රෙසපි එක.
වයිට් සෝස්
--------------------
මේක තමා කබෝනාරා එකේ සෝස් එක සහ අපි මේකම තමා කොත්තුවට ගන්න යන්නේ. මේක පලවෙනි පාරවල් 4- 5 වරදී කරන්න දෙයක් නැ . මේ ටෙක්නික් එක අල්ලගන්න කාලයක් යනවා. කරන්නේ මෙහෙමයි. බටර් මේස හැදී 2 කට පිටි මේස හැදී 5 ක් සහ Fresh milk මුලින් ලගට ගන්න.
බජනයක් තියල එකට බටර් දාල දිය වෙන්න දෙන්න(අඩු ගින්දර හොදේ ). එකට පිටි ටික දාල හොදට මික්ස් කරන්න. මේක ඇලෙන්නේ නැති වෙනකන් කුරු ගාගන්න ඕනේ. දැන් ගින්දර පොඩ්ඩක් වැඩි කරලා වතුර එක අතට අරගෙන මේ පිටි එක පොඩ්ඩක් brawn වෙන්න බදාගන්න ඕනේ. බැදුනාම හරිම රස සුවදක් එනවා. ලයිට් බ්‍රව්න් පාට එනකොටම fresh milk ටික දාල කුරු ගාන්න
(ආයි කියවනකොට අහු උනේ. මෙතැනදී වතුර නෙමේ දාන්නේ ෆ්‍රෙෂ් මිලක්. මම මේකම පොල් කිරි වලින් ට්‍රයි කරලා තියනවා. රසයි. හැබැයි උකු පොල් කිරි එක නම් ගන්න එපා (මිටි කිරි එක ) දිය කිරි තමා දාන්න ඕනේ. නැත්නම් වෙන්නේ ඔයිල් ක්ලොග් වෙලා ස්පොන්ච් වගේ ගතියක් එනවා ).
දැන් ලුණු සහ කළු ගම්මිරිස් පොඩ්ඩක් දාගන්න. මේක බේස් එක. අඩු වියදමින් කරගන්න පුළුවන් එකක්.අපි මේක අලවෙට් කරමු පස්සේ
කාබෝනාරා එක කම්ප්ලිට් කරන විදිහ
=================================
තාච්චියට බටර් ටිකක් දාල එකට ඉගුරු සුදුලුන් තලලා දාල එකට ඉතා කුඩාවට කපාගත් චිකන් කාලි දාගන්න (ඔරිගිනලි මේකට ගන්නේ Bacon . විනාඩි 2-3 යනකොට චිකන් එක රෙදි වෙන්න ඕනේ. දැන් මේකට අර තම්බපු කබෝනාරා ටික, ටෝමටෝ සෝස් (මේක රස තක්කාලි ගෙඩි දෙකක් බ්ලෙන්ඩ් කරලා දාගන්න) , ලුණු , ගම්මිරිස් , ඔයිස්ටර් සෝස්(හොයාගන්න බැරි නම් සෝයි සෝස් දාන්න. බොහොම ටිකක් ) , සිනි තේ හැදී බාගයක්, විනාකිරි තේ හැන්දක් (ඉතාලියේ දාන්නේ red wine vinegar) , දාල කලවම් කරන්න ඕනේ. දැන් අර හදාගත්ත වයිට් සෝස් එක දාගෙන විනාඩියෙන් බාගන්න ඕනේ. වේලිලා වගේ නම් පාස්ටා තම්බපු වතුර ටිකක් දාගන්න.
කාබෝනාරා එක ග්ලෙස් කරන්ව් විදිහ (ඕනෙම නැ )
===================================
බිත්තර දෙකක සුදු මද අරගෙන උඩ මික්ස් එක බාපු ගමන් එකට දාල කලවම් කරන්න ඕනේ. අයිඩියා එක වෙන්නේ බිත්තර ටික සුදු නොවෙන්න උඩින් වැක්ස් එකක් වගේ ග්ලෙස් එකක් එනකන් තියන එක. මේකට විනාඩි බාගයක් විතර කලවම් කරන්න ඕනේ . ලිපේ තියෙද්දී මේක දාන්න නම් එපා වැඩේ කෙල වෙනවා. පට්ට රැසක් එන්නේ.
චීස් කොත්තුව
=============
මේ වෙද්දී කරන්න ඕනේ මොකක්ද කියල තේරිලා ඇති. ඒ උනාට කියන්නම්.
දැන් කොත්තුව හදන විදිහ කියන්න යන්නේ නැ . ඕක ඕනේ එකෙක් දනන්වනේ. අර කට පැලෙන්න සැර කන උන් මේක බලන්න එපා. වයිට් සෝස් එක බාන්න කලින් එකට කඩේ තියන චීස් කැලි 3 -4 අරගෙන දාල හොදට කලවම් කරන්න. එතකොට චීස් එක බටර් සහ පිටි සහිත සෝස් එකට මික්ස් වෙනවා. මේක බිස්කට් එක්ක එහෙම මරු. කොත්තුවට මේකේ වතුර ගතිය ටිකක් වැඩි කරගන්න.
I have tried these Cheeses
1. Happy Cow , kothmale cheese kali
2. Bega Cheese Cheddar
3. Kotmale Swiss Type Cheese (gana aduyi )
දැන් කොත්තුව ෆිනිෂ් වෙනකොට මේ වයිට් සෝස් එක දාගන්න. දාල කලවම් කරලා අර උඩින් කිව්ව බිත්තර ග්ලෙස් එක ඕනේ නම් දාගන්න. කැලරි වැඩි කෑමක් හොදේ

Last edited: