එපා. ඔයා එදාට අර ට්‍රිප් එක යන්න මදු.කෙහෙලියව හිරේ දාන එකාට මම චන්දෙ දෙනව. කවුද එහෙම කරන්න ඉඩ තියෙන්නෙ ?
නඩුව යනවනෙ කියන එක තමා හැමෝම ඕකට දෙන උත්තරේකෙහෙලියව හිරේ දාන එකාට මම චන්දෙ දෙනව. කවුද එහෙම කරන්න ඉඩ තියෙන්නෙ ?
නඩුව අන්තිමට නීතිපතිගේ වැරද්දක් නිසා විසිවෙනවා. නැත්නම් ඉල්ලා අස්කර ගන්නවා.නඩුව යනවනෙ කියන එක තමා හැමෝම ඕකට දෙන උත්තරේ
ඒක කීවට කමක් නෑ නීතිපති බඩුව හරියට නඩු දාල තියෙනවනම්. දැන් බොහොම පැහැදිලිවම පේනවනෙ ඔය නඩුවලදි නීතිපති එක, නීති ඩිප්ලෝමාවක් තියෙන ලමයෙක්වත් නොකරන ටෙක්නිකල් වැරදි කරනව කියල. බැඳුම්කර නඩුවෙන් ඇලෝසියස්ල නිදහස් උනෙත් එහෙමනෙ.නඩුව යනවනෙ කියන එක තමා හැමෝම ඕකට දෙන උත්තරේ
ඵහෙම තියෙද්දී අනුරයයි මාලිමා ජෙප්පොයි මේකට උත්තරයක් නොදී හැංගෙනවා...