උබ තමයි හෙන අසහන කාරයා
Location : බොස්ගේ දුව ළග
ලොල් සහගතයි ඕයි



ඒක කරාම ඇමති මැති තුමන් ලට කිසි කරදරයක් නැතිව බඩු පොට් වල ලගින්න පුලුවන්නෙ. මොකෝ අල්ලන්නද ? ඒක නිතිගතයි නෙ

ලංකාවේ උඩරට රාජධානිය තියෙන කොට
තිබුනා බහුපුරුෂ විවාහ කියල එකක් ඒකත් දැන් අනුව බලනකොට විකාරයක් තමයි.
සංස්කෘතිය කියන්නේ වෙනස් විය යුතු දෙයක් මිසක් එක තැන පල්වෙන්න ඕන දෙයක් නෙවෙයි.
උබ වැරදියි ස්ත්‍රී දූෂණ වැඩියෙන්ම වෙන්නේ අරාබියේ
ඒක වාර්තා වලට යන්නේ නෑ මොකද උන්ගේ සාක්ෂී කරුවන් හතර දෙනෙක් ඕන නිසා.
හතර දෙනෙක් නැති වුනාම උන්ට ගල් පාර වදිනවා එතකොට උන් පොලිසි ගාණේ රිංගන්නේ නෑ.
අනෙක් එක තමයි මුස්ලිම් එවුන්ගේ Marital Rape නෑ එතකොට උන්ට ගෑණිව rape කරා නඩු නෑ
මේක බලන්න
anniisa.wordpress.com
ගෑණි අනිවාර්යනෙම මිනිහා කියන වෙලාවට එන්න ඕනේ වැඩේට, අනෙක් එක උන්ට ගෑණු 4ක් බදින්න පුලුවන්, පොඩි කෙල්ලෝ බදින්න පුලුවන් (මේවා ලංකාවේ පවා තියෙනවා උබ මගේ පරණ thread බලන්න මම හොදට මේක ඔප්පු කරලා ඇති) ගණිකා මඩම් අරාබි වැඩියේ නෑ ඉතින් ඒ අනුව බලනකොට පැහැදිලි වෙන්නේ ගණිකා මඩම් වල වරදක් නෑ වරද තියෙන්නේ මිනිස්සුන්ගේ.
ඕනෙම දෙයක හොද පැත්තක් තියෙනවා නරක පැත්තක් තියෙනවා, මේ ළගදි කොරෙස් D තහනම් කරා මෝඩ යක්කු ටික නමුත් ඒක කැස්සට හොද බෙහෙතක් කියලා උන් දන්නේ නෑ, මිනිස්සු හැම එකේම නරක පැත්ත බලන එක වැරදියි උන් දැනගන්න ඕනේ හොද පැත්තත් බලන්න. තහනම් කරනවා කියලා එහෙනම් හැමදේම තහනම් කරන්න පුලුවන් මොකද හැම දේකම නරක පැත්තක් තියෙන නිසා.
උබ ඔච්චර මිනිස්සු ගැන හිතනවා නම් පොඩ්ඩක් මොනවා හරි කියපන්කෝ අර මත්පැන් වලට ඇබ්බැහි වෙලා ඉන්න බේබද්දෝ ගැන, සූදු වලට සල්ලි වියදම් කරන එවුන් ගැන. මිනිස්සු හැම තැනකම වගේ දුක් විදිනවා. මිනිස්සු පොඩි බබ්බු නෙවෙයිනේ උන් ඉල්ලං කන එක උන්ගේ වැරද්ද. උන් වළේ වැටුනා කියලා මේවා තහනම් කරන එක වැරදි වැඩක්. අනෙක් එක ගණිකා නිවාස පිරිමින්ට විතරක් නෙවෙයි ගෑණුන්ටත් තියෙන්න ඕනේ එතකොට තමයි සමබර තාවක් ඇති වෙන්නේ.
මම් කියන්නේ ගණිකා නිවාස දාන්න ඕනේ, මට ප්‍රශ්නයක් නෑ මම දන්න එවුන් ඒකට රිංගුවට උබලා ආගම් මත වල ඉල්ලිලා එන්න එවුන් ඒවා බොරු බයිලා කථා.
