~චීස්~

චීස් ග්‍රහයා හැප

  • Total voters
    21
  • Poll closed .

kamalse

Active member
  • Oct 4, 2008
    418
    114
    43
    :eek: කට්ටිය මොකද කියන්නේ......... චීස් ග්‍රහයා හැප්පෙයිද? :rolleyes:
     
    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    හැප්පෙන්න කලින් මම එළකිරියේ කොල්ලෝ සෙට් එකත් එක්ක ස්පේස් එකට ගිහින් චිස්‌ ග්‍රහයා උඩට ගොඩ බැහැල කාගෙන...කාගෙන යනවා.....:yes::yes::D
    අමතක උනානේ කියන්න....:sorry:
    කොල්ලොසෙට් එකටත් කියනවා කාපල්ලා කියලා.....:lol::lol:;)
     
    kamalse

    Active member
  • Oct 4, 2008
    418
    114
    43
    හැප්පෙන්න කලින් මම එළකිරියේ කොල්ලෝ සෙට් එකත් එක්ක ස්පේස් එකට ගිහින් චිස්‌ ග්‍රහයා උඩට ගොඩ බැහැල කාගෙන...කාගෙන යනවා.....:yes::yes::D
    අමතක උනානේ කියන්න....:sorry:
    කොල්ලොසෙට් එකටත් කියනවා කාපල්ලා කියලා.....:lol::lol:;)

    ethakota harida :frown::lol:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    හැප්පෙන්න කලින් මම එළකිරියේ කොල්ලෝ සෙට් එකත් එක්ක ස්පේස් එකට ගිහින් චිස්‌ ග්‍රහයා උඩට ගොඩ බැහැල කාගෙන...කාගෙන යනවා.....:yes::yes::D
    අමතක උනානේ කියන්න....:sorry:
    කොල්ලොසෙට් එකටත් කියනවා කාපල්ලා කියලා.....:lol::lol:;)

    :lol: උඹ නම් පට්ට ඩයල් එකක් මල්ලි.. :rofl: පිස්සු පොරක්.
    11.gif
    එළ එළ.. :cool: ෆන් එකේ ඉඳහන් එහෙම. කෙල්ලො සීන් ගොඩාක් ගණන් ගන්න එපා, ඒව නිසා දුකෙන් ඉන්න එපා කියන එකයි කීවෙ. :eek:
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    හැප්පෙන්න කලින් මම එළකිරියේ කොල්ලෝ සෙට් එකත් එක්ක ස්පේස් එකට ගිහින් චිස්‌ ග්‍රහයා උඩට ගොඩ බැහැල කාගෙන...කාගෙන යනවා.....:yes::yes::D
    අමතක උනානේ කියන්න....:sorry:
    කොල්ලොසෙට් එකටත් කියනවා කාපල්ලා කියලා.....:lol::lol:;)

    කන්න කලින් බලපන් චීස්මද කියලා...
    බොග ගොඩක් ද දන්නෙ නෑනෙ චීස් වගෙ පෙනිල තියෙන්නෙ.....
     
    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    ethakota harida :frown::lol:
    හරි.:D
    :lol: උඹ නම් පට්ට ඩයල් එකක් මල්ලි.. :rofl: පිස්සු පොරක්.
    11.gif
    එළ එළ.. :cool: ෆන් එකේ ඉඳහන් එහෙම. කෙල්ලො සීන් ගොඩාක් ගණන් ගන්න එපා, ඒව නිසා දුකෙන් ඉන්න එපා කියන එකයි කීවෙ. :eek:
    මෙහෙම හිටියේ නැත්නම් මට මගේ හිත හදා ගන්න බැරි වෙනවා අය්යේ... මට යාලුවොන්ට කියල හැම දෙකටම ඉන්නේ ඔයලානේ...
    එක නිසා මම දුක වගේම සතුටත් ඔයාලත් එක්ක බෙදා ගන්නවා..
    .

    කන්න කලින් බලපන් චීස්මද කියලා...
    බොග ගොඩක් ද දන්නෙ නෑනෙ චීස් වගෙ පෙනිල තියෙන්නෙ.....
    එහෙම උනොත් තව යානයක් පෘතුවියට එවල උබවත් ගෙන්න ගන්නවා.....:rolleyes:
    එතකොට ඒ ඔක්කොම උබට රස විදින්න පුලුවන්නේ.....
    :eek::D:lol:;)
     
    • Like
    Reactions: Optimus Prime