කෑම කඩවල රස නම් සාපේක්ෂයි බම්. ඔය හැමෝම හොදයි කියන කඩවලින් එකක් වත් මට සෙට් වෙලා නෑ උන්ගෙ කොමෙන්ට්ස් වල තිබ්බ රසවල් අනුව. එක්කො සාගතෙන් ඉන්න උන් ගිහින් කන්නෙ, නැත්නම් මගේ රස නහර වල අවුලක්.
------ Post added on Mar 8, 2025 at 4:36 PMචීස් කොත්තු නම් ricorn තමයි..
mata set ne, milk dapu thalapayak
බිරියානි නම් තලප්පකට්ටි
mama India Biriyani kala tiyena nisa, meka nam melo rasak ne.
තව සුපිරිම බිරියානි ප්ලේස් ඵකක් මේ..මූ ඒකේ නම වීඩියෝ ඵකේ කියන්නේ නෑ sponsor කරපු නැති නිසා.. Airport city family restaurant කටුනායක.
meka nam danne neh
රෝස්ට් චිකන් නම් කීල්ස් ඵකෙත් හොඳයි..බැඳපු ජරාවල් නෙමෙයි oven roasted..
unge roast chicken neme tiyenne toast chicken. roast chicken dapu submarine ekak kewa, papadamak kanawa wage