මෙහෙමයි මචං.., ඕනෙම දෙයක් හොඳ පැත්තට වෙනස් උනාට කමක් නෑ.., එහෙම වෙන්නම ඕන..., නමුත් නරක පැත්තට/සමාජ අසම්මත පැත්තකට වෙනස් වෙනවනම් ඒක අනිවා වලක්වන්න ඕන...
පර ස්ත්‍රී/පුරුෂ සේවනය.., තේරෙන භාෂාවෙන් කිව්වොත් කාමයේ වරදවා හැසිරීම කියන්නේ ලෝකේ තියෙන ගොඩක් ආගම් වලින් සහමුලින්ම ප්‍රතික්ෂේප කල දෙයක්.., ලංකාවෙනම් තියෙන හැම ආගමකින්ම ප්‍රතික්ෂේප කරපු දෙයක්...
ඇයි ඒ ආගම් වල ධර්මය දේශනා කරපු අය ඒක ප්‍රතික්ෂේප කරේ??? ඒ ඒක නුසුදුසු දෙයක් නිසා... අනික ඒ ධර්ම දේශනාවන් කරලා තියෙන්නෙත් මේ උබල අපි වගේ ගොබිලො නෙවෙයිනේ... මනස දියුණු කරපු අය... උබ හිතන්නේ ඒ අයටත් වඩා උබ දන්නවා කියලද???
අනික් කාරනාව තමයි දැනට ලෝකේ ගොඩක් රටවල් (ගණිකා වෘත්තීය නීතිගත රටවල්) දැන් දැන් ඒවාට සීමා පනවනවා.., තවත් කාලෙකදී සමහර විට තහනම්ම කරයි... ඒත් ඉතින් අර ලෝකෙම කුණු බෙන්ගාල බොක්කට වගේ මේකේ ඉන්න එකාලටත් කොහෙන් හරි අහක දාන කුනක්මනේ ඕන වෙන්නේ...
------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
තවත් දෙයක් මේත් එක්කම කියන්න ඕන.., මම දැක්කා මේකේ සමහර ඒකාල කියලා තියෙනවා දෙන්නෙක් කැමැත්තෙන් ලිංගිකව එකතු වෙනවනම් ඒකට කාටවත් රුදාවක් නෑනේ කියලා...
ඕකට කියන්නේ මචං ලිංගික කුහකත්වය කියලා.., තමන්ගේ අවශ්‍යතාවයන් පමණක්ම උදෙසා කියන කතා මචං ඕවා... ජීවිතේ කියන්නේ ලිංගිකත්වයම නෙවෙයි බං... පොඩ්ඩක් ඔය හීන ලෝකෙන් නැගිටලා හැබෑ ලෝකේ දිහා ඇස් ඇරලා බලපන්...
අවංකවම හිතල බලපන්.., උබේ බිරිඳ හරි පෙම්වතිය හරි.., උබේ හොඳම යාලුවත් එක්ක ලිංගික ක්‍රියාකාරකමක යෙදිලා උබට අහුවුනා කියලා.., එතකොට එයා කිව්වොත් එහෙම "මම එයත් එක්ක කැමැත්තෙන් හිටියේ.., ඒකට ඔයාට තියෙන ප්‍රශ්නේ මොකද්ද???" කියලා.., උබ මොකද කියන්නේ එතකොට???
------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
තවමත් ගණිකා වෘත්තිය නීති ගත කල යුතුමයි කියලා හිතන මහත්-හොරු මේකත් කියවලාම ආවනං... හැබැයි කියවලා විතරක් වැඩක් නෑ.., තේරුම් ගන්නත් ඕන... දෙයක් තේරුම් ගැනීමේ ශක්තියක් නැති අයනම් ඉතිං නොබැලුවට කමක් නෑ ඕන්...
ගණිකාවක් සමග පැයක්
උබ ඒ කියන්නේ පොන්*නයෙක්ද මන්ද මෙච්චර sex එකට කැමැති නැත්තේ මොකද කොලුකාරයෝ වුනත් sex වලට කැමැතියි.