චීස් කොත්තු

CondomWisdom

Well-known member
  • Jul 11, 2020
    1,930
    2,663
    113
    Supermarket eke tyna roti packet eka dala hadapa gedara iddanma.. mam nm kaden kapapu roti gannawa.. gedara hadana quality ekata kade ganna baha bn.. kadawal wala boruwane ban karanne.. happy cow cheese kallak danawa kiri koppayak dala rupiyal 600k witara gannawane. Gedara hadapiya kammali kama pattaka tyla..
    Gedara hadaganin bn.. ganna epaa okunge jaraawa. Boruwa thiyenne

    ඔව් ඔව් ඒක තමයි මම pilawoos, plaza වගේ එව්වා හොයන්නෙ. posh , clean නැතත් ලෝබ නැතුව කිරි චීස් දානවා. 🤤🤤🤤🤤🤤
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    ado sirawta :D mama ungen dawasak thai green curry + seasfood hada gattha. shape.


    ara juicy widiyata enawada bn, pillawoos wage?
    Unta Kiyahan karala dei. Mama Aran giya shape. Kala Balaban. Ubata pattama cheese kottu oni nam flower road eke Harpos Cafe eken kapan, Ub Cheese melt karala Kottuwata danne. Boneless chicken. Habai dan Komada danne

    NJ caters balahan issara kapu fried rice thama mathak wenawa.
    P.S. Aluth kadagana mama Wadiya danne machan
     
    • Like
    Reactions: CondomWisdom

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,652
    4,303
    113
    ඔව් ඔව් ඒක තමයි මම pilawoos, plaza වගේ එව්වා හොයන්නෙ. posh , clean නැතත් ලෝබ නැතුව කිරි චීස් දානවා. 🤤🤤🤤🤤🤤

    Pot ekak thiyanawa. Paragahadeniye. Dolphins kotthu, chees kotthu supiri. Hodatama denawa. Corona siddiyata passe giye na. Loba nathuwa denawa. Wena nam na bn recommend karanna thanak.
     
    • Wow
    Reactions: CondomWisdom

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,629
    3,499
    113
    කුරුණෑගලින්, පිලාවුස් වගේ චිස් කොත්තු ගන්න තැනක් දන්නවනම් කියපල්ලා මගේ බොක්කනි.
    Thanks in Advance.


    Hyaenidae
    ------ Post added on Sep 11, 2021 at 4:11 PM
    මැල්සිරිපුර පොලිසියට මෙහාපැත්තේ තියනවා. දඹුල්ල පැත්තට යද්දී දකුණු පැත්තේ. ආය නුවරපාරේ ගැට්ටුවානේ ගුවන් පාලම ගාව තියන P&S එකේ තියනවා.
     
    • Love
    Reactions: CondomWisdom

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,930
    2,663
    113
    මැල්සිරිපුර පොලිසියට මෙහාපැත්තේ තියනවා. දඹුල්ල පැත්තට යද්දී දකුණු පැත්තේ. ආය නුවරපාරේ ගැට්ටුවානේ ගුවන් පාලම ගාව තියන P&S එකේ තියනවා.
    තෑන්ක්ස් භොක්ක.