:eek: කට්ටිය මොකද කියන්නේ......... චීස් ග්රහයා හැප්පෙයිද? :rolleyes:
kamalse Active member Oct 4, 2008 418 114 43 Jun 16, 2011 #1 කට්ටිය මොකද කියන්නේ......... චීස් ග්රහයා හැප්පෙයිද?
wasangaama Well-known member Feb 5, 2009 3,771 354 83 www.amaphoneshop.com Jun 16, 2011 #3 Happenna ithuru wela ne ban...anna sakvithi lokka eka kali karala KFC ekata vikunala....
ROMid Member May 5, 2011 2,240 107 0 Moratuwa & Dehiwala Jun 16, 2011 #4 හැප්පෙන්න කලින් මම එළකිරියේ කොල්ලෝ සෙට් එකත් එක්ක ස්පේස් එකට ගිහින් චිස් ග්රහයා උඩට ගොඩ බැහැල කාගෙන...කාගෙන යනවා..... අමතක උනානේ කියන්න.... කොල්ලොසෙට් එකටත් කියනවා කාපල්ලා කියලා.....
හැප්පෙන්න කලින් මම එළකිරියේ කොල්ලෝ සෙට් එකත් එක්ක ස්පේස් එකට ගිහින් චිස් ග්රහයා උඩට ගොඩ බැහැල කාගෙන...කාගෙන යනවා..... අමතක උනානේ කියන්න.... කොල්ලොසෙට් එකටත් කියනවා කාපල්ලා කියලා.....
kamalse Active member Oct 4, 2008 418 114 43 Jun 16, 2011 #5 ROMid said: හැප්පෙන්න කලින් මම එළකිරියේ කොල්ලෝ සෙට් එකත් එක්ක ස්පේස් එකට ගිහින් චිස් ග්රහයා උඩට ගොඩ බැහැල කාගෙන...කාගෙන යනවා..... අමතක උනානේ කියන්න.... කොල්ලොසෙට් එකටත් කියනවා කාපල්ලා කියලා..... Click to expand... ethakota harida
ROMid said: හැප්පෙන්න කලින් මම එළකිරියේ කොල්ලෝ සෙට් එකත් එක්ක ස්පේස් එකට ගිහින් චිස් ග්රහයා උඩට ගොඩ බැහැල කාගෙන...කාගෙන යනවා..... අමතක උනානේ කියන්න.... කොල්ලොසෙට් එකටත් කියනවා කාපල්ලා කියලා..... Click to expand... ethakota harida
kamalse Active member Oct 4, 2008 418 114 43 Jun 16, 2011 #6 wasangaama said: Happenna ithuru wela ne ban...anna sakvithi lokka eka kali karala KFC ekata vikunala.... Click to expand... oka ithin ochchara kiyanna one nene
wasangaama said: Happenna ithuru wela ne ban...anna sakvithi lokka eka kali karala KFC ekata vikunala.... Click to expand... oka ithin ochchara kiyanna one nene
Optimus Prime Member Mar 11, 2011 7,061 359 0 Planet Cybertron Jun 16, 2011 #7 ROMid said: හැප්පෙන්න කලින් මම එළකිරියේ කොල්ලෝ සෙට් එකත් එක්ක ස්පේස් එකට ගිහින් චිස් ග්රහයා උඩට ගොඩ බැහැල කාගෙන...කාගෙන යනවා..... අමතක උනානේ කියන්න.... කොල්ලොසෙට් එකටත් කියනවා කාපල්ලා කියලා..... Click to expand... උඹ නම් පට්ට ඩයල් එකක් මල්ලි.. පිස්සු පොරක්. එළ එළ.. ෆන් එකේ ඉඳහන් එහෙම. කෙල්ලො සීන් ගොඩාක් ගණන් ගන්න එපා, ඒව නිසා දුකෙන් ඉන්න එපා කියන එකයි කීවෙ.
ROMid said: හැප්පෙන්න කලින් මම එළකිරියේ කොල්ලෝ සෙට් එකත් එක්ක ස්පේස් එකට ගිහින් චිස් ග්රහයා උඩට ගොඩ බැහැල කාගෙන...කාගෙන යනවා..... අමතක උනානේ කියන්න.... කොල්ලොසෙට් එකටත් කියනවා කාපල්ලා කියලා..... Click to expand... උඹ නම් පට්ට ඩයල් එකක් මල්ලි.. පිස්සු පොරක්. එළ එළ.. ෆන් එකේ ඉඳහන් එහෙම. කෙල්ලො සීන් ගොඩාක් ගණන් ගන්න එපා, ඒව නිසා දුකෙන් ඉන්න එපා කියන එකයි කීවෙ.
wasangaama Well-known member Feb 5, 2009 3,771 354 83 www.amaphoneshop.com Jun 16, 2011 #8 kamalse said: oka ithin ochchara kiyanna one nene Click to expand... kochcharada kiyanna kiyanne....
wasangaama Well-known member Feb 5, 2009 3,771 354 83 www.amaphoneshop.com Jun 16, 2011 #9 ROMid said: හැප්පෙන්න කලින් මම එළකිරියේ කොල්ලෝ සෙට් එකත් එක්ක ස්පේස් එකට ගිහින් චිස් ග්රහයා උඩට ගොඩ බැහැල කාගෙන...කාගෙන යනවා..... අමතක උනානේ කියන්න.... කොල්ලොසෙට් එකටත් කියනවා කාපල්ලා කියලා..... Click to expand... කන්න කලින් බලපන් චීස්මද කියලා... බොග ගොඩක් ද දන්නෙ නෑනෙ චීස් වගෙ පෙනිල තියෙන්නෙ.....
ROMid said: හැප්පෙන්න කලින් මම එළකිරියේ කොල්ලෝ සෙට් එකත් එක්ක ස්පේස් එකට ගිහින් චිස් ග්රහයා උඩට ගොඩ බැහැල කාගෙන...කාගෙන යනවා..... අමතක උනානේ කියන්න.... කොල්ලොසෙට් එකටත් කියනවා කාපල්ලා කියලා..... Click to expand... කන්න කලින් බලපන් චීස්මද කියලා... බොග ගොඩක් ද දන්නෙ නෑනෙ චීස් වගෙ පෙනිල තියෙන්නෙ.....
ROMid Member May 5, 2011 2,240 107 0 Moratuwa & Dehiwala Jun 16, 2011 #10 kamalse said: ethakota harida Click to expand... හරි. Optimus Prime said: උඹ නම් පට්ට ඩයල් එකක් මල්ලි.. පිස්සු පොරක්. එළ එළ.. ෆන් එකේ ඉඳහන් එහෙම. කෙල්ලො සීන් ගොඩාක් ගණන් ගන්න එපා, ඒව නිසා දුකෙන් ඉන්න එපා කියන එකයි කීවෙ. Click to expand... මෙහෙම හිටියේ නැත්නම් මට මගේ හිත හදා ගන්න බැරි වෙනවා අය්යේ... මට යාලුවොන්ට කියල හැම දෙකටම ඉන්නේ ඔයලානේ... එක නිසා මම දුක වගේම සතුටත් ඔයාලත් එක්ක බෙදා ගන්නවා... wasangaama said: කන්න කලින් බලපන් චීස්මද කියලා... බොග ගොඩක් ද දන්නෙ නෑනෙ චීස් වගෙ පෙනිල තියෙන්නෙ..... Click to expand... එහෙම උනොත් තව යානයක් පෘතුවියට එවල උබවත් ගෙන්න ගන්නවා..... එතකොට ඒ ඔක්කොම උබට රස විදින්න පුලුවන්නේ..... Reactions: Optimus Prime
kamalse said: ethakota harida Click to expand... හරි. Optimus Prime said: උඹ නම් පට්ට ඩයල් එකක් මල්ලි.. පිස්සු පොරක්. එළ එළ.. ෆන් එකේ ඉඳහන් එහෙම. කෙල්ලො සීන් ගොඩාක් ගණන් ගන්න එපා, ඒව නිසා දුකෙන් ඉන්න එපා කියන එකයි කීවෙ. Click to expand... මෙහෙම හිටියේ නැත්නම් මට මගේ හිත හදා ගන්න බැරි වෙනවා අය්යේ... මට යාලුවොන්ට කියල හැම දෙකටම ඉන්නේ ඔයලානේ... එක නිසා මම දුක වගේම සතුටත් ඔයාලත් එක්ක බෙදා ගන්නවා... wasangaama said: කන්න කලින් බලපන් චීස්මද කියලා... බොග ගොඩක් ද දන්නෙ නෑනෙ චීස් වගෙ පෙනිල තියෙන්නෙ..... Click to expand... එහෙම උනොත් තව යානයක් පෘතුවියට එවල උබවත් ගෙන්න ගන්නවා..... එතකොට ඒ ඔක්කොම උබට රස විදින්න පුලුවන්නේ.....